Shriy Patch Work World

Shriy Patch Work World Name - Shriya Patch Work World
Admin - Shriyani Wijewardhane
(5)

05/09/2026

හැමෝටම වාසනාවන්ත සුභම සුභ දවසක් යාළුවනේ....🙏🙏 මෙයාලා හැමෝම ඊයේ පිටත්වුනා.

20/08/2026
Hi.. යාළුවනේ... සුභ දවසක් හැමෝටම. 🙏🙏❤❤   වැඩ ගොඩයි මේ දවස්වල.  Video එකකින්. පස්සෙ හමුවෙන්නම් හාෙදේ. හැමෝගේම වැ...
20/08/2026

Hi.. යාළුවනේ... සුභ දවසක් හැමෝටම. 🙏🙏❤❤ වැඩ ගොඩයි මේ දවස්වල. Video එකකින්. පස්සෙ හමුවෙන්නම් හාෙදේ. හැමෝගේම වැඩකටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.

10/08/2026

Patchwork bags

10/08/2026
❤❤ හැමෝටම සුභ උදෑසනක් යාළුවනේ. 🙏🙏  හැමෝම හොදින් නේද? ගොඩක් දවසකින් page එක පැත්තේ එන්න බැරිවුනා. කරදරයක් වුනානෙ...
10/08/2026

❤❤ හැමෝටම සුභ උදෑසනක් යාළුවනේ. 🙏🙏 හැමෝම හොදින් නේද? ගොඩක් දවසකින් page එක පැත්තේ එන්න බැරිවුනා. කරදරයක් වුනානේ. බලන්න කෝ මේ බෑග්ටික ඊයේ තමා ගියේ. බාදක මැද්දේ කොහොම හරි කරගත්තා. එ් ඕඩර් එකක්ම අායෙත් අාවා. අාදරණීය නංගි කෙනෙක් තමා මේ ඕඩර් එක අරන් දෙන්නේ. ගොඩාක් ස්තූතියි නංගියෝ. ❤❤❤❤
Whatsapp :- 0776870068

Address

No. 195, Egodagedarawatta, Deliwala, Handessa
Kandy
20450

Telephone

+94776870068

Website

Alerts

Be the first to know and let us send you an email when Shriy Patch Work World posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Shriy Patch Work World:

Shortcuts

Share