17/06/2026
මෙන්න අලුත්ම Wholesale බඩු සෙට් එක ආවා!
සිල්ලර වෙළඳාමට සහ නැවත විකිණීමට (Resell) හොඳම තත්ත්වයේ (high quolity) බඩු ලාභදායී මිලකට සොයන ඔබට මෙන්න කදිම අවස්ථාවක්! අපගේ New General Trading ආයතනය වෙත අලුත්ම ස්ටොක් ස්ටොක් එකක් ඇවිල්ලා තියන්නේ.
අලුතින්ම එකතු වූ භාණ්ඩ:
*Photo Frames රුපියල් 150 සිට වර්ග රැසකින්
*ART Set රුපියල් 180 සිට
*File වර්ග (කාර්යාල සහ පාසල් අවශ්‍යතා සඳහා)
*Water Bubbles විවිද වර්ග රැසකින් රුපියල් 38 සිට
*Note Books විවිධ වර්ගයේ
*Pens ලංකාවේ කොහෙවත් නැති අලුත්ම වර්ගයේ
*Glitter Boards පාට රැසකින්
*Ribbons පාට රැසකින්
*Water Bottles / වතුර බෝතල් (විවිධ මෝස්තරවලින්)
ඇතුළු තවත් පොදු වෙළඳ භාණ්ඩ රැසක්!
දිවයිනේ අඩුම තොග මිල ගණන් යටතේ ලබාගැනීමට අදම අපව සම්බන්ධ කරගන්න. තොග සීමිත බැවින් ප්‍රමාද නොවී ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න.
දිවයිනේ ප්‍රදේශ රැසකට නොමිලේ ප්‍රවාහන පහසුකම්
වැඩි විස්තර සහ මිල ගණන් දැනගැනීමට අදම කතා කරන්න
📞 දුරකථන අංකය: 0812 222 050
📍 ලිපිනය: අංක 6, කුමාර වීදිය, මහනුවර.