Manu Cake House

Manu Cake House To create joyful and memorable experiences through beautifully crafted, delicious cakes and desserts
(1)

15/09/2026

Manu Cake House 💜

Manucakehouse මගේ පුන්චි බිස්නස් එක පටන් අරන් වැඩි කාලයක් නැ හැබැයි පටන් ගත්ත දවසේ ඉදන් මාත් එක්ක ඉන්න මගේ කෙනෙක් තමයි මේ 🥹🫶💛

එයාගේ තාත්තට තමයි අපේ මේ යාලුවා ගියේ 🫶🖤🤍

දූලගෙන් ආදරේ අරන් 🩷💓🌹

📍92 කන්තලේ

Thank for your order 🩷

හැමදාම මාත් එක්ක ඉන්නවට ආදරෙයි 😍😘🥰

Manu Cake House 💜Halooo 🌝🎀🌹
15/09/2026

Manu Cake House 💜

Halooo 🌝🎀🌹


Manu Cake House 💜අද අපේන් ගියපු යාලුවෝ දෙන්නා 🤍🌝කේක් දෙකම ගියේ මගේ   ලා දෙන්නෙක්ට 🥹🫶🩷සුබම සුබ උපන්දිනයක් වේවා දෙන්නටම 🎂🩷...
15/09/2026

Manu Cake House 💜

අද අපේන් ගියපු යාලුවෝ දෙන්නා 🤍🌝

කේක් දෙකම ගියේ මගේ ලා දෙන්නෙක්ට 🥹🫶🩷

සුබම සුබ උපන්දිනයක් වේවා දෙන්නටම 🎂🩷

💓 ගිය අවුරැද්දේ වගේම මේ අවුරැද්දෙත් අම්මට ආදරේ අරන් අපෙන් ගියපු කේක් යාලුවා. 😍💛

💓 බිස්නස් එක පටන් ගත්ත දවසේ ඉදන් මාත් එක්ක ඉන්න කස්ටමර් කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ට තමා අනිත් කේක් යාලුවා 🥹🎂🤍🖤

Thank for your order 💜💛


Manu cake House 💜අද උපන්දින සමරන්න ගියපු තුන් දෙනා 🙈🎂💜සුබම සුබ උපන්දිනයක් වේවා 🤍🥹🫶Thank for your order 😍🎂1500g butter ca...
14/09/2026

Manu cake House 💜

අද උපන්දින සමරන්න ගියපු තුන් දෙනා 🙈🎂💜

සුබම සුබ උපන්දිනයක් වේවා 🤍🥹🫶

Thank for your order 😍🎂

1500g butter cake
750g butter cake
250g butter cake
Cupcake

Manu cake House 💜අද ගියපු එයා 🎂🩷සුබ උපන්දිනයක් වේවා 🩷💞🥰😍Thank for your order 😘 075 650 1851
13/09/2026

Manu cake House 💜

අද ගියපු එයා 🎂🩷

සුබ උපන්දිනයක් වේවා 🩷💞🥰😍

Thank for your order 😘


075 650 1851

Manu cake House 💜අද උපන්දිනය සමරන්න manucakehouse අපෙන් ගියපු යාලුවා 🖤🤍ගෙදරටම කේක් ගියේ මගෙන් ඉතින් 🌝🥹🙈🎂Thank for your o...
12/09/2026

Manu cake House 💜

අද උපන්දිනය සමරන්න manucakehouse අපෙන් ගියපු යාලුවා 🖤🤍

ගෙදරටම කේක් ගියේ මගෙන් ඉතින් 🌝🥹🙈🎂

Thank for your order 😍🥰

කේක් එක order කරපු කෙනාගෙයි කේක් එක හම්බුන කෙනාගෙයි දෙන්නගෙම feedback එක බලන්නකෝ 🥹🩷🌹😍

Manu Cake House 💜ආදරේ අරන් manucakehouse අපෙන් අද ගියපු දෙන්නා 😍😘Thank for your order 💜🩷💞Flowers by Nuwara Eliya Mal HUB...
11/09/2026

Manu Cake House 💜

ආදරේ අරන් manucakehouse අපෙන් අද ගියපු දෙන්නා 😍😘

Thank for your order 💜🩷💞

Flowers by Nuwara Eliya Mal HUB- Kantale
Thank youu 😘🥰


😍🩵
11/09/2026

😍🩵

🎂💐 එකම surprise එකක sweetness එකත්, fresh flowersවල ආදරයත්!

ලස්සන cake එකක් සමඟ fresh flower bunch එකක්—

දෙකම දැන් විශේෂ Cake + Fresh Flower Bunch Package එකක් ලෙස රු. 3,550කට 💜

Birthdays, anniversaries හෝ ඔබ ආදරය කරන කෙනෙකුගේ දවස ලස්සන කරන්න perfect choice එකක් ✨
📌 Pre-orders only
📍 Kantale
📲 Orders: 074 128 5751
Bloomira — The sweetest surprise, beautifully paired. 🌸

Address

Kanthle
Kantalai

Website

Alerts

Be the first to know and let us send you an email when Manu Cake House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category