01/10/2026
✨ Simple, Stylish Versatile & Multipurpose ✨
ඔයාගේ Traditional Outfit එකට Modern & Trendy පෙනුමක් එකතු කරගන්න කැමතිද? 🧶❤️
මෙන්න ඔයාටම ගැලපෙන 100% Handcrafted Crochet Crop Top එකතුව!
✨ විශේෂත්වයන්
🌸 100% අතින් ගොතන ලද උසස් නිමාව (100% Handmade)
🌸 සමට ඉතාමත් සුවපහසු Premium Cotton Wool නූල් භාවිතයෙන් සාදා ඇත.
🌸 දිගුකාලීන පැවැත්ම සහ පහසුවෙන් සෝදා පිරිසිදු කරගත හැක (Durable & Washable).
🌸 Saree Jacket එකක් විදියට වගේම Normal Denim/Shorts එක්ක Crop Top එකක් විදියටත් Multipurpose විදියට ඇඳීමට හැක!
🌸 ඔයාට ගැළපෙනම තෝරාගැනීම සඳහා ඉතාම සාධාරණ මිල ගණන්!
ඔයාගේ එකත් අදම Customize කරලා Order කරගන්න! Inbox එකට Message එකක් දාන්න. 📩✨
Whatsapp 0772868488
🛍️ Limited Stock Available!
📍 Islandwide Delivery Available 🚛