07/04/2026
🐌 ඔබේ වගාව ගොළුබෙල්ලන්ගෙන් බේරාගන්න! 🌱🛡️
වස්සාන කාලයත් සමඟ ඔබේ ආදරණීය මල් පැළ සහ එළවළු පාත්ති ගොළුබෙල්ලන් විනාශ කරනවාද? ඒ සඳහා ඇති සාර්ථකම සහ විශ්වාසදායක විසඳුම Cascade Metaldehyde.
ඇයි Cascade Metaldehyde තෝරාගත යුත්තේ?
✅ ක්ෂණික මර්දනය - ගොළුබෙල්ලන් සහ හම්බෙල්ලන් වේගයෙන් මර්දනය කරයි.
✅ වැසි ප්‍රතිරෝධී - වැස්සට දිය නොවන විශේෂ පෙති (Pellets).
✅ පහසු භාවිතය - වගාව වටා ඉසීම පමණක් ප්‍රමාණවත්ය.
💰 අපගේ මිල ගණන්:
50g - රු. 230
100g - රු. 460
250g - රු. 850
500g - රු. 1,650
1Kg - රු. 3,200
🚚 දිවයින පුරා බෙදාහැරීම සිදු කරයි.
📞 ඇණවුම් කිරීමට දැන්ම අමතන්න හෝ WhatsApp කරන්න:
078 180 8571