Fambiz

Fambiz Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Fambiz, Shopping & retail, No. 384, AMW Road, Balagolla, Kandy.

සුභම සුභ නව වසරක් වේවා...🙏🙏🙏
01/01/2025

සුභම සුභ නව වසරක් වේවා...🙏🙏🙏

ලැබුවාවූ අලුත් අවුරුද්ද වාසි පිරුණු සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...
18/04/2023

ලැබුවාවූ අලුත් අවුරුද්ද වාසි පිරුණු සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...

*** රන්වන් පැහැති සමක රහස***ස්වාභාවධර්මයේ අපූර්වතම දායාදයක් වන කැරට් කියන්නෙ විටමින් A බහුල එලවළුවක්.. කැරට් ආහාරයට ගැනී...
20/12/2022

*** රන්වන් පැහැති සමක රහස***
ස්වාභාවධර්මයේ අපූර්වතම දායාදයක් වන කැරට් කියන්නෙ විටමින් A බහුල එලවළුවක්.. කැරට් ආහාරයට ගැනීමෙන්, පානය කිරීමෙන් වගේම ආලේපනයක් විදියට යොදා ගැනීමෙන් රන්වන් පැහැති සමක් හිමි කර ගන්න පුළුවන් කියල අපි හැමෝම දන්නවනෙ..
ඉතින් කොච්චර ගුණදායක උනත් අපේ හිතවතියන්ට තියෙන ලොකුම ගැටළුව තමයි කාර්යබහුල ජීවන රටාවත් එක්ක කැරට් වලින් තෙල් එකක් හදා ගන්න කාලය මදිකම.. ඉතින් මේ ගැටළුවකටම විසඳුමක් විදියට අපෙන් ඔයාලට කැරට් ඔයිල් ලබා ගන්න පුළුවන්..
ස්වාවිකව හිඳින ලද සුපිරිසිදු පොල්තෙල් සහ ඉහල ගුණාත්මකතා⁣වයෙන් යුතු කැරට් සාරයෙන් නිපදවෙන carrot oil භාවිතයෙන් දැන් ඔයාලටත් රන්වන් සමක් හිමිකර ගන්න පුළුවන් ඒ වගේම හිසකෙස් වර්ධනයට මෙන්ම ඇස් පිහාටු ගැලවීම වලක්වා නීරෝගිමත් ආකර්ෂණීය ඇස් පිහාටු ලබා ගැනීමටත් හැකියාවක් තියෙනවා..
01. කුරුළෑ සඳහා ප්‍රතිකාරයකි කැරට් වල ඇති vitamin A කුරුළෑ සඳහා හොඳ ප්‍රතිකාරයකි. ශරීරයේ විෂ ඉවත් කරවයි.
02. හිසකෙස් වර්ධනය කරයි හිසකෙස් වලට අත්‍යාවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයන් වන Vitamin C හා E අන්තර්ගත කැරට් හිසකෙස් පැසීම වළක්වනවා සේම රැධිර සංසරණය ක්‍රමවත් වීමටද උපකාරී වේ.
03. ශරීරයේ උෂ්ණාධික ස්වභාවය අඩු කරයි කැරට් වල ඇති ප්‍රතිඔක්සිකාරක ගුණ මඟින් ශරීරයේ ඇති උෂ්ණ ස්වභාවය නිසා හටගන්නා රෝගයන් වන දැවිල්ල, තුවාල හා කුෂ්ඨ සුව කර දේ.
04. සමේ තෙතමනය රැක දේ සම වියළීම සිදුවන්නේ පොටෑසියම් අඩු වූ විටයි. කැරට් සහ ඔලිව තෙල් මඟින් පොටෑසියම් ලැබෙන බැවින් එය සමේ තෙතමනය නැවත ලබා දේ.
05. සම රැළි වැටීම වළකාලයි කැරට් තෙල් ඔලිව තෙල් සමේ ඇදෙනසුළු බව රැකදෙමින් සම එල්ලා වැටීම හා රැළි වැටීම යන වයස්ගත වීමේ දී ඇති වන තත්වයන් අවම කර දේ.
06. වයස්ගත වීම ප්‍රමාද කරයි. කැරට් වල ඇති beta carotenoids මඟින් සෛල මිය යාම අවම කොට වයස්ගත වීමේ ක්‍රියාවලිය ප්‍රමාද කර දේ.
07. හිරු කිරණින් වන පිළිස්සීම් අවම කරවයි කැරට් වල ඇති beta carotenoids මඟින් හිරු කිරණින් වන පිළිස්සීම් සුව කර දේ.

කැරට් වලින් මේ තරම් ප්‍රයෝජන ගන්න පුළුවන් කියල ඔයාල නිකමටවත් හිතුවද?.. ඉතින් අද ඉඳන් ඔයාලට රන්වන් දිදුලන සමක් හිමිකර ගැනීමට carrot oil අපගේ Delivery සේවාව ඔස්සේ ඔබ සිටිනා තැනටම ගෙන්වා ගන්න පුළුවන්.
වැඩිවිස්තර සඳහා අමතන්න - 0716 188 508
ඇණවුම් කිරීමට Send Message ක්ලික් කරන්න

එක එක තැන්වලින් Rechargeable Light අරගෙන මට්ටු වෙලාද? වගකීමක් සහිතව Quality Rechargeable LED Solar Lamp එකක් මිලදී ගන්න ...
20/12/2022

එක එක තැන්වලින් Rechargeable Light අරගෙන මට්ටු වෙලාද? වගකීමක් සහිතව Quality Rechargeable LED Solar Lamp එකක් මිලදී ගන්න දැන් ඔබටත් පුළුවන්.
එක charge කිරීමකින් පැය 8ක උපරිම කාලයක් දැල්වීමේ හැකියාව. සෝලාර් එක මගිනුත් චාර්ජ් වෙන නිසා කරන්ට් එකෙන් චාර්ජ් කරන්න අමතක උනත් කරන්ට් ගිය වෙලාවට කළුවරේ ඉන්න වෙන්නෙ නැහැ
තත්වයෙන් බාල China නිෂ්පාදනයක් නොවන නිසා ටික දවසකින් එළිය අඩුවීමක් හෝ බැටරි එකේ කාලය අඩුවීමක් සිදු නොවේ.
වැඩි විස්තර සඳහා අමතන්න - 0716 188 508
Made in India

Address

No. 384, AMW Road, Balagolla
Kandy
20000

Website

Alerts

Be the first to know and let us send you an email when Fambiz posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share