SADEE Beauty paradise

SADEE Beauty paradise Hii � wellcome to SADEE BEAUTY PARADISEඔබට අවශ්�ය beauty product ,gift iitem අපෙන් මිලදී ගැනීමට පුළු

Cream එක ඉවර වෙන්න කලින් oder එක දාගන්න මගේ customersla 🫣🤭🥰 🫶
01/09/2026

Cream එක ඉවර වෙන්න කලින් oder එක දාගන්න මගේ customersla 🫣🤭🥰 🫶

✨ කැළැල් සහ කළු ලප නිසා ඔබේ සම ගැන කනස්සල්ලෙන්ද? ✨🌸 LANBENA Skin Care Gel සම මෘදු කරමින් කැළැල් හා අසමාන ලපවල පෙනුම අඩු ...
29/08/2026

✨ කැළැල් සහ කළු ලප නිසා ඔබේ සම ගැන කනස්සල්ලෙන්ද? ✨
🌸 LANBENA Skin Care Gel සම මෘදු කරමින් කැළැල් හා අසමාන ලපවල පෙනුම අඩු කර ගැනීමට උපකාරී වේ. 💛

💫 ඔබේ සමට නව පෙනුමක් ලබා දෙන්න!
📸 පාරිභෝගිකයන්ගේ Before & After ප්‍රතිඵල සහ Feedback බලන්න.

💰 විශේෂ මිල – රු. 1220/=
📲 ඇණවුම් කිරීමට WhatsApp: 0758712648

මෙහෙම feedback  ලැබෙද්දී කාටද අනෙ සතුටු  🫶🫣❤️🥹
29/08/2026

මෙහෙම feedback ලැබෙද්දී කාටද අනෙ සතුටු 🫶🫣❤️🥹

My happiness 🫶❤️
18/08/2026

My happiness 🫶❤️

✨ Alish White Cream with mix serum (100% Original) - පැහැපත් සහ ලප කැලැල් නැති සමකට!1699/=සමේ අඳුරු බව, ලප කැලැල් (Dark ...
17/08/2026

✨ Alish White Cream with mix serum (100% Original) - පැහැපත් සහ ලප කැලැල් නැති සමකට!
1699/=
සමේ අඳුරු බව, ලප කැලැල් (Dark Spots, Acne Marks) සහ Pigmentation පාලනය කර සමට ඉක්මන් දීප්තියක් සහ ඒකාකාරී පැහැයක් ලබා දෙන Original Alish White Cream එක!

විශේෂතා:

Skin Brightening & Glow: සම අභ්‍යන්තරයෙන්ම පෝෂණය කර ස්වාභාවික Glowing පෙනුමක් ලබා දෙයි.

Dark Spot & Acne Mark Removal: බ්ලැක්හෙඩ්ස්, කුරුලෑ ලප සහ අඳුරු ලප ක්‍රමයෙන් අවම කරයි.

Sun Tan Protection: අව්වට පිලිස්සුණු සම නැවත යථා තත්ත්වයට පත් කිරීමට උපකාරී වේ.

Moisturizing & Smooth: සම වියළි නොකර, මෘදු හා තෙතමනය සහිතව පවත්වා ගනී.

ස්ත්‍රී/පුරුෂ දෙපිරිසටම (Unisex) භාවිතා කළ හැක.

💯 100% Original Guaranteed Product
📦 Condition: Brand New (Original Sealed Packaging)
🚚 Delivery: දිවයින පුරා ඩිලිවරි පහසුකම් ඇත (Cash on Delivery Available)
Whatsapp msg please 0758712648

🔥 Alish White Skin Booster – 500ml 🔥1699/=ඔබේ දිනපතා Skin Care Routine එකට අලුත් එකතුවක්! 💖Alish White Skin Booster යනු ...
15/08/2026

🔥 Alish White Skin Booster – 500ml 🔥
1699/=

ඔබේ දිනපතා Skin Care Routine එකට අලුත් එකතුවක්! 💖

Alish White Skin Booster යනු සමට තෙතමනය ලබාදීමට, සම මෘදු ලෙස පවත්වා ගැනීමට සහ සමේ ස්වභාවික දීප්තිය රැකගැනීමට උපකාරී වන Skin Care Product එකකි.

🌸 විශේෂත්වයන්:

✨ සමට අවශ්‍ය තෙතමනය ලබාදීමට උපකාරී වේ.
✨ සම මෘදු හා සිනිඳු ලෙස පවත්වා ගැනීමට උපකාරී වේ.
✨ සමේ දීප්තිමත් පෙනුම රැකගැනීමට සහ සමේ පැහැය එකසේ පෙනීමට උපකාරී වේ.
✨ සියලුම සම වර්ග සඳහා සුදුසුයි.
✨ 500ml විශාල ප්‍රමාණය නිසා දිගු කාලයක් භාවිතා කළ හැක.

🧴 භාවිතා කරන ආකාරය:

✔️ පිරිසිදු කළ සම මත අවශ්‍ය ප්‍රමාණයක් ගෙන මෘදු ලෙස මසා අවශෝෂණය වන තෙක් ආලේප කරන්න.
✔️ දිනපතා උදේ සහ රාත්‍රී භාවිතා කළ හැක.
✔️ දිවා කාලයේ භාවිතා කරන විට Sunscreen එකක් සමඟ භාවිතා කිරීම වඩාත් සුදුසුය.

📦 Product Details

📌 Item Name: Alish White Skin Booster
📏 Size: 500ml
💰 Retail Price: Rs. 1699/=
📦 Wholesale (24 Pcs): Rs. 1499/= (එකකට)

🚚 Delivery: 3–8 Working Days
💳 Cash on Delivery (COD) & Bank Deposit Available
📩 Wholesale Price සඳහා Inbox කරන්න.
Whatsapp msg please 0758712648

My happiness 🥰🥰
14/08/2026

My happiness 🥰🥰

✨ GLUTA WHITE Face Cream & Body Lotion ✨දීප්තිමත්, මෘදු සහ පෝෂණයෙන් පිරුණු සමක් ඔබත් බලාපොරොත්තු වෙනවාද? 💛🌿 Face Cream –...
14/08/2026

✨ GLUTA WHITE Face Cream & Body Lotion ✨

දීප්තිමත්, මෘදු සහ පෝෂණයෙන් පිරුණු සමක් ඔබත් බලාපොරොත්තු වෙනවාද? 💛

🌿 Face Cream – රු. 2100/=
🌿 Body Lotion – රු. 2600/=
🎉 Face Cream + Body Lotion Combo – රු. 4200/=

💛 දිනපතා සම රැකබලා ගැනීමට සුදුසුයි.
💛 සමට තෙතමනය ලබා දීමට උපකාරී වේ.
💛 සම මෘදු හා නැවුම් ලෙස පවත්වා ගැනීමට උපකාරී වේ.

📲 Order කරන්න අදම!
WhatsApp: 075 871 2648

🚚 දිවයින පුරා Delivery පහසුකම ඇත.
💯 Original Products පමණයි. ✨

✨ ඔබගේ සමට නව ජීවයක් දෙන Alish Whitening Body Lotion! 500 ml 1699/=🌿 සම පැහැදිලි කරමින් natural glow එකක් ලබාදේ💧 සම මෘදු...
14/08/2026

✨ ඔබගේ සමට නව ජීවයක් දෙන Alish Whitening Body Lotion! 500 ml 1699/=

🌿 සම පැහැදිලි කරමින් natural glow එකක් ලබාදේ
💧 සම මෘදු, සිනිදු සහ hydrate කරයි
🌸 දිනපතා භාවිතයට සුදුසුයි
🧴 500ml – දිගුකාලීන භාවිතයට
✨ Light texture – oily feel නැහැ

✔️ Dry skin, dull skin වලට perfect
✔️ Women & Men දෙදෙනාටම භාවිතා කළ හැක

Whatsapp : 0758712648

එකම customer ආයේ ආයේ oder දනවා කියන්නෙ ,මගේ පුංචි business  එක ඇතුලේ මට වෙන මොන සතුටක් ද 🥰❤️ආදරෙයි ඈ 🫶
01/08/2026

එකම customer ආයේ ආයේ oder දනවා කියන්නෙ ,මගේ පුංචි business එක ඇතුලේ මට වෙන මොන සතුටක් ද 🥰❤️ආදරෙයි ඈ 🫶

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when SADEE Beauty paradise posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category