Iro Pipe Flowers

Iro Pipe Flowers "Exquisite pipe flowers, hand-picked for elegance & charm �� Fresh, sustainable, and uniquely.
(1)

17/07/2026

සුභ දවසක් වේවා !🌸

16/07/2026
16/07/2026

අභියෝග අපිට එන්නේ හිතට ශක්තිය අරන් ඉස්සරට මූණ දෙන්න💪

16/07/2026

කලුයි කියලා නෑ තියන ලොකුකම බලන්නකෝ😁😁

තම්බපු දෙල් කෑල්ලක්වත් කමුද?ඔන්න දුන්නේ නෑ කියන්න එපා .පුලුවන් අයට කැඩුවාම දෙනවා🙂
16/07/2026

තම්බපු දෙල් කෑල්ලක්වත් කමුද?ඔන්න දුන්නේ නෑ කියන්න එපා .පුලුවන් අයට කැඩුවාම දෙනවා🙂

16/07/2026

ඇත්ත කතාකරන අපිත් එක්ක තරහවෙලා කට ඇරියොත් බොරු කියන එවුන් ව්ශ්වාස කරන 🐃 නෑයෝ සෙට් එකක් හැම පවුලකම ඉන්නවා

නිල් පාටින් මල් මිටක් 😍
16/07/2026

නිල් පාටින් මල් මිටක් 😍

සුභ උදෑසක් වේවා !❤️❤️❤️
16/07/2026

සුභ උදෑසක් වේවා !❤️❤️❤️

15/07/2026

අපිට ලයික් දාන්නේ මහපොළවේ පය ගහලා ඉන්න හිත් ලස්සන මිනිස්සු❤️

15/07/2026

දුකින් හිටපු වෙලාවක පොඩි වෙලාවකට මගේ මූණට හිනාවක් අරන් ආවා මෙන්න මෙයා🥰🥰 හිතේ තිබුණදේ ටික වෙලාවකට හරි අමතක වෙලා ගියා ඒ මූණ දැක්කම❤️❤️මම සමහර මිනිස්සුන්ට වඩා සත්තුන්ට ආදරේකරන හේතුවත් ඒක❤️❤️සත්තු අපිට මානසික නිදහස දෙනවා 🐕🐕🐈🐈මිනිස්සු මානසික නිදහස නැතිකරනවා💔💔ඒකයි මිනිස්සුන්ට වඩා මම මෙයාලව ව්ශ්වාස කරන්නේ🐕🐈❤️❤️❤️

Address

26/7/C, Marathugoda, Pujapitiya
Kandy
20112

Website

Alerts

Be the first to know and let us send you an email when Iro Pipe Flowers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category