LiyoMart

LiyoMart Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from LiyoMart, Gift Shop, Kandy.

31/08/2026

ඔබේ 2027 වසරේ සුන්දරම මතකයන් සටහන් කරන්න විශේෂ Diary එකක්! ✨

​අලුත් අවුරුද්දට ඔබේ සැලසුම්, ලස්සන මතකයන් සහ වැදගත් සටහන් තියාගන්න LIYO MART වෙතින් උසස්ම තත්ත්වයේ Customised 2027 Diary එකක් දැන්ම වෙන්කරවා ගන්න.
​:
​📸 Customised Cover: Front සහ Back පිටු දෙකම ඔබේ හෝ ඔබේ ආදරණීයයන්ගේ ඡායාරූප යොදා ඔබට අවශ්‍ය පරිදි Design කරගත හැක.

​💰 විශේෂ මිල: රු. 1800/= පමණයි!

📱 WhatsApp Orders: 071 574 6177

ඔබේ 2027 වසරේ සුන්දරම මතකයන් සටහන් කරන්න විශේෂ Diary එකක්! ✨‎​අලුත් අවුරුද්දට ඔබේ සැලසුම්, ලස්සන මතකයන් සහ වැදගත් සටහන් ...
29/08/2026

ඔබේ 2027 වසරේ සුන්දරම මතකයන් සටහන් කරන්න විශේෂ Diary එකක්! ✨

‎​අලුත් අවුරුද්දට ඔබේ සැලසුම්, ලස්සන මතකයන් සහ වැදගත් සටහන් තියාගන්න LIYO MART වෙතින් උසස්ම තත්ත්වයේ Customised 2027 Diary එකක් දැන්ම වෙන්කරවා ගන්න.

Whatsapp 0715746177

22/08/2026
අප කෙරෙහි තැබූ විශ්වාසයට බොහොමත්ම ස්තූතියි! ❤️✨​ඔබේ ආදරණීයයන් වෙනුවෙන් මෙවැනි සුන්දර, වෙනස්ම විදියේ Customized Photo Not...
17/08/2026

අප කෙරෙහි තැබූ විශ්වාසයට බොහොමත්ම ස්තූතියි! ❤️✨

​ඔබේ ආදරණීයයන් වෙනුවෙන් මෙවැනි සුන්දර, වෙනස්ම විදියේ Customized Photo Notebook එකක් නිර්මාණය කරදීමට ලැබීම අපට ලොකු සතුටක්.

​ඔබත් ඔබේ විශේෂ දිනයන් තවත් අර්ථවත් කරගන්න, නැතහොත් ආදරණීයයන්ට කවදාවත් අමතක නොවෙන මතක සටහනක් තෑගි කරන්න කැමතිද?

​👉 ඔබේ කැමැත්ත පරිදි Customized Notebooks, Photo Albums සහ Wedding Gifts සාදා ගැනීමට අදම අපට WhatsApp / Message කරන්න!

​📞 Contact Us: 0715746177
https://wa.me/94715746177

✨ 2027 කියන්නේ නිකම්ම තවත් අවුරුද්දක් නෙවෙයි, ඔබේ හීන හැබෑ වෙන අවුරුද්ද! 🌸💜​ඔබේ හීන, ප්ලෑන් සහ දවසින් දවස ලස්සන කරගන්න ඕ...
15/08/2026

✨ 2027 කියන්නේ නිකම්ම තවත් අවුරුද්දක් නෙවෙයි, ඔබේ හීන හැබෑ වෙන අවුරුද්ද! 🌸💜

​ඔබේ හීන, ප්ලෑන් සහ දවසින් දවස ලස්සන කරගන්න ඕන කරන හැමදේම එකම තැනකට ගෙනෙන MY 2027 YEAR PLANNER එක දැන් Liyo Mart වෙතින් ලබාගන්න පුළුවන්! 📖✨

මෙහි ඇතුළත් විශේෂාංග:

🌸 Front Page
🌸‎Motivation Quotes
🌸‎All About me
🌸‎My year Goals 2027
🌸‎Vision Board
🌸‎Vision Board with Photos
🌸‎Birthday Calender 2027
🌸‎Reading Log
🌸‎Movie Tracker
🌸‎Travel Bucket List
🌸‎Period Tracker
🌸‎Saving Challange 4pages

‎2027 Monthly

💖‎Month Calender
💖‎Weekly Planner
💖‎Monthly Budget Planner
💖‎Monthly Habit Tracker
💖‎Notes

Hard Cover / Laminated
Inner pages Full Colourd

‎⛔⛔ මුල් පිටුව හා අවසන් පිටුව ඔබට කැමති පරිදි කැමති Photo එකකට සකසා ගත හැක.⛔⛔

අදම ඔබේ Planner එක Order කිරීමට Inbox කරන්න.

WhatsApp 0715746177 https://wa.me/94715746177

🚚 දිවයින පුරා බෙදාහැරීම සහිතයි

10/08/2026

2026 දී ඔයාලගෙන් ලැබුණු අතිවිශාල ආදරයට ගොඩක් ස්තූතියි! ❤️

​එදා 2026 ට Planner එක ගත්ත හැමෝම තමන්ගේ ඉලක්ක සාර්ථක කරගනිද්දී, මෙන්න අපි 2027 Year Planner එක සූදානම් කරලා ඉවරයි! 📖🚀

​ඔයාගේ 2027 අවුරුද්ද නිකන්ම ගෙවිලා යන්න දෙන්න එපා. හීන, Plan එකක් බවට හරවලා ජයගන්න අදම ඔයාගේ Planner එක වෙන් කරගන්න! 🎯

Whatsapp 0715746177

08/08/2026

⚠️️⚠️️2027 වසරේ ඔබේ හැම හීනයක්ම සැලසුමකට අනුව ජයගන්න සූදානම්ද? 🌟

​කාලය හරියට කළමනාකරණය කරගෙන, ඔබේ දෛනික වැඩකටයුතු සහ ඉලක්ක කිසිම මගහැරීමකින් තොරව සාර්ථක කරගන්න දැන්ම ඔබේ Customized Year Planner එක වෙන්කරවා ගන්න! 😍✨

​කාර්යබහුල ඔබට ඔබේ මුළු අවුරුද්දම ලස්සනට සහ පිළිවෙලට Plan කරගන්න අපි එක එක විදියේ ලස්සන, High-Quality Year Planners නිර්මාණය කරලා තියෙනවා.

ඉතිං මේ තියෙන්නේ එහෙම කරපු Customised Year Planner 2026 එකක්.

2027 අවුරුද්දට අදම ඔයාගේ Customised Year Planner එක වෙන් කරගන්න

Whatsapp 0715746177

Whatsapp Now 075746177
02/08/2026

Whatsapp Now 075746177

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when LiyoMart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category