Pen & Page

Pen & Page Pen & Page gives you the best solution to all your stationery needs.

We supply,
* Exercise Books & Stationery
* Craft tools for kids
* Customized Thankyou gifts / Loot bags for parties
* Text books ( Printed Books)
* Name stickers / Labels printing & covering for school books
* Party Supplies

📢 Update 7🔔New Arrivals !!! 📯ඔන්න තියෙනවා pen and page එකට අලුතින් ආපු items. 1. Velcro dots අවම ජෝඩු 10 ( 10 pairs) ඉදන...
14/09/2026

📢 Update 7
🔔New Arrivals !!! 📯

ඔන්න තියෙනවා pen and page එකට අලුතින් ආපු items.

1. Velcro dots
අවම ජෝඩු 10 ( 10 pairs) ඉදන් ගන්න පුළුවන්

2. Dot stickers

3. Tweezer
මේකේ වර්ග දෙකක් තියෙනවා

4. Book rings
Flash cards වගේ දේවල් එකට එකතු කරලා තියාගන්න මේක පාවිච්චි කරන්න පුළුවන්

5. Reward stickers
පොඩ්ඩො කරන ඕනෑම හොඳ වැඩක් අගය කරන්න, මූණට ලොකු හිනාවක් ගේන්න පුංචි sticker එකකට පුළුවන් 🤩

මිළ ගණන් හා මිළ පරාසයන් photo එක යටින් දාල තියෙනවා. වැඩි විස්තර සඳහා/ ඇණවුම් කිරීමට 074 259 0821 අංකයට WhatsApp කරන්න.

⭐ Update එක ඉවර වෙන්න ලගයි. එකෙන් පස්සේ බෙදා හැරීම් කරනවා. ඔයාලට අවශ්‍ය පොත් වෙන් කරගන්න පුළුවන්.

⭐ COD සහ bank transfer දෙකෙන් කැමති ක්‍රමයකට ගෙවීම් කරන්න පුළුවන්.

එහෙනම් ඊළඟ update එකෙන් හමුවෙමු.

Update 1 - ජානකී සූරියආරච්චි මහත්මියගේ පොත්
https://www.facebook.com/share/p/1DUkbHQaYt/

Update 2 - සමුද්‍ර ප්‍රකාශන
https://www.facebook.com/share/p/1CpMKShuxF/

Update 3 - Pelangi ප්‍රකාශන
https://www.facebook.com/share/p/19h5QNC6SY/

Update 4 - අනිකුත් මුද්‍රිත පොත්
https://www.facebook.com/share/p/1e4wydbDj4/

Update 5 - ඉගැනුම් ආධාරක
https://www.facebook.com/share/p/1EwY1PLCnz/

Update 6 - ඉගැනුම් කට්ටල
https://www.facebook.com/share/p/1HsxcpH6KQ/

Update 7 - Craft Accessories
Part 1
https://www.facebook.com/share/p/1dpWkYRqfC/

Update 7 - Craft Accessories
Part 2
https://www.facebook.com/share/p/1CoEm4uMxS/
~ Pen & Page

13/09/2026

New Arrivals!!!

📢 Update 7Craft Accessories - අත්කම් අමුද්‍රව්‍ය හා උපකාරක ඔන්න මේවා නම් පොඩ්ඩන්ට ඕනම වෙන දේවල් 🤩 Homeschooling වලදි විත...
13/09/2026

📢 Update 7

Craft Accessories - අත්කම් අමුද්‍රව්‍ය හා උපකාරක

ඔන්න මේවා නම් පොඩ්ඩන්ට ඕනම වෙන දේවල් 🤩

Homeschooling වලදි විතරක් නෙවෙයි ගෙදරදි කරන ක්‍රියාකාරකම් වලටත් ඕනම වෙන items ටිකක් තමයි මේ තියෙන්නේ:

2 කොටස

3. Craft Essentials - අත්කම් උපකාරක

🖍️ Goggly Eyes
කලු සුදු / වර්ණ සහිත
කුඩා සහ ලොකු ප්‍රමාණ 2කින්.
⭐ ඔයාලට අවශ්‍ය විදිහට කලවමේ ගන්නත් පුළුවන් 😍 ඔන්න එහෙම ඒවා නම් Pen & Page එකෙන් විතරයි හොඳේ 🥰 🥰

🖍️ Foam sheet stickers
* ඉලක්කම්
* හැඩතල
* තරු

🖍️ Coloured - පාට කල,
* Sago seeds - සව් ඇට
* Sand - වැලි
* Coconut crumbs - පොල් කුඩු

🖍️ Feathers - පිහාටු
🖍️ Sea shells - සිප්පි කටු
🖍️ Cotton buds
🖍️ Cotton wool - පුලුන්

4. Fun painting
🖍️ Canvas painting

🖍️ Water colour Painting book
මේක පිටු ඉරල වෙන වෙනම ගන්න පුළුවන්. Paint palette එක පිටුවෙන් පිටුවට වෙනම තියෙනවා ඒ නිසා paint කරල ඉවර උනාම ඒක අයින් කරන්න පුළුවන්.

5. Papers & Sheets

🖍️ A4
සුදු හා වර්ණ
🖍️ A4 board
🖍️ Foam sheets
🖍️ Glitter sheets

මිළ ගණන් හා මිළ පරාසයන් photo එක යටින් දාල තියෙනවා. වැඩි විස්තර සඳහා/ ඇණවුම් කිරීමට 074 259 0821 අංකයට WhatsApp කරන්න.

⭐ Update එක ඉවර වෙන්න ලගයි. එකෙන් පස්සේ බෙදා හැරීම් කරනවා. ඔයාලට අවශ්‍ය පොත් වෙන් කරගන්න පුළුවන්.

⭐ COD සහ bank transfer දෙකෙන් කැමති ක්‍රමයකට ගෙවීම් කරන්න පුළුවන්.

එහෙනම් ඊළඟ update එකෙන් හමුවෙමු.

Update 1 - ජානකී සූරියආරච්චි මහත්මියගේ පොත්
https://www.facebook.com/share/p/1DUkbHQaYt/

Update 2 - සමුද්‍ර ප්‍රකාශන
https://www.facebook.com/share/p/1CpMKShuxF/

Update 3 - Pelangi ප්‍රකාශන
https://www.facebook.com/share/p/19h5QNC6SY/

Update 4 - අනිකුත් මුද්‍රිත පොත්
https://www.facebook.com/share/p/1e4wydbDj4/

Update 5 - ඉගැනුම් ආධාරක
https://www.facebook.com/share/p/1EwY1PLCnz/

Update 6 - ඉගැනුම් කට්ටල
https://www.facebook.com/share/p/1HsxcpH6KQ/

Update 7 - Craft Accessories
https://www.facebook.com/share/p/1dpWkYRqfC/

~ Pen & Page

📢 Update 7Craft Accessories - අත්කම් අමුද්‍රව්‍ය හා උපකාරක ඔන්න මේවා නම් පොඩ්ඩන්ට ඕනම වෙන දේවල් 🤩 Homeschooling වලදි විත...
13/09/2026

📢 Update 7

Craft Accessories - අත්කම් අමුද්‍රව්‍ය හා උපකාරක

ඔන්න මේවා නම් පොඩ්ඩන්ට ඕනම වෙන දේවල් 🤩

Homeschooling වලදි විතරක් නෙවෙයි ගෙදරදි කරන ක්‍රියාකාරකම් වලටත් ඕනම වෙන items ටිකක් තමයි මේ තියෙන්නේ:

1 කොටස

1. Modelling crafts - ක්ලේ වර්ග
🖍️ Play dough
🖍️ Slime - ස්ලයිම්
🖍️ Clay - ක්ලේ
🖍️ Air dry clay
🖍️ Clay board

2. Fine motor Essentials
🖍️ Bamboo cloth peg - ලී කටු
🖍️ Coloured cloth peg - පාට කර ඇති ලී කටු
🖍️ Pom pom balls - පොම් පොම් බෝල
🖍️ Counting bars
පාට 5ක් සහිත හා පාට කිහිපයක් සහිත කූරු
🖍️ BBQ sticks (8" bamboo skewer)
🖍️ Popsicle stick
වර්ණ සහිත සහ වර්ණ රහිත
🖍️ Toothpick

මිළ ගණන් හා මිළ පරාසයන් photo එක යටින් දාල තියෙනවා. වැඩි විස්තර සඳහා/ ඇණවුම් කිරීමට 074 259 0821 අංකයට WhatsApp කරන්න.

⭐ Update එක ඉවර වෙන්න ලගයි. එකෙන් පස්සේ බෙදා හැරීම් කරනවා. ඔයාලට අවශ්‍ය පොත් වෙන් කරගන්න පුළුවන්.

⭐ COD සහ bank transfer දෙකෙන් කැමති ක්‍රමයකට ගෙවීම් කරන්න පුළුවන්.

එහෙනම් ඊළඟ update එකෙන් හමුවෙමු.

Update 1 - ජානකී සූරියආරච්චි මහත්මියගේ පොත්
https://www.facebook.com/share/p/1DUkbHQaYt/

Update 2 - සමුද්‍ර ප්‍රකාශන
https://www.facebook.com/share/p/1CpMKShuxF/

Update 3 - Pelangi ප්‍රකාශන
https://www.facebook.com/share/p/19h5QNC6SY/

Update 4 - අනිකුත් මුද්‍රිත පොත්
https://www.facebook.com/share/p/1e4wydbDj4/

Update 5 - ඉගැනුම් ආධාරක
https://www.facebook.com/share/p/1EwY1PLCnz/

Update 6 - ඉගැනුම් කට්ටල
https://www.facebook.com/share/p/1HsxcpH6KQ/

~ Pen & Page

📢 Update 6Learning Kits -  ඉගැනුම් කට්ටල1. Shapes - හැඩතල 🔴🟩♦️කෑලි 7 සහ කෑලි 16ක් සහිත හැඩතල පැක් 2. Solids - ඝන වස්තු 📦...
12/09/2026

📢 Update 6

Learning Kits - ඉගැනුම් කට්ටල

1. Shapes - හැඩතල 🔴🟩♦️
කෑලි 7 සහ කෑලි 16ක් සහිත හැඩතල පැක්

2. Solids - ඝන වස්තු 📦

3. Abacus - ඝණක රාමු 🧮

4. Bar & cube (Dienes blocks) - දඬු කැට
ගණිත සංකල්ප ඉැන්වීම් සදහා යොදා ගන්නවා

5. Clock ⏰ - 260

6. Alphabet letter packs 🔤

- සිංහල හෝඩිය (plastic)
- English Alphabet - ඉංග්‍රීසි හෝඩිය (ලී සහ කාන්දම් සහිත ප්ලාස්ටික් අකුරු)
- Numbers - ඉලක්කම් (කාන්දම් සහිත ප්ලාස්ටික් අකුරු - hard plastic)

7. Kids scissor ✂️
තල රහිත ප්ලාස්ටික් කතුර අවු. 2 සිට උනත් දෙන්න පුළුවන්

8. Wooden slate - ගල් ලෑල්ල

9. Sand tray - වැලි පිල්ල

10. White Board

11. LCD writing board

12. Magnify glass - අත් කාචය 🔍

13. Compass - මාලිමාව 🧭

14. Magnet set - කාන්දම් 🧲

15. Mathematical Instrumental box - කවකටු පෙට්ටිය

මිළ ගණන් හා මිළ පරාසයන් photo එක යටින් දාල තියෙනවා. වැඩි විස්තර සඳහා/ ඇණවුම් කිරීමට 074 259 0821 අංකයට WhatsApp කරන්න.

⭐ Update එක තව දවස් කීපයක් තියෙනවා. එකෙන් පස්සේ බෙදා හැරීම් කරනවා. ඔයාලට අවශ්‍ය පොත් වෙන් කරගන්න පුළුවන්.

⭐ COD සහ bank transfer දෙකෙන් කැමති ක්‍රමයකට ගෙවීම් කරන්න පුළුවන්.

එහෙනම් ඊළඟ update එකෙන් හමුවෙමු.

Update 1 - ජානකී සූරියආරච්චි මහත්මියගේ පොත්
https://www.facebook.com/share/p/1DUkbHQaYt/

Update 2 - සමුද්‍ර ප්‍රකාශන
https://www.facebook.com/share/p/1CpMKShuxF/

Update 3 - Pelangi ප්‍රකාශන
https://www.facebook.com/share/p/19h5QNC6SY/

Update 4 - අනිකුත් මුද්‍රිත පොත්
https://www.facebook.com/share/p/1e4wydbDj4/

Update 5 - ඉගැනුම් ආධාරක
https://www.facebook.com/share/p/1EwY1PLCnz/

~ Pen & Page

📢 Update 5Learning Materials - ඉගැනුම් ආධාරක1. Flash card (50 cards)🖍️ English Alphabet, හැඩතල, පාට සහ ඉලක්කම් සහිත පැක්...
10/09/2026

📢 Update 5

Learning Materials - ඉගැනුම් ආධාරක

1. Flash card (50 cards)

🖍️ English Alphabet, හැඩතල, පාට සහ ඉලක්කම් සහිත පැක් එක ( 4 in 1 )

🖍️ සිංහල හෝඩිය
🖍️ Animals - සතුන්
🖍️ Vegetable - එළවළු
🖍️ Fruits - පලතුරු
🖍️ Vehicle - වාහන

2. Educational fans

🖍️ කුඩා සංඛ්‍යා අවාන ( 1 - 10 )
🖍️ සංඛ්‍යා අවාන
🖍️ අකුරු අවාන (සිංහල)
🖍️ English alphabet

මිළ ගණන් හා මිළ පරාසයන් photo එක යටින් දාල තියෙනවා. වැඩි විස්තර සඳහා/ ඇණවුම් කිරීමට 074 259 0821 අංකයට WhatsApp කරන්න.

⭐ Update එක තව දවස් කීපයක් තියෙනවා. එකෙන් පස්සේ බෙදා හැරීම් කරනවා. ඔයාලට අවශ්‍ය පොත් වෙන් කරගන්න පුළුවන්.

⭐ COD සහ bank transfer දෙකෙන් කැමති ක්‍රමයකට ගෙවීම් කරන්න පුළුවන්.

එහෙනම් ඊළඟ update එකෙන් හමුවෙමු.

Update 1
https://www.facebook.com/share/p/1DUkbHQaYt/

Update 2
https://www.facebook.com/share/p/1CpMKShuxF/

Update 3
https://www.facebook.com/share/p/19h5QNC6SY/

Update 4
https://www.facebook.com/share/p/1e4wydbDj4/

~ Pen & Page

📢 Update 4මේ වෙනකොට ✅ ජානකී සූරියආරච්චි මහත්මියගේ පොත්✅ සමුද්‍ර ප්‍රකාශන ✅ Pelangi ප්‍රකාශන ගැන විස්තර දාලා තියෙන්නේ. මේ...
10/09/2026

📢 Update 4

මේ වෙනකොට
✅ ජානකී සූරියආරච්චි මහත්මියගේ පොත්

✅ සමුද්‍ර ප්‍රකාශන

✅ Pelangi ප්‍රකාශන
ගැන විස්තර දාලා තියෙන්නේ.

මේ තියෙන්නේ ඒ ප්‍රකාශන වලට අමතරව pen and page එකෙන් මිලදී ගන්න පුළුවන් අනිකුත් මුද්‍රිත පොත් වල විස්තර;

1. කියවන්න ආසයි පොත් පෙළ 1 සිට 13 දක්වා

2. The radiant way step 1

3. Colouring books

4. Picture books

මිළ ගණන් හා මිළ පරාසයන් photo එක යටින් දාල තියෙනවා. වැඩි විස්තර සඳහා/ ඇණවුම් කිරීමට 074 259 0821 අංකයට WhatsApp කරන්න.

⭐ Update එක තව දවස් කීපයක් තියෙනවා. එකෙන් පස්සේ බෙදා හැරීම් කරනවා. ඔයාලට අවශ්‍ය පොත් වෙන් කරගන්න පුළුවන්.

⭐ COD සහ bank transfer දෙකෙන් කැමති ක්‍රමයකට ගෙවීම් කරන්න පුළුවන්.

එහෙනම් ඊළඟ update එකෙන් හමුවෙමු.

Update 1
https://www.facebook.com/share/p/1DUkbHQaYt/

Update 2
https://www.facebook.com/share/p/1CpMKShuxF/

Update 3
https://www.facebook.com/share/p/19h5QNC6SY/

~ Pen & Page

09/09/2026

🤗🤗 happy learning 🥰🥰

📢 Update 3Pelangi පොත්Pelangi කියල කියන්නේ ජාත්‍යන්තර විෂය නිර්දේශයන්ට අනුකුලව නිර්මාණය වූ පොත් මාලාවක්. විද්‍යාව, ගණිතය...
09/09/2026

📢 Update 3

Pelangi පොත්

Pelangi කියල කියන්නේ ජාත්‍යන්තර විෂය නිර්දේශයන්ට අනුකුලව නිර්මාණය වූ පොත් මාලාවක්.
විද්‍යාව, ගණිතය, IQ, Phonics වැනි විෂයයන් කුඩා වයසින් සරලව ඉගෙනගන්න පුළුවන් විදිහට තමයි මේ පොත් නිර්මාණය කරලා තියෙන්නේ.

Pen & Page එකෙන් ලබා ගන්න පුළුවන් Pelangi පොත් :

1. Phonics books
Phonics reader books සහ Phonics activity books book 1 සිට 6 දක්වා.

2. Mac the Rat Phonics reading books
දරුවන්ට කියවීම හුරු කරවන්න පහසු ලෙස සකසා ඇති reading books පෙළ, පොත් 12ක් තියෙනවා.

3. Maths books
Text book සහ activity book ලෙස පියවර 1 සිට 4 දක්වා.

4. Science books
Science starter පියවර 1 සිට hop on to science පියවර 4 දක්වා.

5. IQ books
මෙහි පියවර 2ක් තියෙනවා.

මිළ ගණන් හා මිළ පරාසයන් photo එක යටින් දාල තියෙනවා. වැඩි විස්තර සඳහා/ ඇණවුම් කිරීමට 074 259 0821 අංකයට WhatsApp කරන්න.

⭐ Update එක තව දවස් කීපයක් තියෙනවා. එකෙන් පස්සේ බෙදා හැරීම් කරනවා. ඔයාලට අවශ්‍ය පොත් වෙන් කරගන්න පුළුවන්.

⭐ COD සහ bank transfer දෙකෙන් කැමති ක්‍රමයකට ගෙවීම් කරන්න පුළුවන්.

එහෙනම් ඊළඟ update එකෙන් හමුවෙමු.

Update 1
https://www.facebook.com/share/p/1DUkbHQaYt/

Update 2
https://www.facebook.com/share/p/1CpMKShuxF/

~ Pen & Page

Warmly welcome to Pen & Page 🤗🤗 Sanduni Anuradha, Sara Wijesekara Saranga, Vidusha WD, Nisansala Lakmali
09/09/2026

Warmly welcome to Pen & Page 🤗🤗
Sanduni Anuradha, Sara Wijesekara Saranga, Vidusha WD, Nisansala Lakmali

Address

Kandana

Website

Alerts

Be the first to know and let us send you an email when Pen & Page posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category