VibeMart LK

VibeMart LK VibeMart LK 🛒
Your one-stop shop for trending must-haves 💫
Fashion • Gadgets • Lifestyle
📩 Order via DM | 🚚 Fast delivery

A8 Smart Video Recorder - HD Body Camera ඔබේ ආරක්ෂාවත්, වැදගත් අවස්ථාවනුත් මගනොහැර සටහන් කරගන්න! 🎥පහසුවෙන් ඕනෑම තැනක රඳව...
06/18/2026

A8 Smart Video Recorder - HD Body Camera
ඔබේ ආරක්ෂාවත්, වැදගත් අවස්ථාවනුත් මගනොහැර සටහන් කරගන්න! 🎥පහසුවෙන් ඕනෑම තැනක රඳවාගත හැකි (Clip Design), ඉතා පැහැදිලි දර්ශන ලබාදෙන A8 Smart Video Recorder එක දැන් VibeMart LK වෙතින් විශේෂ මිලකට!

විශේෂාංග :
✅HD Recording: ඉතා පැහැදිලිව වීඩියෝ ලබාගන්න.
✅Infrared Night Vision: අඳුරේදී වුවත් පැහැදිලි දර්ශන.
✅Noise Reduction: අනවශ්‍ය ශබ්ද ඉවත් කර පැහැදිලිව හඬ පටිගත කරගන්න.
✅Clip Design: කමිසයේ, අත්බෑගයේ හෝ සාක්කුවේ පහසුවෙන් රඳවාගත හැකි පරිදි නිමවා ඇත.
✅Voice & Audio: පැහැදිලි හඬ පටිගත කරගැනීමේ පහසුකම.
✅Storage: Memory Card භාවිතයෙන් පහසුවෙන් දත්ත ගබඩා කරගන්න.

💼 කාර්යාලයට, ගමනේ බිමනේදී මෙන්ම ඔබේ පෞද්ගලික ආරක්ෂාවටත් මෙය කදිම සහකරුවෙකි!

💰 මිල (Price): Rs. 2700/-

🛒 වැඩි විස්තර හෝ ඇණවුම් කිරීමකට
📞 WhatsApp / Call: 070 401 5757
👍 Visit Us on Facebook: VibeMart LK

නිරෝගී කොන්දක් සහ ආකර්ෂණීය පෞරුෂයක් සඳහා! 🚶‍♂️✨පරිගණකය ඉදිරිපිට, රිය පදවන විට හෝ එදිනෙදා වැඩ කටයුතු වලදී ඔබේ කොන්දේ ඉරිය...
06/16/2026

නිරෝගී කොන්දක් සහ ආකර්ෂණීය පෞරුෂයක් සඳහා! 🚶‍♂️✨

පරිගණකය ඉදිරිපිට, රිය පදවන විට හෝ එදිනෙදා වැඩ කටයුතු වලදී ඔබේ කොන්දේ ඉරියව්ව ගැන ඔබ සැලකිලිමත්ද? VibeMart LK වෙතින් හඳුන්වා දෙන Back Correction Strap එක ඔබේ කොඳු ඇට පෙළ නිවැරදිව තබා ගනිමින් කොන්දේ වේදනාව සහ ආතතිය සමනය කිරීමට උපකාරී වේ.

සුවිශේෂී වාසි:

✅ නිවැරදි ඉරියව්ව (Posture Correction): උරහිස් පිටුපසට කර කොඳු ඇට පෙළ සෘජුව තබා ගනිමින් නිවැරදි ඉරියව්වක් පවත්වා ගැනීමට උපකාරී වේ.
✅ ශක්තිමත් සහාය (Rigid back panel): කොන්ද කෙලින් තබා ගැනීමට අවශ්‍ය නිවැරදි සහය සහ පාලනය ලබා දෙයි.
✅ සුවපහසු නිමාව (Comfortable Material): වාතය හොඳින් සංසරණය වන, සමට හිතකාමී මෘදු රෙදි වලින් නිමවා ඇති බැවින් (Prevents rashes) දිගු වේලාවක් වුවද ඉතා පහසුවෙන් පැළඳ සිටිය හැක.

කාර්යාලයේදී, වාහනය පදවන විට, ව්‍යායාම මධ්‍යස්ථානයේදී (Gym) වගේම නිවසේදීත් භාවිතා කිරීමට ඉතා සුදුසුයි!

🔥 මිල: රු. 2300/- පමණි

ඔබේ ඇණවුම අදම වෙන්කරවා ගන්න!
📞 අමතන්න: 070 401 5757
🔵 Facebook: Visit Us - VibeMart Lk

Socket wrench setඕනෑම අලුත්වැඩියාවකට නියම විසඳුම (Socket Wrench Set)ඔබේ නිවසේ, වාහනයේ හෝ කර්මාන්තශාලාවේ ඕනෑම අලුත්වැඩියා...
03/17/2026

Socket wrench set

ඕනෑම අලුත්වැඩියාවකට නියම විසඳුම (Socket Wrench Set)
ඔබේ නිවසේ, වාහනයේ හෝ කර්මාන්තශාලාවේ ඕනෑම අලුත්වැඩියා කටයුත්තක් දැන් වඩාත් පහසුවෙන් සහ කාර්යක්ෂමව කරගන්න.
උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය වලින් නිපදවා ඇති මෙම Socket Wrench කට්ටලය ඕනෑම කාර්මිකයෙකුට මෙන්ම නිවසේ වැඩ කටයුතු තනිවම කරගන්නා ඔබටත් අත්‍යවශ්‍ය මෙවලමකි.

ඔබ මෙය තෝරාගත යුත්තේ?
✅බහුකාර්ය භාවිතය: මෝටර් රථ, යතුරුපැදි, පාපැදි සහ වෙනත් ඕනෑම යන්ත්‍රෝපකරණ අලුත්වැඩියාව සඳහා ඉතා සුදුසුයි.
✅උසස් ප්‍රමිතිය (High Quality): කල්පැවැත්ම ඉහළ අමුද්‍රව්‍ය භාවිතයෙන් නිපදවා ඇත.
✅පහසු ගබඩා කිරීම: පිළිවෙලට අසුරා තැබිය හැකි ශක්තිමත් පෙට්ටියක් (Case) සමඟින් ලැබේ.
✅භාවිතය ඉතා පහසුයි: ඕනෑම අයෙකුට ඉතා සරලව සහ ඉක්මනින් වැඩ අවසන් කිරීමට හැකියාව ලැබේ.

💰 විශේෂ මිල: රු. 1500/- පමණි!

📍 මිලදී ගැනීමට දැන්ම අමතන්න:
📞 070 401 5757

නැතිනම් අපගේ Facebook පිටුවට පණිවිඩයක් එවන්න: VibeMart Lk

🚛 දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම් ඇත. (Cash on Delivery Available)

🎧 Wireless Bluetooth Neckband - සුවපහසු අත්දැකීමක් අඩුම මිලට!ඔබත් පැය ගණනාවක් සින්දු අහන්න හෝ දුරකථන ඇමතුම් ලබාගන්න කැමත...
02/25/2026

🎧 Wireless Bluetooth Neckband - සුවපහසු අත්දැකීමක් අඩුම මිලට!

ඔබත් පැය ගණනාවක් සින්දු අහන්න හෝ දුරකථන ඇමතුම් ලබාගන්න කැමති අයෙක්ද? එහෙනම් මේ Bluetooth Neckband එක ඔබටමයි! ඉතා සැහැල්ලු මෙන්ම උසස් තත්ත්වයේ ශබ්දයක් ලබාදෙන මෙම Neckband එක දැන් විශේෂ මිලකට ලබාගත හැක.

මෙහි ඇති විශේෂාංග:
✅Double Coins Sound: ඉතා පැහැදිලි සහ ගැඹුරු බේස් (Bass) සහිත ශබ්දය.
✅ Silicone Collar: බෙල්ලට මෘදු සහ සුවපහසු ලෙස නිමවා ඇති සිලිකොන් පටිය.
✅ Latest BT 5.0: වේගවත් සම්බන්ධතාවය (Connectivity) සහ බාධාවකින් තොරව භාවිත කිරීමේ හැකියාව.
✅ Long Battery Life: වැඩි වෙලාවක් භාවිතා කළ හැකි බැටරිය.

💰 විශේෂ මිල: රු. 1500/- පමණි!

📍 මිලදී ගැනීමට දැන්ම අමතන්න:
📞 070 401 5757

නැතිනම් අපගේ Facebook පිටුවට පණිවිඩයක් එවන්න: VibeMart Lk

🚛 දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම් ඇත. (Cash on Delivery Available)

හොඳම මිලට Air Pod Pro දැන් ඔබ අතට!පැහැදිලි ශබ්දය සහ සුපිරි Quality එකක් සහිත Air Pod Pro දැන් රු. 2500/- ක් වැනි සුවිශේෂ...
02/20/2026

හොඳම මිලට Air Pod Pro දැන් ඔබ අතට!

පැහැදිලි ශබ්දය සහ සුපිරි Quality එකක් සහිත Air Pod Pro දැන් රු. 2500/- ක් වැනි සුවිශේෂී මිලකට

✅ සුපිරි නිමාව සහ ඉහළ ශබ්ද පාලනය
✅ දිගු වෙලාවක් පවතින බැටරි ආයු කාලය
✅ සුවපහසු මෝස්තරය

දැන්ම ඇණවුම් කර වෙනස අත්විඳින්න!
📞 070 401 5757

Cash on deliver available

Pix Link Wifi Smart Cameraඔබේ නිවසේ ආරක්ෂාව දැන් ඔබේ අතේමයි!සාමාන්‍ය බල්බ් හෝල්ඩර් එකකට සවි කළ හැකි, අතිනවීන තාක්ෂණයෙන් ...
02/19/2026

Pix Link Wifi Smart Camera

ඔබේ නිවසේ ආරක්ෂාව දැන් ඔබේ අතේමයි!

සාමාන්‍ය බල්බ් හෝල්ඩර් එකකට සවි කළ හැකි, අතිනවීන තාක්ෂණයෙන් යුත් PIX-LINK WiFi Smart Camera එක දැන් ඉතා සහනදායී මිලකට ලබාගත හැක

විශේෂත්වය
✅ Full HD 1080P: ඉතා පැහැදිලි රූපරාමු නැරඹීමේ හැකියාව.
✅ 360° Vision: ඕනෑම පැත්තකට කරකවා බැලිය හැකි නිසා (Pan 355° & Tilt 90°) මුළු කාමරයම ආවරණය වේ.
✅ Easy Setup: බල්බ් හෝල්ඩර් එකකට (E27) සවි කර ඉතා පහසුවෙන් භාවිත කළ හැක.
✅ Motion Detection: යම් චලනයක් සිදුවූ වහාම ඔබගේ ජංගම දුරකථනයට දැනුම්දීම් (Alerts) එවයි.
✅ Night Vision & Spotlight: රාත්‍රී කාලයේදී පවා වර්ණවත් රූප ලබාගත හැක.
✅ Two-Way Audio: කැමරාව අසල සිටින අය සමඟ දුරකථනය හරහා කතා කිරීමේ හැකියාව.
✅ SD Card Support: වීඩියෝ පටිගත කර තබා ගැනීමට Micro SD කාඩ්පත් පහසුකම.

වැඩි විස්තර සදහා
📞 𝟎𝟕𝟎 𝟒𝟎𝟏 𝟓𝟕𝟓𝟕 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 මගින් සම්බන්ධ වන්න.

𝐂𝐚𝐬𝐡 𝐨𝐧 𝐃𝐞𝐥𝐢𝐯𝐞𝐫 𝐚𝐯𝐚𝐢𝐥𝐚𝐛𝐥𝐞

🎧 Wireless Bluetooth Headset - සුපිරිම Quality එකකට අඩුම මිලට.ඔබ සොයන්නේ ඉතාමත් පහසු, පැහැදිලි ශබ්දයක් සහිත සහ හැඩකාර He...
02/19/2026

🎧 Wireless Bluetooth Headset - සුපිරිම Quality එකකට අඩුම මිලට.

ඔබ සොයන්නේ ඉතාමත් පහසු, පැහැදිලි ශබ්දයක් සහිත සහ හැඩකාර Headset එකක්ද? එහෙනම් මේ අවස්ථාව මග හැරගන්න එපා!

විශේෂත්වය
✅ High-Quality Sound
✅ Ultra Comfortable
✅ Breathable Design
✅ Long Battery Life
✅ Sleek & Stylish

📞 WhatsApp / Call: 070 401 5757
🔗 Facebook: VibeMart LK

𝐂𝐚𝐬𝐡 𝐨𝐧 𝐃𝐞𝐥𝐢𝐯𝐞𝐫 𝐚𝐯𝐚𝐢𝐥𝐚𝐛𝐥𝐞

02/18/2026

A9 Mini Wireless Camera

භාවිතා කළ හැකි අවස්ථා
✅නිවසේ ආරක්ෂාව පරීක්ෂා කිරීමට
✅කුඩා දරුවන් හෝ සුරතල් සතුන් පිළිබඳව සොයා බැලීමට
✅කාර්යාලයේ නිරීක්ෂණ කටයුතු සඳහා.
විශේෂත්වය
✅Wi-Fi සම්බන්ධතාවය : ලෝකයේ කොහේ සිටියත් ඔබේ ජංගම දුරකථනය හරහා සජීවී දර්ශන නැරඹීමේ හැකියාව.
✅චුම්බක රඳවනය (Magnetic Design) : පිටුපස ඇති චුම්බක ස්වභාවය නිසා ඕනෑම යකඩ මතුපිටක පහසුවෙන් ඇලවිය හැක.
✅Micro SD කාඩ් පතක් ඇතුළත් කිරීමේ හැකියාව
✅රාත්‍රී දර්ශන (Night Vision) සහ චලන හඳුනාගැනීම (Motion Detection): අඳුරේ වුවද පැහැදිලි දර්ශන ලබා ගැනීමට සහ යම් චලනයක් සිදු වූ සැනින් දැනුම් දීමට හැකියාව ඇත.

වැඩි විස්තර සදහා
📞 𝟎𝟕𝟎 𝟒𝟎𝟏 𝟓𝟕𝟓𝟕 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 මගින් සම්බන්ධ වන්න.

02/16/2026

Pix Link Wifi Smart Camera

ඔබේ නිවසේ ආරක්ෂාව දැන් ඔබේ අතේමයි!

සාමාන්‍ය බල්බ් හෝල්ඩර් එකකට සවි කළ හැකි, අතිනවීන තාක්ෂණයෙන් යුත් PIX-LINK WiFi Smart Camera එක දැන් ඉතා සහනදායී මිලකට ලබාගත හැක

විශේෂත්වය
✅ Full HD 1080P: ඉතා පැහැදිලි රූපරාමු නැරඹීමේ හැකියාව.
✅ 360° Vision: ඕනෑම පැත්තකට කරකවා බැලිය හැකි නිසා (Pan 355° & Tilt 90°) මුළු කාමරයම ආවරණය වේ.
✅ Easy Setup: බල්බ් හෝල්ඩර් එකකට (E27) සවි කර ඉතා පහසුවෙන් භාවිත කළ හැක.
✅ Motion Detection: යම් චලනයක් සිදුවූ වහාම ඔබගේ ජංගම දුරකථනයට දැනුම්දීම් (Alerts) එවයි.
✅ Night Vision & Spotlight: රාත්‍රී කාලයේදී පවා වර්ණවත් රූප ලබාගත හැක.
✅ Two-Way Audio: කැමරාව අසල සිටින අය සමඟ දුරකථනය හරහා කතා කිරීමේ හැකියාව.
✅ SD Card Support: වීඩියෝ පටිගත කර තබා ගැනීමට Micro SD කාඩ්පත් පහසුකම.

වැඩි විස්තර සදහා
📞 𝟎𝟕𝟎 𝟒𝟎𝟏 𝟓𝟕𝟓𝟕 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 මගින් සම්බන්ධ වන්න.

🚴‍♂️ ඔබේ බයික් එකටත් දැන්ම Phone Holder එකක් සවිකර ගන්න!බයික් එකේ යන ගමන් Map බලන්න හෝ Call එකකට Answer කරන්න ෆෝන් එක අත...
02/13/2026

🚴‍♂️ ඔබේ බයික් එකටත් දැන්ම Phone Holder එකක් සවිකර ගන්න!

බයික් එකේ යන ගමන් Map බලන්න හෝ Call එකකට Answer කරන්න ෆෝන් එක අතේ තියාගෙන යන්න ඕනේ නැහැ. ඉතාමත් ශක්තිමත් සහ ආරක්ෂිත Stents Bike Phone Holder එක දැන් අපෙන් ලබාගත හැක.

විශේෂාංග
✅360° Rotatable: ඔබට අවශ්‍ය ඕනෑම පැත්තකට කරකවා ගත හැක.
✅ඉතා ශක්තිමත් (Durable): ඕනෑම ගැස්සීමකදී වුවද දුරකථනය ආරක්ෂිතව රඳවා තබා ගනී.
✅Universal Fit: ඕනෑම ස්මාර්ට් දුරකථනයක් සඳහා ගැළපේ.
✅පහසුවෙන් සවිකිරීම: මෝටර් සයිකල් සහ බයිසිකල් සඳහා ඉතා පහසුවෙන් සවිකර ගත හැක.

වැඩි විස්තර සදහා
📞 𝟎𝟕𝟎 𝟒𝟎𝟏 𝟓𝟕𝟓𝟕 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 මගින් සම්බන්ධ වන්න.

Address

Beverly Hills, CA

Website

Alerts

Be the first to know and let us send you an email when VibeMart LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share