ML Japanese Goods

ML Japanese Goods Original Imported Japanese Cosmetics�
Islandwide cash on delivery�
DM for 074 261 3671

🌈✨ *ZEESEA Living Colorfully Color Mascara**LASHES BUT MAKE IT COLORFUL 💜*  *ZEESEA COLOR MASCARA*  *LIVING COLORFULLY C...
25/08/2026

🌈✨ *ZEESEA Living Colorfully Color Mascara*

*LASHES BUT MAKE IT COLORFUL 💜*
*ZEESEA COLOR MASCARA*
*LIVING COLORFULLY COLLECTION*
*100% ORIGINAL & BRANDED*
*JAPAN IMPORT 🇯🇵*

Japan C-beauty viral වෙච්ච Zeesea mascara එක!
Black වගේම color pop එකක් ඕන අයට perfect

*Why this mascara is different:*
- *Vivid Color Lash by Lash* - eyelashe එකින් එකට separate වෙනවා, clump වෙන්නෙ නෑ
- *Long Lasting + Smudge Proof* - දහදියට, කඳුලට, වැස්සට ඔරොත්තු දෙනවා
- *Lightweight & Comfortable* - බර නෑ, දවසම දැම්මත් ඇස් වලට අමාරු නෑ
- *Holographic Packaging* - Bag එකේ තියාගන්නත් පුලුවන්😍
- *Volume + Length* - Natural ඉඳන් Dramatic වෙනකන් build කරන්න පුළුවන්

False lashes නැතුවත් eye look එක pro වගේ!
Everyday office look ඉඳන් party glam වෙනකන් use කරන්න පුළුවන්

*Order කරන්න:*
📲 WhatsApp *074 261 3671*
DM 📩 | Islandwide Delivery 🚚
🛑Limited Stock! Viral item එකක් නිසා ඉක්මනට sold out වෙනවා

*INSTANT DOLL EYES 💖*  *GLAMOROUS EYELASH COLLECTION NO.07*  *5 PAIRS IN 1 PACK*   *JAPAN IMPORT 🇯🇵*Japan makeup artist ...
25/08/2026

*INSTANT DOLL EYES 💖*
*GLAMOROUS EYELASH COLLECTION NO.07*
*5 PAIRS IN 1 PACK*
*JAPAN IMPORT 🇯🇵*

Japan makeup artist ලාගේ favorite "No.07" lashes දැන් ලංකාවේ!
Volume + Length + Natural Flutter 3ම එකකින්😱

*Why you need this pack:*
- *5 Pairs Pack* - Party, Wedding, Photoshoot හැමදේකටම perfect
- *3D Volume Effect* - Eyes ලොකුවට + Lifted පේන්න ගන්නවා
- *Lightweight Band* - දවසම දැම්මත් අමාරු නෑ, comfortable
- *Reusable* - හොඳට care කරොත් 5-8 times use කරන්න පුළුවන්
- *Beginner Friendly* - පහසුවෙන් glue කරගන්නත් පුළුවන්

Natural look ඉඳන් Glam look වෙනකන් No.07 එකෙන් cover වෙනවා!
Eyeshadow + Eyeliner + mascara එක්ක දැම්මම පට්ට transformation එකක් ✨

*Order කරන්න:*
📲 WhatsApp *074 261 3671*
DM 📩 | Islandwide Delivery 🚚
තොග සීමිතයි! Glam pack ඉවර වෙන්න කලින් ගන්න🫣

*COOL DOWN & HYDRATE YOUR SKIN 🧊*  *MIROMO ICE RESET MASK*  *30 SHEETS BIG PACK*  *100% ORIGINAL & BRANDED*  *JAPAN IMPO...
25/08/2026

*COOL DOWN & HYDRATE YOUR SKIN 🧊*
*MIROMO ICE RESET MASK*
*30 SHEETS BIG PACK*
*100% ORIGINAL & BRANDED*
*JAPAN IMPORT 🇯🇵*

Japan වල viral වෙච්ච "Ice Cooling" sheet mask එක!
Hot weather වලට + AC room වලට + Self care day එකට perfect

*Skin එකට මොනවද වෙන්නේ?*
- *Instant Cooling Effect* - Pores tighten වෙනවා, redness අඩු වෙනවා
- *Deep Hydration* - Sodium Hyaluronate + Ceramide 3 types + Collagen
- *Skin Barrier Repair* - Ceramide + Panthenol වලින් skin එක supple කරනවා
- *Calming* - Chamomile + Centella + Citrus extracts වලින් irritation අඩු කරනවා
- *30 Sheets* - Daily use වලටත්, 1 month supply එකක්!

"Cool down your skin with refreshing mask" - ඇත්තටම fridge එකේ තියලා use කරොත් තවත් cool වෙනවා ❄️

*Order කරන්න:*
📲 WhatsApp *074 261 3671*
DM 📩 | Islandwide Delivery 🚚
30 Sheets Pack🧊

*THE PERFECT RED TINT 💋*  *LILYTONE LIP TINT*  *100% ORIGINAL & BRANDED*  *JAPAN IMPORT 🇯🇵*Japan වල viral වෙලා තියෙන "gl...
25/08/2026

*THE PERFECT RED TINT 💋*
*LILYTONE LIP TINT*
*100% ORIGINAL & BRANDED*
*JAPAN IMPORT 🇯🇵*

Japan වල viral වෙලා තියෙන "glass lip" tint එක දැන් ලංකාවේ!
Deep Red + Berry tones - Party, Date, Office හැමතැනටම ගැලපෙන shade එක

*Why you need this:*
- *High Pigment + Long Lasting* - ආහාර පාන ගත්තා කියලා මැකෙන්නෙත් නෑ
- *Glossy + Moisturizing* - Lips dry වෙන්නෙ නෑ, glassy finish එකක්
- *Precise Applicator* - Shape එක perfectly අදින්න පුළුවන්
- *Luxury Black Packaging* - Gift කරන්නත් සුපිරි 🎁

"Produced by 野咲美優" Japan celeb collab item එකක්!
Natural look ඉඳන් Bold look වෙනකන් layer කරලා use කරන්න පුළුවන්

*Order කරන්න:*
📲 WhatsApp *074 261 3671*
DM 📩 | Islandwide Delivery 🚚
තොග සීමිතයි! Sold out වෙන්න කලින් අරගන්න

*PLUMPER LIPS IN 1 MINUTE 💜*  *KIREI&CO. LIP PLUMPER - CLEAR*  *100% ORIGINAL & BRANDED*  *JAPAN IMPORT 🇯🇵*Japan TikTok ...
25/08/2026

*PLUMPER LIPS IN 1 MINUTE 💜*
*KIREI&CO. LIP PLUMPER - CLEAR*
*100% ORIGINAL & BRANDED*
*JAPAN IMPORT 🇯🇵*

Japan TikTok වල viral වෙච්ච lip plumper එක දැන් ලංකාවේ!
Clear gloss + tingling effect එකක් එක්ක lips instantly full පේන්න ගන්නවා

*Why you’ll love it:*
- *Instant Plumping* - Lips plump වෙලා sexy look එකක්
- *Clear + Hydrating* - Color නැති නිසා ඕනම lipstick එක උඩින් දාන්න පුළුවන්
- *Pen Type Applicator* - Precise, messy වෙන්නෙ නෑ, carry කරන්නත් ලේසයි
- *Holographic Packaging* - Gift කරන්නත් සුපිරි ✨

Lipstick උඩින් top coat විදියට දාන්න, නැත්නම් තනියම gloss විදියට දාන්න!
Dry lips වලටත් සුපිරි moisturizing 💧

*Order කරන්න:*
📲 WhatsApp *074 261 3671*
DM 📩 | Islandwide Delivery 🚚
Limited Stock!

*HAIR-LIKE BROWS IN SECONDS*  *DOLLYANGEL EYEBROW PENCIL*  *SHADE: PINK BROWN*  *100% ORIGINAL & BRANDED*  *JAPAN IMPORT...
25/08/2026

*HAIR-LIKE BROWS IN SECONDS*
*DOLLYANGEL EYEBROW PENCIL*
*SHADE: PINK BROWN*
*100% ORIGINAL & BRANDED*
*JAPAN IMPORT 🇯🇵*

Japan drugstore bestseller DollyAngel brow pencil එක!
1mm Ultra Fine tip එකෙන් real brow hair වගේ precise strokes අදින්න පුළුවන්

*Why makeup artist ලා මේකට කැමති:*
- *1mm Ultra Fine Tip* - Brow tail එකත් sharpව අදිනවා
- *2in1 Design* - Pencil එක + Spoolie brush එක
- *Waterproof + Smudge Proof* - දහදියට, තෙල් වලට ඔරොත්තු දෙනවා
- *Pink Brown Shade* - Asian skin tones වලට සහ Asian hair color වලට perfect
- *Soft Formula* - Scratch වෙන්නෙ නෑ, natural finish එකක්

Beginners ලාටත් easy, Pro ලාටත් must-have!

*Order කරන්න:*
📲 WhatsApp *074 261 3671*
DM 📩 | Islandwide Delivery 🚚
Stock ඉවර වෙන්න කලින් ගන්න...

*GLOW STARTS HERE 💚*  *VC-100 Vitamin C Face Mask*  *100% ORIGINAL & BRANDED | JAPAN IMPORT 🇯🇵*30 sheets of pure Vitamin...
25/08/2026

*GLOW STARTS HERE 💚*
*VC-100 Vitamin C Face Mask*
*100% ORIGINAL & BRANDED | JAPAN IMPORT 🇯🇵*

30 sheets of pure Vitamin C goodness in 1 pack!
For moisturized, radiant & clear skin ✨

*Why everyone loves it:*
- Brightens dull skin
- Boosts hydration
- Evens skin tone with Vitamin C derivative
- Daily use friendly

1 pack = 1 month of glow 🌟

🛑Limited stock available!

*Order now:*
📲 WhatsApp *074 261 3671*
DM to book yours 📩
Islandwide Delivery 🚚

*PERFECT BROWS IN 30 SECONDS*  *OPOK2 EYEBROW PENCIL*  *100% ORIGINAL & BRANDED*  *JAPAN IMPORT 🇯🇵 |*Japan drugstore වල ...
25/08/2026

*PERFECT BROWS IN 30 SECONDS*
*OPOK2 EYEBROW PENCIL*
*100% ORIGINAL & BRANDED*
*JAPAN IMPORT 🇯🇵 |*

Japan drugstore වල makeup artist ලාත් use කරන eyebrow pencil එක!
Natural hair-like strokes + Smudge proof 💯

*Why this is a must-have:*
- *Ultra Fine Tip* - Real brow hair වගේ precise lines අදිනවා
- *2in1 Design* - Pencil එක + Spoolie brush දෙකම තියෙනවා
- *Waterproof & Long Lasting* - දහදියට, තෙල් වලට blur වෙන්නෙ නෑ
- *Natural Shades* - Daily use වලට perfect soft brown tones

Retractable නිසා sharpener ඕනත් නෑ. Travel friendly! ✈️

*Order Now:*
📲 WhatsApp *074 261 3671*
DM 📩 | Islandwide Delivery 🚚
Limited Stock!

*YOUR LIPS BUT BETTER 🌸*  *coou LIPSTICK TINT 01 ROSE BEIGE*  *100% ORIGINAL & BRANDED*  *JAPAN IMPORT 🇯🇵*Japan drugstor...
25/08/2026

*YOUR LIPS BUT BETTER 🌸*
*coou LIPSTICK TINT 01 ROSE BEIGE*
*100% ORIGINAL & BRANDED*
*JAPAN IMPORT 🇯🇵*

Japan drugstore වල sold out වෙන tint lipstick එක දැන් ලංකාවේ!

*විශේෂත්වය මොකක්ද?*
- *Sheer Tint Type* - natural "just bitten" pink look එකක්
- *Moisturizing* - lips dry වෙන්නේ නෑ, all day soft
- *Rose Beige Shade 01* - හැම skin tone එකකටම ගැලපෙන nude-pink
- *Lightweight* - heavy feel එකක් නෑ, reapply කරන්නත් ලේසයි.

Office, College, Daily use වලට perfect MLBB shade එක 💖
Net Wt: 3.5g

*Order කරන්න:*
📲 WhatsApp *074 261 3671*
DM 📩 | Islandwide Delivery 🚚
Stock ඉවර වෙන්න කලින් grab කරගන්න!🏃🏻‍♀️

*YOUR EYES, BUT PRETTIER 🌸*  *REVLON 4 COLOR EYESHADOW PALETTE*  *100% ORIGINAL & BRANDED*  *JAPAN IMPORT 🇯🇵*Pink + Berr...
25/08/2026

*YOUR EYES, BUT PRETTIER 🌸*
*REVLON 4 COLOR EYESHADOW PALETTE*
*100% ORIGINAL & BRANDED*
*JAPAN IMPORT 🇯🇵*

Pink + Berry + Glitter combo එකක් තියෙන Revlon viral palette එක!
Daily look ඉඳන් Party look වෙනකන් එක palette එකකින්ම කරගන්න පුළුවන් ✨

*Palette එකේ තියෙන්නේ:*
- *Pearl Topper* - Eyes වලට glassy shine එකක්
- *Peach Pink Matte* - Everyday soft look එකට
- *Plum Purple Shimmer* - Deep + Elegant vibe
- *Berry Red* - Date night/Party වලට pop එකක්

*Why you’ll love it:*
- *Highly Pigmented* - එක swipe එකකින් color එනවා
- *Blendable Formula* - Patchy වෙන්නෙ නෑ, crease වෙන්නෙත් නෑ
- *Travel Size* - Bag එකේ තියාගන්න perfect
- *All Skin Tones වලට ගැලපෙන Pink Tones*

*Order කරන්න:*
📲 WhatsApp *074 261 3671*
DM 📩 | Islandwide Delivery 🚚
Stock ඉවර වෙන්න කලින් grab කරගන්න!🏃🏻‍♀️

Address

Kandana
11320

Alerts

Be the first to know and let us send you an email when ML Japanese Goods posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share