Navodya Garden Service & Interlock

Navodya Garden Service & Interlock 🌿 Transform your outdoors with our expert garden design, maintenance, and custom paving services. Let our skilled team bring your dream landscape to life!

Contact us today to start your project!

🍀🪴🌱   𝑵𝒂𝒗𝒐𝒅𝒚𝒂 𝑮𝒂𝒓𝒅𝒆𝒏 𝑺𝒆𝒓𝒗𝒊𝒄𝒆 & 𝑰𝒏𝒕𝒆𝒓𝒍𝒐𝒄𝒌 🌱 🪴 🍀ඔබගේ සිහින ගෙවත්ත අපි සාදා දෙන්නෙමු.අපගේ සේවාවන් ⬇️⬇️🌱 තණ පිට්ටනි සැකසීම(E...
17/09/2026

🍀🪴🌱 𝑵𝒂𝒗𝒐𝒅𝒚𝒂 𝑮𝒂𝒓𝒅𝒆𝒏 𝑺𝒆𝒓𝒗𝒊𝒄𝒆 & 𝑰𝒏𝒕𝒆𝒓𝒍𝒐𝒄𝒌 🌱 🪴 🍀

ඔබගේ සිහින ගෙවත්ත අපි සාදා දෙන්නෙමු.

අපගේ සේවාවන් ⬇️⬇️
🌱 තණ පිට්ටනි සැකසීම(Establishment of lawn)
🌱 මැලේසියන් කාපට් තණකොළ ඇල්ලීම හා විකිණීම (Fixing Malaysian Carpet Grass & Selling)
🌱 ඕස්ට්‍රේලියන් කාපට් තණකොළ ඇල්ලීම හා විකිණීම (Fixing Australian Carpet Grass & Selling)
🌱 ඉන්ටර්ලොක් ඇල්ලීම (Interlock Paving)
🌱 සියලුම වර්ග වල ගස් සිටුවීම හා විකිණීම (Planting and Selling All kinds of Trees)
🌱 මල් පාත්ති සකස් කිරීම (Flower beds and borders )
🌱 සිමෙන්ති මල් පෝච්චිය (Cement Pots)

🇱🇰 දිවයින පුරා කඩිනම් සේවා සැපයීම
💯 උසස් තත්වයේ නිමාවක් සහිතව
✅ මිල ගණන් වර්ග අඩි ප්‍රමාණය අනුව වෙනස් වේ

🔴 ඔබේ උද්‍යානය අලංකාර කර ගැනිම සදහා නොමිලේ උපදේශනය සහ ඇස්තමේන්තු කිරීම සඳහා අදම අප හා සම්බන්ධ වන්න
📞 Ranjith: 0772000024/0741350024
📲 WhatsApp: 0772000024
🏠 Location: Kandy

23/08/2026
🌿 ඔබගේ ගෙවත්තට ලස්සන හරිත තණකොළ (Grass ) අවශ්‍යද?අපි ඔබට ලබාදෙන්නේ උසස් තත්ත්වයේ  landscaping සේවාවයි.🍃ඔනැම වර්ගයෙ තණකොළ...
21/03/2026

🌿 ඔබගේ ගෙවත්තට ලස්සන හරිත තණකොළ (Grass ) අවශ්‍යද?
අපි ඔබට ලබාදෙන්නේ උසස් තත්ත්වයේ landscaping සේවාවයි.

🍃ඔනැම වර්ගයෙ තණකොළ අපේන් ලබා ගැනිමේ හැකියාව ද ඔබට ඇති අතර

✔ Garden grass planting

✔ Home garden beautification

✔ Hotel / shop garden grass work

✔ Clean & professional finishing

ඔබගේ නිවසට හරිත සුන්දරත්වයක් ලබා දෙන්න අපි සූදානම් 🌱

📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න

📲 Call / WhatsApp: [ 077 200 0024 ]

ඔබගේ ගෙවත්ත හරිත කරමු! 🌿

🌿 ඔබගේ ගෙවත්තට ලස්සන හරිත තණකොළ  අවශ්‍යද?අපි ඔබට ලබාදෙන්නේ උසස් තත්ත්වයේ Grass  landscaping සේවාවයි.✔ Garden grass plant...
15/03/2026

🌿 ඔබගේ ගෙවත්තට ලස්සන හරිත තණකොළ අවශ්‍යද?

අපි ඔබට ලබාදෙන්නේ උසස් තත්ත්වයේ Grass landscaping සේවාවයි.

✔ Garden grass planting

✔ Home garden beautific
ation
✔ Hotel / shop garden grass work

✔ Clean & professional finishing

ඔබගේ නිවසට හරිත සුන්දරත්වයක් ලබා දෙන්න අපි සූදානම් 🌱

📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න

📲 Call / WhatsApp: 077 200 0024

ඔබගේ ගෙවත්ත හරිත කරමු! 🌿

14/03/2026
🌿🧱 ඔබගේ නිවසට ලස්සන හා ශක්තිමත් Interlock පාරක් අවශ්‍යද? අපෙන් ඔබට ලැබෙන්නේ ගුණාත්මක Interlock පදනම් වැඩ ඉතා සුරක්ෂිත හා...
14/03/2026

🌿🧱 ඔබගේ නිවසට ලස්සන හා ශක්තිමත් Interlock පාරක් අවශ්‍යද?

අපෙන් ඔබට ලැබෙන්නේ ගුණාත්මක Interlock පදනම් වැඩ ඉතා සුරක්ෂිත හා නවීන ආකාරයෙන්.

✔ නිවසේ ඉදිරිපස පාරවල්

✔ ගෙවතු පාරවල් (Garden Walkways)

✔ වාහන නවතාගන්න ( Driveway)

✔ Hotel / Shop / Office Area Interlock

✔ ලස්සන Design සහ Clean Finishing

💪 ශක්තිමත් වැඩ
🎯 නියමිත කාලයට අවසන් කරදීම
💰 සාධාරණ මිල

ඔබගේ ඉඩමට ගැළපෙන ලස්සන Design එකක් අපෙන් ලබාගන්න පුළුවන්.

📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න

📲 Call / WhatsApp: [ 0772000024 ]

ඔබගේ ඉඩම ලස්සන කරන්න අපි සූදානම්! 🧱🌿

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Navodya Garden Service & Interlock posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category