Lak Ru

Website

Lak Ru උසස්ම තත්වයේ පිත්තල භාණ්ඩ හා නිමැවුම් එකම වහලක් යටින්.. We manufacture High Quality Brass Products According to your needs..

https://youtu.be/AADc2l6hJ8E?si=AYiwmL25tT3y6xk3
06/09/2026

https://youtu.be/AADc2l6hJ8E?si=AYiwmL25tT3y6xk3

"ව්‍යවසායකයා" මහනුවර ව්‍යාපාරික සහ ආයෝජන සමුළුව🗓️ දිනය: සැප්තැම්බ...

20/06/2026

✅ උසස් තත්වයේ මනා නිමාවකින් යුතු පිත්තල භාණ්ඩ හොඳම මිලට!
✨ High Quality Brassware for the Best Price!

🧐 ඔබ සොයන්නේ ඔබ ගෙවන මුදලට උපරිම වටිනාකමක් ලැබෙන අලංකාර පිත්තල භාණ්ඩ නම්,

↘️ වසර ගණනාවක විශ්වාසය සහ වගකීම සහිත සේවය තුළින් සියලුම වාත්තු සහ තහඩු පිත්තල නිමැවුම් මෙන්ම ඔබගේ විශේෂ ඇණවුම් සඳහාද අමතන්න...

✅ ඇණවුම් ලබාගැනීමට හෝ වැඩි විස්තර සඳහා පහත "Whatsapp" මත ක්ලික් කර අපට පණිවුඩයක් යොමු කරන්න.

☎️ 0716478666
☎️ 075 899 8218

Lak Ru Kandyan Arts | Kandy

සිදුහත් කුමරුගේ අසිරිමත් උපත, බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වීම සහ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වූ උතුම් ව...
30/05/2026

සිදුහත් කුමරුගේ අසිරිමත් උපත, බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වීම සහ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වූ උතුම් වෙසක් පොහෝදින බැති සිතින් සමරමු. 🪷🪔

ජීවිතයේ අනියත පසක් කර නිවන සොයා යන ගමන ළඟා වේවා…සිත් සතන් සුවපත් වන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🙏🏻

#වෙසක්

2026 නව වසර ඔබට සෞභාග්‍යය පිරි සුභ නව වසරක් වේවා! ✨May this 2026 new year be prosperous for you all!
01/01/2026

2026 නව වසර ඔබට සෞභාග්‍යය පිරි සුභ නව වසරක් වේවා! ✨
May this 2026 new year be prosperous for you all!

Address

Pilimathalawa
Kandy
20450

Alerts

Be the first to know and let us send you an email when Lak Ru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share