A&S CRAFT GIFTS

A&S CRAFT GIFTS Making your special moments even more memorable with lovingly handcrafted homemade cakes & handmade chocolates. Blending sweetness with a touch of elegance ✨🍫”
(3)

❤️ Heart Shape Chocolate Slab 🍫Premium handmade chocolate with fruits & nuts.✨ Fruits & Nuts on top + Mixed nuts filling...
27/08/2026

❤️ Heart Shape Chocolate Slab 🍫

Premium handmade chocolate with fruits & nuts.

✨ Fruits & Nuts on top + Mixed nuts filling inside.

Available Flavours:
• Dark Chocolate
• Milk Chocolate
• White Chocolate
• Strawberry Flavoured Chocolate

Sizes & Prices:
• 1 KG – Rs. 5,000/-
• 500 g – Rs. 3,000/-

Perfect for Birthdays, Anniversaries, Surprises & Special Gifts. 🎁

💌 Custom message (Happy Birthday, Name, Age, etc.) can be added on the chocolate.

25/08/2026

✨ Chocolate එකක් විතරක් නෙවෙයි… මේක candle light කරන්නත් පුළුවන් Birthday Chocolate Heart එකක්! 🕯️🍫❤️

Light the candles, make a wish, then enjoy the sweetest chocolate surprise. 🎂✨

පුංචි surprise එකක් unforgettable memory එකක් කරන්න perfect gift එක. 💝

🎁 Customized names & messages available.

📩 DM 0725105591 to order yours.



🍫🤍 𝐒𝐎𝐑𝐑𝐘 𝐘𝐚𝐥𝐮 Chocolate ❤️✨TikTok එකේ viral යන මේ design එකට mention වෙලා තියෙන යාලුවෝ ගොඩක් දැක්කම හිතට ඇත්තටම ගොඩක් සත...
25/08/2026

🍫🤍 𝐒𝐎𝐑𝐑𝐘 𝐘𝐚𝐥𝐮 Chocolate ❤️✨

TikTok එකේ viral යන මේ design එකට mention වෙලා තියෙන යාලුවෝ ගොඩක් දැක්කම හිතට ඇත්තටම ගොඩක් සතුටුයි. 🥹❤️💕

ඔයාලගේ love & support එකට Thank You so much! 🤍🍫

24/08/2026

ඔයාගේ තරහවුනු යාලුවත් mention කරන් යන්නෝ😜💕❤️

19/08/2026

මුලින්ම මට මේ idea එක දුන්න customer මේක හදාගත්තේ එයාලා hotel යනවා කියලා hubby ගේ birthday එකට කේක් අරන් යන්න බැරි නිසා chocolate එකේ ම candle light කරන්න පුළුවන් විදිහට හදලා දෙන්න පුළුවන් ද ඇහුවා.මාත් අභියෝගේ භාරගත්තා.දැන් ගොඩ දෙනෙක් ආසම design එකක් මේක.

15/08/2026

මේ දවස්වල වැඩියෙන්ම හදන chocolate එක😌❤️

මෙතනින් 4 කටම orders ආවේ ඊයේ රෑ වෙන්න ඒ ඔක්කොම හෙට /අනිද්දා වෙද්දි deliver වෙන්නත් ඕනී😵ඔහොම customer බොක්කලා තමා මට ඉන්න...
30/07/2026

මෙතනින් 4 කටම orders ආවේ ඊයේ රෑ වෙන්න
ඒ ඔක්කොම හෙට /අනිද්දා වෙද්දි deliver වෙන්නත් ඕනී😵
ඔහොම customer බොක්කලා තමා මට ඉන්නේ
අනේ අක්කේ හදපු එකක් හරි ඕනීලූ😜
ඒ Orders ආවෙත්
🇮🇹Italy
🇯🇵Japan
🇰🇷South korea වලින්
උදේ ඉදන් හිටගෙන ඉදලා කූරියර් එකේ අයියට පාර්සල් ටික දීලා ඉදගත්තා විතරයි😪
ආදරෙයි ඉතිම්💕💕🍫🍫

🍫Chocolate
🍪Brownies
🥧Dream cake tub

🚚Kurunegala
🚚Katharagama
🚚Negombo
🚚Kanthale
🚚Galle

Fee- Fee කියන්නේ ගාස්තුව / ගෙවිය යුතු මුදල 😵Free- Free කියන්නේ නොමිලේ / ගාස්තුවක් නැති කියන එක🫨අනේ please 🙏🏻🤭 ආදරෙයි cus...
28/07/2026

Fee- Fee කියන්නේ ගාස්තුව / ගෙවිය යුතු මුදල 😵
Free- Free කියන්නේ නොමිලේ / ගාස්තුවක් නැති කියන එක🫨

අනේ please 🙏🏻🤭 ආදරෙයි customer බොක්ක❤️‍🩹

මේ අපේ ලග තියන වෙඩින් chocolate වලින් කීපයක් 💕Customer ගේ ඉල්ලීම මත samples යවපු order එකක් ❤️මේ ආදරනීය. Customer,Valent...
01/07/2026

මේ අපේ ලග තියන වෙඩින් chocolate වලින් කීපයක් 💕

Customer ගේ ඉල්ලීම මත samples යවපු order එකක් ❤️

මේ ආදරනීය. Customer,Valentine එකට අපේ chocolate එකක් එයාගේ girl ට රට ඉදන් යවලා එයාලගේ ලස්සන දවසටත් අපෙන්ම order එක දාගන්න ඕනී කියලා , design ටික බලන්න sample ටිකක් order කරා💕❤️

DM to Order 📩
WhatsApp 0725105591
Islandwide Delivery 🚚
fans




















❤️🍫Say it with chocolates 🍫.❤️
30/06/2026

❤️🍫Say it with chocolates 🍫.❤️

Address

151/1 Palliyawela Polgolla
Kandy
20250

Opening Hours

Monday 08:00 - 21:00
Tuesday 08:00 - 21:00
Wednesday 08:00 - 21:00
Thursday 08:00 - 21:00
Friday 08:00 - 21:00
Saturday 08:00 - 12:00

Telephone

+94725105591

Website

Alerts

Be the first to know and let us send you an email when A&S CRAFT GIFTS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to A&S CRAFT GIFTS:

Shortcuts

Share

Category