23/08/2026
📱 iPhone 13 Display Replacement ✨
ඔයාගෙ iPhone එකේ display එක damage වෙලාද? 👀
• Unknown part massege අයින් කරලා Display එකක් replace කරගන්න
අපිට වැදගත් වෙන්නේ repair එකක් කරලා දෙන එක විතරක් නෙවෙයි. ඔයාගෙ වටිනා phone එක කිසිම බයක් නැතුව අපිට භාර දෙන්න පුළුවන් විශ්වාසවන්ත service එකක් ලබාදෙන එක. ❤️
✅ හොඳ Quality Parts
✅ පරිස්සමින් කරන Installation
✅ Professional Service
✅ විශ්වාසවන්ත සේවාවක්
ඔයාගෙ phone එකටත් repair එකක් ඕනෙ නම් අපිට message එකක් දාන්න. 📩
ඔයාගෙ Phone එක — අපේ වගකීම. 🤝📱