02/04/2026
🌾✨ ආයුබෝවන්! ✨🌾
සාදරයෙන් පිළිගන්නවා Ammi’s Treat වෙත 🤎
අම්මාගේ ආදරෙන්, පාරම්පරික රසයෙන් සෑදෙන
අපේම ශ්‍රී ලාංකීය රස කැවිලි ඔබ වෙත ගෙන එන්නයි අපේ සතුට 🍯✨
🥥 කැවුම්
🌸 කොකිස්
🍯 අතිරස
🤎 අලුවා
🍪 රුලං
🥨 උදු වළලු
සහ තවත් රසවත් රසකැවිලි වර්ග…
සෑම ඇනවුමක්ම නිවසේ පිරිසිදුව,
රසවත්ව ඔබේ ජීවිතේ විශේෂ අවස්ථාවන්ට 🤍
ඔබේ ජීවිතයේ විශේෂ අවස්ථා, උත්සව ආදියට වගේම ඔබේ
අලුත් අවුරුදු කෑම මේසය
අප සමඟ එක් වී රසවත් කරගන්න 🌾
📩 Orders සඳහා Whatsapp - 0788125316
📍 Delivery පහසුකම් ඇත
“අම්මාගේ රස… හදවතින් ඔබ වෙත” 🤎