B&B STORE

B&B STORE Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from B&B STORE, Shopping & retail, 192/1 sangaraja mawatha, opalla, galagedra, Kandy.

❤️සදට සදහට සෙනෙහෙ පෑමුත් උදුල තරු කැටයම්හිරුට පෙම් බැදි එකද තරුවක් සිටිය නොහැකිද යම්....   Place your oder now 👇👉 Whatsa...
28/02/2026

❤️සදට සදහට සෙනෙහෙ පෑමුත් උදුල තරු කැටයම්
හිරුට පෙම් බැදි එකද තරුවක් සිටිය නොහැකිද යම්....

Place your oder now 👇

👉 Whatsapp 076 883 9953

🩷Flowers that never fade, just like your memories💐👇🔴⚡ Limited Offer⚡🔴👇
22/01/2026

🩷Flowers that never fade, just like your memories💐

👇🔴⚡ Limited Offer⚡🔴👇

වසන්තෙට කලියෙන්ම පිපෙන මල්💮🌹දන්නවද මේ මල් පිපෙන්නේ කවුරු වෙනුවෙන්ද කියලා...🫣🤫දැනෙන ආදරේ වචන වලින් කියාගන්න බැරුව ඉන්න හර...
13/01/2026

වසන්තෙට කලියෙන්ම පිපෙන මල්💮🌹

දන්නවද මේ මල් පිපෙන්නේ කවුරු වෙනුවෙන්ද කියලා...🫣
🤫දැනෙන ආදරේ වචන වලින් කියාගන්න බැරුව ඉන්න හරි ආදරණීය අහිංසක හිත් වලට🩷🩷🩷

❤හිතේ තියන ආදරේ එයාට කියන්න හොදම විදිය තමයි ......
🌹අවාරෙදි මේ පිපෙන්නෙ🌹
ඉතින් ඒ වගේ වෙලාවක් තවත් අමතක නොවෙන එකක් කරන්න තමයි..❤️
ආදරවන්තයින්ගේ දවසට අපේ මේ 💥Valentine offer💥 එක තියෙන්නෙ🫣🫣🫣

බලන්නකො ඒ Combination එක මොන වගේද කියලා...🤫👇👇👇👇

ආදරේ කියන්න වචන ඕන නෑ…මල්  පොකුරක් තිබුණාම හොදටම ඇති 💐ඔයාගෙ හදවතේ හැඟීම්මේ විදියට එයාට දැනෙන්න දෙන්න 🌹💖 *~Blush and bloo...
08/01/2026

ආදරේ කියන්න වචන ඕන නෑ…
මල් පොකුරක් තිබුණාම හොදටම ඇති 💐
ඔයාගෙ හදවතේ හැඟීම්
මේ විදියට එයාට දැනෙන්න දෙන්න 🌹

💖 *~Blush and bloom~*💖
ආදරේට දෙන හොඳම තෑග්ග

👉 අදම ඇණවුම් කරන්න

💌 0778839953

💐මල් පොකුරකින් ආදරය කියන්න💐

Blush And Bloom 🌹
Bouquet Price List 👇
Inbox / WhatsApp වලින් order කරන්න 📩

ආදරේ කියන්න වචන ඕන නෑ…මල්  පොකුරක් තිබුණාම හොදටම ඇති 💐ඔයාගෙ හදවතේ හැඟීම්මේ විදියට එයාට දැනෙන්න දෙන්න 🌹💖 *~Blush and bloo...
07/01/2026

ආදරේ කියන්න වචන ඕන නෑ…
මල් පොකුරක් තිබුණාම හොදටම ඇති 💐
ඔයාගෙ හදවතේ හැඟීම්
මේ විදියට එයාට දැනෙන්න දෙන්න 🌹

💖 *~Blush and bloom~*💖
ආදරේට දෙන හොඳම තෑග්ග

👉 අදම ඇණවුම් කරන්න

💌 0778839953

ඉන්න තැන ලස්සනට තියාගන්න ඔයාලත් ආසයිද?ඔයාගෙ ගෙදරට ඔෆිස් රූම් එකට මේ වගේ ලස්සන flower vase එකකින් අලුත් පෙනුමක් අරන් එමුද...
07/09/2025

ඉන්න තැන ලස්සනට තියාගන්න ඔයාලත් ආසයිද?

ඔයාගෙ ගෙදරට ඔෆිස් රූම් එකට මේ වගේ ලස්සන flower vase එකකින් අලුත් පෙනුමක් අරන් එමුද?🌸🪴

ආසම පටින් ආස විදියට customize වුන ලස්සන flower vase එකක් ගන්න whatsapp message එකක් අපිට එවන්න..🥰💖

ආදරෙයි නම් මලක් දෙන්න💐💖...ආදරෙයි නොකියා ආදරේ කියන්න💓ඒ ඇස් හිනාවෙන් දිලිසෙන්න😍ආසම පාටින් හැමදාම ලග තියාගන්න පුළුවන් මල් ප...
14/08/2025

ආදරෙයි නම් මලක් දෙන්න💐💖...

ආදරෙයි නොකියා ආදරේ කියන්න💓
ඒ ඇස් හිනාවෙන් දිලිසෙන්න😍
ආසම පාටින් හැමදාම ලග තියාගන්න පුළුවන් මල් පොකුරක් එයාට දෙන්න..💐❤️එකම එක Whatsapp Message එකක් අපිට එවන්න

⭕Whatsapp number 0768839953

ඔයාගේ ලස්සන ආදරේට Fresh Flowers වගේම සුවඳ හැබැයි පරවෙන්නේ නැති මලක් දීලා බලන්නකෝ 🤭💐 එයාට ඔයා මේ දෙන මල සදාකාලික මතකයක්ම ...
09/08/2025

ඔයාගේ ලස්සන ආදරේට Fresh Flowers වගේම සුවඳ හැබැයි පරවෙන්නේ නැති මලක් දීලා බලන්නකෝ 🤭💐 එයාට ඔයා මේ දෙන මල සදාකාලික මතකයක්ම වෙයි ❤️👀

මේ වගේ මලක්/ මල් පොකුරක් ඔයාටත් ඕන නම් අපිට ඉක්මනින් Msg එකක් දාන්නකෝ

WhatsApp: 0768839953

Address

192/1 Sangaraja Mawatha, Opalla, Galagedra
Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when B&B STORE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share