narbona art

narbona art මගේ එකම උත්සාහය, මගේ පුංචි පවුලට ශක්තියක් වීමයි.....

20/05/2026
16/05/2026

කලමුල්ල ජේසු බිලිඳු පල්ලියේ අහස් නැගීමේ මංගල්‍යය

09/05/2026

අපේ කිටියට හොඳටම නින්ද ගිහිල්ලා @ # @

16/04/2026

මමත් පවුලට හයියක් වෙන්න කියලා ගොඩක් දේවල් කළා, සෙරෙප්පු හැදුවා, ඒ වෙනකොට මට face book account එකක් වත් තිබුනේ නෑ, ටික දෙනෙක් ගත්තා, හැමෝම එක කරන්න පටන්ගත්තා, එකට තියෙන ඉල්ලුම අඩුවුණා, එහෙමම එක නැවතුනා, රෙසින් වලින් කීටැග්, හැදුවා, දුවගේ පාසලේ යාළුවන් කවුරුහරි කලාතුරකින් කීටැග් ඉල්ලුවොත් හදලා දෙනවා, පයිප් ක්ලීනර් මල් හැදුවා, එතකොට තමයි face book account එක හදලා මම දන්න විදියට පේජ් එකක් හදා ගත්තේ, ඒත් තාමත් එක ෆලෝ කරලා තියෙන්න 170 විතරයි, තවම එකම එක ඔන්ලයින් ඕඩරයක් වත් ඇවිත් නෑ, මල් හදන්නත් එපා වෙලා තියෙන්නේ, මේ ටිකේම සේරම අතෑරලා හිටියා, ආයිමත් අළුතින් පටන් ගන්න ඕන කියලා, වියදම් කරලා මල් හැදුවත් ගන්න කවුරුත් නැති වුනොත්,
පුළුවන් නම් මේක බලලා මාවත් ෆලෝ කරලා කමෙන්ට් එකක් වත් දාගෙන යන්නකෝ, පුළුවන් නම් මටත් ඕඩරයක් දෙන්න, ලස්සනට කරලා දෙන්න @ art

13/04/2026

සුබ අළුත් අවුරුද්දක් වේවා!

11/04/2026

ආච්චිගේ ගෙදර ගිය මං # @

09/04/2026

රං කුඹලා ගෙයක් හදන හැටි # @ # #

28/03/2026
16/03/2026

මගේ ආදරණීය තාත්තා අපෙන් සදහටම සමු ගත්තා, මගේ තාත්තා සමාදානයේ සැතපේවා! ආදරෙයි මගේ තාත්තේ.....ඔයාට මම හැමදාම....

Address

No50,Convent Rd, Ethagama
Kalutara

Website

Alerts

Be the first to know and let us send you an email when narbona art posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category