Cherry Bell Shop

Cherry Bell Shop Hand made Gift Items online selling shop Wholesale & retail supply
(8)

චොක්ලට් එක්ක busy වුණු මාසෙකට පස්සෙ ලැබුණ rest day එකෙත් chocolate එක්කම ඉන්න වුනාම 🥰Thank u Revello 🥰🌹This valentine’s ...
10/02/2026

චොක්ලට් එක්ක busy වුණු මාසෙකට පස්සෙ ලැබුණ rest day එකෙත් chocolate එක්කම ඉන්න වුනාම 🥰

Thank u Revello 🥰🌹

This valentine’s you don’t have to worry about getting late because Revello will fix everything 🥰

Thank u love ලහිරු වනිගසේකර සර් 🌹

අනේ ගොඩක් ස්තුතියි 🥰🥰🥰නිදි නැති ජනවාරි මාසයකට පස්සෙ මේ වගේ ලස්සන වචන මං වෙනුවෙන් ඔයාලා හැමෝම අකුරු කරලා එව්වට ගොඩක් ස්තු...
07/02/2026

අනේ ගොඩක් ස්තුතියි 🥰🥰🥰
නිදි නැති ජනවාරි මාසයකට පස්සෙ මේ වගේ ලස්සන වචන මං වෙනුවෙන් ඔයාලා හැමෝම අකුරු කරලා එව්වට ගොඩක් ස්තුතියි...ඔයාලා හැමෝම මගේ customers ලා උනත් හැමෝටම මම මගේම අය කියලා හිතලා තමයි හැම order එකක්ම පුළුවන් උපරිමයෙන් ලස්සනට , රසට හදලා දෙන්නේ..හොද වගේම ඕනිම අඩු පාඩුවක් මම භාරගන්නවා මගේ business එක ලස්සනට කරගෙන යන්න... ඉතින් ගොඩක් ස්තුතියි මගේ 2026 අවුරුද්දේ පටන් ගැන්ම මේ වගේ ලස්සන කරලා දුන්නට... 🥰🥰

Murali 💚 WasanaOrder NO:2509Such a beautiful  love story  begin with our sweetest handmade  chocolates  ... Thank  you s...
02/02/2026

Murali 💚 Wasana
Order NO:2509

Such a beautiful love story begin with our sweetest handmade chocolates ...

Thank you so much for choosing us to make your dream day so beautiful 🌹

🍒 Order Quantity - 200pcs
🍒 Chocolates Name - Milky choco with nuts
🍒 Theme - pink & white

ඔබගේ මංගල දිනය,උපන්දින සාදය වගේ ඕනිම අවස්ථාවක් වෙනුවෙන් අපෙන් රසම රස Homemade chocolates ලබා ගන්න ඔබටත් දැන් අවස්ථාව තියෙනවා...🤗

💚 49/= සිට Wedding chocolates ගන්න පුළුවන් එකම තැන.

💚 ලෝකේ කොහේ හිටියත් අපි ඔයාගෙ ගෙදරටම delivery කරනවා.

💚 අපේ ළග තියෙන Items වර්ග 10 අතරින් ඔයා ආසම,ඔයාගේ budget එකට ගැලපෙනම item එක තෝරාගන්නත් පුළුවන්.

💚 ඔයාගේ Function එකේ theme එක අනුව packing customized කරගන්නත් පුළුවන්.

💚 ඕනිම ඇනවුමක් සදහා අපේ Free items 3ක් ලැබෙනවා.

💚 40% මුදලක් ගෙවලා ඔයාගේ order එක අපිට බාර දෙන්න පුළුවන් වගේම ඉතිරි මුදල ඔයාට order එක complete උනාට පස්සෙ pay කරන්නත් පුළුවන්.

💚 Items 300 වඩා ගන්න හැමෝටම 10% Discount එකකුත් ලැබෙනවා..

ලංකාවේ මෙච්චර offers ලැබෙන එකම Chocolate shop එක ඉතින් Cherry Bell Shop විතරමයි 🤗
ඉක්මනින්ම ඔයාගේ order එකත් අපිට කියන්න...

Whatsapp - 0763814147
Call- 0767950951

Page - Cherry Bell Shop

සද්ද නැතිව වැඩ කරපු මාසයක අවසන් ප්‍රතිඵල ටික 😄ඉස්සර නම් මට මාසෙටම කරන්න පුළුවන් වුනේ උපරිම orders 10 . ඒත් දැන් ඉල්ලුම ව...
29/01/2026

සද්ද නැතිව වැඩ කරපු මාසයක අවසන් ප්‍රතිඵල ටික 😄
ඉස්සර නම් මට මාසෙටම කරන්න පුළුවන් වුනේ උපරිම orders 10 . ඒත් දැන් ඉල්ලුම වැඩි නිසා සැපයුම දෙන්න ඕනිනෙ...
ඉතින් දැන් මාසෙට orders 25 ගන්න පුළුවන් 🥰
ජනවාරි මාසේ ඒක අපි කොහොමහරි කළා....
මේ තියෙන්නෙ ටිකක් විතරයි. 😁
නිදි මරපු මහන්සි වුනු මාසයක් වෙනුවෙන් මාත් එක්කම හිටිය හැමෝටම ගොඩක්ම ස්තුතියි...
ලහිරු වනිගසේකර සර් මේ හයිය නිසා තමයි හීන හැබෑ වුනේ මගේ.ගොඩක් ස්තුතියි මහන්සි වුනාට අපේ මේ පුංචි business එක වෙනුවෙන් . අපිට තනියම වැඩ කරගන්න අමාරු තැන් වල අපෙ ලගින්ම ඉදලා ගොඩක් මහන්සි වුනු Lakpriya Kanishka , Isuru malli ඔයාලා දෙන්නට ගොඩක්ම ස්තුතියි.
ඉතින් තව දුර යන්න ඕනි අපි. සාර්ථක වෙන ගමන් අලුත් දේවල් හොදම විදියට දෙන්න තමයි හැමදාමත් අපි උත්සාහ කරන්නේ.
ඉතින් අලුත් වැඩ ගොඩක් එක්ක ඉක්මනින්ම පෙබරවාරියේ මුණ ගැහෙමු 🥰

- cherry -

ලක්ෂාණි 💚 නිලන්තOrder NO:2508Such a beautiful  love story  begin with our sweetest handmade  chocolates  ... Thank  you ...
29/01/2026

ලක්ෂාණි 💚 නිලන්ත
Order NO:2508

Such a beautiful love story begin with our sweetest handmade chocolates ...

Thank you so much for choosing us to make your dream day so beautiful 🌹

🍒 Order Quantity - 180pcs
🍒 Chocolates Name - Nuts Bar
🍒 Theme - white & gold

ඔබගේ මංගල දිනය,උපන්දින සාදය වගේ ඕනිම අවස්ථාවක් වෙනුවෙන් අපෙන් රසම රස Homemade chocolates ලබා ගන්න ඔබටත් දැන් අවස්ථාව තියෙනවා...🤗

💚 49/= සිට Wedding chocolates ගන්න පුළුවන් එකම තැන.

💚 ලෝකේ කොහේ හිටියත් අපි ඔයාගෙ ගෙදරටම delivery කරනවා.

💚 අපේ ළග තියෙන Items වර්ග 10 අතරින් ඔයා ආසම,ඔයාගේ budget එකට ගැලපෙනම item එක තෝරාගන්නත් පුළුවන්.

💚 ඔයාගේ Function එකේ theme එක අනුව packing customized කරගන්නත් පුළුවන්.

💚 ඕනිම ඇනවුමක් සදහා අපේ Free items 3ක් ලැබෙනවා.

💚 40% මුදලක් ගෙවලා ඔයාගේ order එක අපිට බාර දෙන්න පුළුවන් වගේම ඉතිරි මුදල ඔයාට order එක complete උනාට පස්සෙ pay කරන්නත් පුළුවන්.

💚 Items 300 වඩා ගන්න හැමෝටම 10% Discount එකකුත් ලැබෙනවා..

ලංකාවේ මෙච්චර offers ලැබෙන එකම Chocolate shop එක ඉතින් Cherry Bell Shop විතරමයි 🤗
ඉක්මනින්ම ඔයාගේ order එකත් අපිට කියන්න...

Whatsapp - 0763814147
Call- 0767950951

Page - Cherry Bell Shop

Chan 💚 CharithOrder NO:2507Such a beautiful  love story  begin with our sweetest handmade  chocolates  ... Thank  you so...
20/01/2026

Chan 💚 Charith
Order NO:2507

Such a beautiful love story begin with our sweetest handmade chocolates ...

Thank you so much for choosing us to make your dream day so beautiful 🌹

🍒 Order Quantity - 90 pcs
🍒 Chocolates Name - Milky choco with nuts
🍒 Theme - pink & white

ඔබගේ මංගල දිනය,උපන්දින සාදය වගේ ඕනිම අවස්ථාවක් වෙනුවෙන් අපෙන් රසම රස Homemade chocolates ලබා ගන්න ඔබටත් දැන් අවස්ථාව තියෙනවා...🤗

💚 49/= සිට Wedding chocolates ගන්න පුළුවන් එකම තැන.

💚 ලෝකේ කොහේ හිටියත් අපි ඔයාගෙ ගෙදරටම delivery කරනවා.

💚 අපේ ළග තියෙන Items වර්ග 10 අතරින් ඔයා ආසම,ඔයාගේ budget එකට ගැලපෙනම item එක තෝරාගන්නත් පුළුවන්.

💚 ඔයාගේ Function එකේ theme එක අනුව packing customized කරගන්නත් පුළුවන්.

💚 ඕනිම ඇනවුමක් සදහා අපේ Free items 3ක් ලැබෙනවා.

💚 40% මුදලක් ගෙවලා ඔයාගේ order එක අපිට බාර දෙන්න පුළුවන් වගේම ඉතිරි මුදල ඔයාට order එක complete උනාට පස්සෙ pay කරන්නත් පුළුවන්.

💚 Items 300 වඩා ගන්න හැමෝටම 10% Discount එකකුත් ලැබෙනවා..

ලංකාවේ මෙච්චර offers ලැබෙන එකම Chocolate shop එක ඉතින් Cherry Bell Shop විතරමයි 🤗
ඉක්මනින්ම ඔයාගේ order එකත් අපිට කියන්න...

Whatsapp - 0763814147
Call- 0767950951

Page - Cherry Bell Shop

Congratulations 😍𝑴𝒂𝒅𝒖𝒃𝒂𝒔𝒉𝒊𝒏𝒊👰‍♀️♥️ 🤵‍♂️  𝑨𝒔𝒉𝒂𝒏Best wishes for your new journey.....We Are Happy To Be a Part Of Your Gor...
18/01/2026

Congratulations 😍

𝑴𝒂𝒅𝒖𝒃𝒂𝒔𝒉𝒊𝒏𝒊👰‍♀️♥️ 🤵‍♂️ 𝑨𝒔𝒉𝒂𝒏

Best wishes for your new journey.....
We Are Happy To Be a Part Of Your Gorgeous Day In Your Life.... 🥰

Weddding Planner | Luxury Wedding Planners

☎️077 313 00 29 / 076 256 17 35

Photography | 88weddingstudio
Video | OurStory Wedding Films
Bridal MUA| Salon Diana
Groom salon| Salon Master Cut
Wedding cars| Luxury Wedding Cars In SriLanka
Wedding cake structure| Mandodhari Ramanayake
Chocolates| Cherry Bell Shop
Venue| Hotel River Park Hikkaduwa

゚viralシfyp

Suji💚 NadeeOrder NO:2506Such a beautiful  love story  begin with our sweetest handmade  chocolates  ... Thank  you so mu...
18/01/2026

Suji💚 Nadee
Order NO:2506

Such a beautiful love story begin with our sweetest handmade chocolates ...

Thank you so much for choosing us to make your dream day so beautiful 🌹

🍒 Order Quantity - 175 pcs
🍒 Chocolates Name - Milky choco with nuts
🍒 Theme - pink & white

ඔබගේ මංගල දිනය,උපන්දින සාදය වගේ ඕනිම අවස්ථාවක් වෙනුවෙන් අපෙන් රසම රස Homemade chocolates ලබා ගන්න ඔබටත් දැන් අවස්ථාව තියෙනවා...🤗

💚 49/= සිට Wedding chocolates ගන්න පුළුවන් එකම තැන.

💚 ලෝකේ කොහේ හිටියත් අපි ඔයාගෙ ගෙදරටම delivery කරනවා.

💚 අපේ ළග තියෙන Items වර්ග 10 අතරින් ඔයා ආසම,ඔයාගේ budget එකට ගැලපෙනම item එක තෝරාගන්නත් පුළුවන්.

💚 ඔයාගේ Function එකේ theme එක අනුව packing customized කරගන්නත් පුළුවන්.

💚 ඕනිම ඇනවුමක් සදහා අපේ Free items 3ක් ලැබෙනවා.

💚 40% මුදලක් ගෙවලා ඔයාගේ order එක අපිට බාර දෙන්න පුළුවන් වගේම ඉතිරි මුදල ඔයාට order එක complete උනාට පස්සෙ pay කරන්නත් පුළුවන්.

💚 Items 300 වඩා ගන්න හැමෝටම 10% Discount එකකුත් ලැබෙනවා..

ලංකාවේ මෙච්චර offers ලැබෙන එකම Chocolate shop එක ඉතින් Cherry Bell Shop විතරමයි 🤗
ඉක්මනින්ම ඔයාගේ order එකත් අපිට කියන්න...

Whatsapp - 0763814147
Call- 0767950951

Page - Cherry Bell Shop

දවස් තුනක් ඇතුළත පෙට්ටි පුරවලා යවපු මගේ ආදරේ ☺මේ හදන හැම chocolate එකක්ම මටනම් Master piece එකක් වගේ. එක chocolate එකක් ...
15/01/2026

දවස් තුනක් ඇතුළත පෙට්ටි පුරවලා යවපු මගේ ආදරේ ☺
මේ හදන හැම chocolate එකක්ම මටනම් Master piece එකක් වගේ. එක chocolate එකක් ගානේ හදන තැන ඉදලා pack කරනකම් වෙන වෙනම අවදානයක් මේ chocolate වලට ලැබෙනවා.මේ හැම එකක්ම ගොඩක්ම special අන්න ඒ නිසයි.
කෙනෙක්ගේ ජීවිතේ ලස්සනම දවස තවත් ලස්සන කරන්න මාව විශ්වාස කරලා මේ වගේ ලොකුම ලොකු orders දෙනවා කියන්නෙම මම දිනලා ඉවරයි 🥰

fans

Dulanjaya 💚 TharushiOrder NO:2505Such a beautiful  love story  begin with our sweetest handmade  chocolates  ... Thank  ...
15/01/2026

Dulanjaya 💚 Tharushi
Order NO:2505

Such a beautiful love story begin with our sweetest handmade chocolates ...

Thank you so much for choosing us to make your dream day so beautiful 🌹

🍒 Order Quantity - 350 pcs
🍒 Chocolates Name - Milky choco with nuts
🍒 Theme - pink & white

ඔබගේ මංගල දිනය,උපන්දින සාදය වගේ ඕනිම අවස්ථාවක් වෙනුවෙන් අපෙන් රසම රස Homemade chocolates ලබා ගන්න ඔබටත් දැන් අවස්ථාව තියෙනවා...🤗

💚 49/= සිට Wedding chocolates ගන්න පුළුවන් එකම තැන.

💚 ලෝකේ කොහේ හිටියත් අපි ඔයාගෙ ගෙදරටම delivery කරනවා.

💚 අපේ ළග තියෙන Items වර්ග 10 අතරින් ඔයා ආසම,ඔයාගේ budget එකට ගැලපෙනම item එක තෝරාගන්නත් පුළුවන්.

💚 ඔයාගේ Function එකේ theme එක අනුව packing customized කරගන්නත් පුළුවන්.

💚 ඕනිම ඇනවුමක් සදහා අපේ Free items 3ක් ලැබෙනවා.

💚 40% මුදලක් ගෙවලා ඔයාගේ order එක අපිට බාර දෙන්න පුළුවන් වගේම ඉතිරි මුදල ඔයාට order එක complete උනාට පස්සෙ pay කරන්නත් පුළුවන්.

💚 Items 300 වඩා ගන්න හැමෝටම 10% Discount එකකුත් ලැබෙනවා..

ලංකාවේ මෙච්චර offers ලැබෙන එකම Chocolate shop එක ඉතින් Cherry Bell Shop විතරමයි 🤗
ඉක්මනින්ම ඔයාගේ order එකත් අපිට කියන්න...

Whatsapp - 0763814147
Call- 0767950951

Page - Cherry Bell Shop

Anuradha 💚 TharushiOrder NO:2504Such a beautiful  love story  begin with our sweetest handmade  chocolates  ... Thank  y...
13/01/2026

Anuradha 💚 Tharushi
Order NO:2504

Such a beautiful love story begin with our sweetest handmade chocolates ...

Thank you so much for choosing us to make your dream day so beautiful 🌹

🍒 Order Quantity - 150 pcs
🍒 Chocolates Name - Milky choco with nuts
🍒 Theme - pink & white

ඔබගේ මංගල දිනය,උපන්දින සාදය වගේ ඕනිම අවස්ථාවක් වෙනුවෙන් අපෙන් රසම රස Homemade chocolates ලබා ගන්න ඔබටත් දැන් අවස්ථාව තියෙනවා...🤗

💚 49/= සිට Wedding chocolates ගන්න පුළුවන් එකම තැන.

💚 ලෝකේ කොහේ හිටියත් අපි ඔයාගෙ ගෙදරටම delivery කරනවා.

💚 අපේ ළග තියෙන Items වර්ග 10 අතරින් ඔයා ආසම,ඔයාගේ budget එකට ගැලපෙනම item එක තෝරාගන්නත් පුළුවන්.

💚 ඔයාගේ Function එකේ theme එක අනුව packing customized කරගන්නත් පුළුවන්.

💚 ඕනිම ඇනවුමක් සදහා අපේ Free items 3ක් ලැබෙනවා.

💚 40% මුදලක් ගෙවලා ඔයාගේ order එක අපිට බාර දෙන්න පුළුවන් වගේම ඉතිරි මුදල ඔයාට order එක complete උනාට පස්සෙ pay කරන්නත් පුළුවන්.

💚 Items 300 වඩා ගන්න හැමෝටම 10% Discount එකකුත් ලැබෙනවා..

ලංකාවේ මෙච්චර offers ලැබෙන එකම Chocolate shop එක ඉතින් Cherry Bell Shop විතරමයි 🤗
ඉක්මනින්ම ඔයාගේ order එකත් අපිට කියන්න...

Whatsapp - 0763814147
Call- 0767950951

Page - Cherry Bell Shop

Janaka 💚 Mahesha Order NO:2503Such a beautiful  love story  begin with our sweetest handmade  chocolates  ... Thank  you...
12/01/2026

Janaka 💚 Mahesha
Order NO:2503

Such a beautiful love story begin with our sweetest handmade chocolates ...

Thank you so much for choosing us to make your dream day so beautiful 🌹

🍒 Order Quantity - 180 pcs
🍒 Chocolates Name - Milky choco with nuts
🍒 Theme - white

ඔබගේ මංගල දිනය,උපන්දින සාදය වගේ ඕනිම අවස්ථාවක් වෙනුවෙන් අපෙන් රසම රස Homemade chocolates ලබා ගන්න ඔබටත් දැන් අවස්ථාව තියෙනවා...🤗

💚 49/= සිට Wedding chocolates ගන්න පුළුවන් එකම තැන.

💚 ලෝකේ කොහේ හිටියත් අපි ඔයාගෙ ගෙදරටම delivery කරනවා.

💚 අපේ ළග තියෙන Items වර්ග 10 අතරින් ඔයා ආසම,ඔයාගේ budget එකට ගැලපෙනම item එක තෝරාගන්නත් පුළුවන්.

💚 ඔයාගේ Function එකේ theme එක අනුව packing customized කරගන්නත් පුළුවන්.

💚 ඕනිම ඇනවුමක් සදහා අපේ Free items 3ක් ලැබෙනවා.

💚 40% මුදලක් ගෙවලා ඔයාගේ order එක අපිට බාර දෙන්න පුළුවන් වගේම ඉතිරි මුදල ඔයාට order එක complete උනාට පස්සෙ pay කරන්නත් පුළුවන්.

💚 Items 300 වඩා ගන්න හැමෝටම 10% Discount එකකුත් ලැබෙනවා..

ලංකාවේ මෙච්චර offers ලැබෙන එකම Chocolate shop එක ඉතින් Cherry Bell Shop විතරමයි 🤗
ඉක්මනින්ම ඔයාගේ order එකත් අපිට කියන්න...

Whatsapp - 0763814147
Call- 0767950951

Page - Cherry Bell Shop

Address

Kandy
20000

Telephone

+94763814147

Website

Alerts

Be the first to know and let us send you an email when Cherry Bell Shop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Cherry Bell Shop:

Share