Hashi handmade

Hashi handmade පරවෙන මලක් වෙනුවට... සදාකාලික මතකයක් 🙃💙
(1)

ගුඩ් මෝනින් 🌅🙏අද දවස හැමෝටම සතුටින්, සෞඛ්‍යයෙන් පිරි දවසක් වේවා! Custom Color වලින් හදාගන්න පුළුවන්පන්සලට, ගෙදර පූජාසනයට...
17/07/2026

ගුඩ් මෝනින් 🌅🙏

අද දවස හැමෝටම සතුටින්, සෞඛ්‍යයෙන් පිරි දවසක් වේවා!

Custom Color වලින් හදාගන්න පුළුවන්
පන්සලට, ගෙදර පූජාසනයට හරිම සුදුසුයි

ඔයා කැමති මොන Color එකටද? Comment කරන්න 👇

Order: 077 488 6918
DM us 💌

16/07/2026

උදේ ඉදන් ඔයාලා ඇහුවනේ "මේක හදන්නේ කොහොමද?" කියලා
ඉතින් අද Step by Step කියලා දෙන්නම් ❤️
එන්න මාත් එක්කම හදමු

Save කරගන්න. පස්සේ ඔයාලටම පන්සලට/ගෙදරට හදාගන්න පුළුවන් 👇

මේ වගේ තව DIY ඕන නම් Follow කරලා තියාගන්න ❤️

Custom Order: 077 488 6918

Another Happy Order to Ratnapura 🌸🙏ආදරයෙන්, භක්තියෙන් අතින් හදපු මැලවෙන්නේ නැති නෙළුම් මල් ටික රත්නපුරේට යැව්වා💗💜ඔයාට ඕන...
16/07/2026

Another Happy Order to Ratnapura 🌸🙏

ආදරයෙන්, භක්තියෙන් අතින් හදපු
මැලවෙන්නේ නැති නෙළුම් මල් ටික
රත්නපුරේට යැව්වා💗💜

ඔයාට ඕන Color එකෙන් Custom කරලා දෙන්න පුළුවන්

ඔයාගේ ගමටත් අපි යවනවා 😊
Island Wide Delivery Available

Order / Info: 077 488 6918
DM us 💌

🌸💙මැලවෙන්නේ නැති මේ නෙළුම් මල හදන්නේ කොහොමද කියලා බලන්න කැමතිද?Full Tutorial එක අද හවස ට ගේනවා 🙏Page එක Follow කරලා තියා...
16/07/2026

🌸💙

මැලවෙන්නේ නැති මේ නෙළුම් මල
හදන්නේ කොහොමද කියලා බලන්න කැමතිද?

Full Tutorial එක අද හවස ට ගේනවා 🙏
Page එක Follow කරලා තියාගන්න 🔔

ඔයා මොන Color එකෙන්ද හදන්න කැමති?
1. Blue 2. Purple 3. Pink 4. Red 5. Orange
Comment කරන්න 👇

Order කරන්නත් පුළුවන්: 077 488 6918

15/07/2026

නෙළුම් පෙති වලට වඩා ලස්සනයි
සිතේ තියෙන බුදු ගුණ 🌸

මැලවෙන්නේ නැති භක්තියක් වගේ...

Color: Customize
DM 0774886918


වැටුනාම නැගිටින්න,අඳුරේ පවා පිපෙන්න,ආදරේ දිගටම තියාගන්න කියලා මට උගැන්නුනේ මේ මල් වලින්.අද මගේ අතේ තියෙන හැම පෙත්තකම අම්...
15/07/2026

වැටුනාම නැගිටින්න,
අඳුරේ පවා පිපෙන්න,
ආදරේ දිගටම තියාගන්න
කියලා මට උගැන්නුනේ මේ මල් වලින්.

අද මගේ අතේ තියෙන හැම පෙත්තකම
අම්මා දුන්න හයියයි 💛
අප්පච්චි දුන්න විශ්වාසයයි 🙏
ඔයාලා දුන්න ආදරෙයි ❤️

Page එක නැති උනාට කමක් නෑ.
මගේ හිතේ සිහිනය නම් නැති උනේ නෑ.

ඉතින් මම ආපහු ආවා.
තව ලස්සනට, තව සතුටින්, තව ආදරෙන්.

මේ ලස්සන ඔයාගේ කෙනාටත් තෑග්ගක් කරන්නද? ✨
DM කරන්න. අපි ලස්සන කතාවක් හදමු.

Hashi Handmade
"මැලවෙන්නේ නැති ආදරේ වගේ" 🌹

Order: 077 488 6918

එයා 🥺💜️
15/07/2026

එයා 🥺💜️

With FLOZY – I just got recognized as one of their top fans! 🎉
15/07/2026

With FLOZY – I just got recognized as one of their top fans! 🎉

14/07/2026

හිතින් වැටුනු හැම වෙලේම...
මට ශක්තිය දුන්නේ මගේ අම්මයි අප්පච්චියි 🙏💛

මගේ කලින් Page එක නැති උනා.
ඒත් මම අත ඇරියේ නෑ.
ඒ අහිමිවීමත් එක්කම මම ආපහු නැගිටලා...
මේ අලුත් Page එකත් එක්ක මගේ ගමන පටන් ගත්තා.

මොකද මට තේරුනා,
සිහිනයක් තියෙනකොට බාධා එන එක සාමාන්‍යයි කියලා.
ඒත් ඒ සිහිනය වෙනුවෙන් දුවන එක නවත්තන්න බෑ කියලත් තේරුනා.

අද මේ මම හදන හැම මලකටම,
හැම තෑග්ගකටම තියෙන්නේ අම්මා අප්පච්චි දුන්න ශක්තියයි.
ඔයාලා දෙන Support එකයි.

ඒ නිසා වැටුනත් නැගිටින කෙනෙක් වෙන්න...
💪 Hashi handmade එක්කම ඉස්සරහටත් ඉන්න

ඔයාලගේ ආදරේට ගොඩක් ස්තූතියි.
මේ ගමන තව දුර යන්න උදව් කරන්න 🙏

Order: 077 488 6918

Cute bunnies 💛🥺Birthday | Anniversary | Surprise GiftPrice දැනගන්න DM කරන්න 👇077 488 6918
14/07/2026

Cute bunnies 💛🥺
Birthday | Anniversary | Surprise Gift

Price දැනගන්න DM කරන්න 👇
077 488 6918

Address

No 322/1/A Dematagasthanna , Medamahanuwara
Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Hashi handmade posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share