27/05/2026
දරුවෙකුට
වැදූ මවත්, අදහන ආගමත්, රටේ නීතියත් විශ්වාස කරන්න බැරි රටක් කුමටද...?
----------------------------------
They may say "සමා වෙයන් දුවේ.."
But who can guarantee that "මින් මතුවට වෙන්නැතේ..."?
*When Mansik said*‼️
ඈ කොහේ ගිහින් බයින් ගුලී වෙයිද,
පාරපු ළයේ දුක තුනී වේද,
ඇහින් අගින් යථාර්ථයක් වැහි වැටී දෙතොල් ලඟ උනී භේද,
සමාවෙලා හිනාවෙයන් උඹ ශ්‍රියාකාන්තාවක් කුලී ගේක...
we felt it...
Manasick Drill Team Westnahira Raksh*tha Attalage