Rangi craft

Rangi craft Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rangi craft, Gift Shop, 45/A Ambagahakumbura, dodangoda, Kalutara South.

12/11/2025
දම් පාටයි රෝස පාටයි කියන්නෙ ඉතිම් පිස්සුවක්නේ 😍 මේ වාස් එකට මන් ඒ නිසා කව්රුත් ආස මේ පාට mixs කරලා ටියුලිප් මල් හැදුවා ....
12/11/2025

දම් පාටයි රෝස පාටයි කියන්නෙ ඉතිම් පිස්සුවක්නේ 😍
මේ වාස් එකට මන් ඒ නිසා කව්රුත් ආස මේ පාට mixs කරලා ටියුලිප් මල් හැදුවා .💐🤗
හුලගට වැනෙන ටියුලිප් මල් 💐🏵️💮
ඉතිම් මගේ පේජ් එකට sub එකක් දෙන්න යාලුවනේ.අපි හමෝම ගොඩ යමු .හැමොගේම business සාර්ථක වේවා!🥰

හායී යාලුවනේ, ❤️🥰 🌹 මේ තියෙන්නේ මන් තවත් හදපු cute mini flowers vase එකක් , ❤️❤️  ඔයාගෙත් ආදරණීයන්ට ඔයාව මතක් වෙන්න මෙහෙ...
12/11/2025

හායී යාලුවනේ, ❤️🥰

🌹 මේ තියෙන්නේ මන් තවත් හදපු cute mini flowers vase එකක් , ❤️❤️
ඔයාගෙත් ආදරණීයන්ට ඔයාව මතක් වෙන්න මෙහෙම මලක් තෑගී දෙන්නත් පුළුවන් 💕
🌻🌻
ඔයාගේ එයා පාඩම් කරන පොත් මේසෙට , එහෙමත් නැත්නම් එයා වැඩ කරන ඔෆිස් ටේබල් එකට ලස්සනට තියන්න තෑගී දෙන්න🌹
ඇණවුම් කිරීමට 076 3665207 whatsapp මැසේජ් එකක් දාන්න.✨✨
කැමති ඩිසයින් වලින් කැමති පාට දාලා හදලාත් දෙනෝ ඔයා ආසම විදයට
💐🌹🥰❤️

Hii ළමයි   Onna me  pipe cleaner flowers bouquet eka iye hawasa mata bara dunna order ekk,  ada udenma hadala  dunna .💐💜...
21/10/2025

Hii ළමයි

Onna me pipe cleaner flowers bouquet eka iye hawasa mata bara dunna order ekk, ada udenma hadala dunna .💐💜
Ada e customer bokkage 🤭 ammage birthday ekalu ,
Happy birthday chathu akkage amme ❤️🥰
ithim oyalatath me vidiye kamathi colours walin kamathi design mata kiyala hada ganna puluwan 😍
lassanada balannkoo 😍😍💕

Hey hey 🤭  me ehata mehata sulagata wanena chuti tulip mal oni katada  😍   lassananm like , comment dan yan ✨💕     thawa...
16/10/2025

Hey hey 🤭
me ehata mehata sulagata wanena chuti tulip mal oni katada 😍
lassananm like , comment dan yan ✨💕
thawath niramana godak thinawa ona ayata kamathi vidiyata kamathi pata walin hada ganna puluwan
whatsapp - 076-3665207

හායී ලමායී,    මේ තියෙන්නේ අපි කවුරුත් ආස  sun flowers pot 🌻 ඉතින් මේ pots tika apen illuwe govi jana sewa aayathanaye o...
16/10/2025

හායී ලමායී,
මේ තියෙන්නේ අපි කවුරුත් ආස sun flowers pot 🌻
ඉතින් මේ pots tika apen illuwe govi jana sewa aayathanaye office table වලට .🥰

Today order 🥰  Thanks danu akke  oyata💕.  oyalatath gift ekk denna wagema poth mese lassanata thiyanna me wage cute mini...
06/09/2025

Today order 🥰
Thanks danu akke oyata💕.

oyalatath gift ekk denna wagema poth mese lassanata thiyanna me wage cute mini flower pot ekk onnm order ekk denna .✨

Hii,     🥰 Onna aluthinma mage athin haduna lassana pipe clenar flowers pot  dekak 😍   danma order ekk danna lamai bala ...
29/08/2025

Hii,
🥰 Onna aluthinma mage athin haduna lassana pipe clenar flowers pot dekak 😍
danma order ekk danna lamai bala bala inne nathuwa 🤭
oninam mg ekk danna ❤️
whatsapp - 076-3665207

හායි යාලුවනේ,🥰☺️ 💕  මේ තියෙන්නේ මන් ආසාවෙන් හදපු සීනියාස් flowers pot එකක්💐✨🤍  ඔයාලගෙ ලස්සන ගෙදර තවත් ලස්සන කරගන්න  ඒ එග...
26/08/2025

හායි යාලුවනේ,🥰☺️
💕
මේ තියෙන්නේ මන් ආසාවෙන් හදපු සීනියාස් flowers pot එකක්💐✨🤍
ඔයාලගෙ ලස්සන ගෙදර තවත් ලස්සන කරගන්න ඒ එගේම තෑගී දෙන්නත් පුළුවන් .💕
ඕඩර් එකක් දාගෙන යන් ලමයි.
ලස්සනයි නම් කමෙන්ට් එකක් දාන් යන් 🥰

Address

45/A Ambagahakumbura, Dodangoda
Kalutara South

Website

Alerts

Be the first to know and let us send you an email when Rangi craft posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category