Family shopping

Family shopping Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Family shopping, Shopping & retail, Karandeniya.

22/12/2025
27/11/2024

ඔෆීස් යන අයටපොඩි බබාලා ඉන්න අයට අලුත් අවුරුද්දේ පොත් ලිස්ට් එක අරන් කවර දාලා ලස්සන කරන්න අමාරුනම් සාදාරණ මිලකට සේරම කරලා දෙන්නම්...කැමතිනම් whats app අමතන්න..

වළං සීට්ටුවක්...මේ ටික තමයි ලැබෙන්නෙ..මාස 10මාසෙට් 1500ඩිලිවරි නොමිලේ  කැමති අය 0773810954 whats app එන්න💓💓💓
21/04/2024

වළං සීට්ටුවක්...මේ ටික තමයි ලැබෙන්නෙ..

මාස 10
මාසෙට් 1500
ඩිලිවරි නොමිලේ
කැමති අය 0773810954 whats app එන්න💓💓💓

මගේ පලවෙනි බත් ඕඩර් එක..පන්සලක මුර දානයක්..මාව විශ්වාස කරලා ඕඩෙර් එක දුන්නු නන්ගිට ගොඩක් ස්තූතියි..💓💓💓
18/03/2024

මගේ පලවෙනි බත් ඕඩර් එක..පන්සලක මුර දානයක්..මාව විශ්වාස කරලා ඕඩෙර් එක දුන්නු නන්ගිට ගොඩක් ස්තූතියි..💓💓💓

03/03/2024
Fb එකෙන් ලැබුනු මුල් ඕඩර් එක..thank u sudu...
23/02/2024

Fb එකෙන් ලැබුනු මුල් ඕඩර් එක..thank u sudu...

අම්බලන්ගොඩ,කරන්දෙණිය,ඇල්පිටිය අවට උපන්දින පාටි,රාත්‍රී බණ ගෙවල්,පාර්ටි ඕනෑම උත්සව අවස්තාවක් සදහා පහත දෑ සාදා ගෙනවිත් දිය...
22/02/2024

අම්බලන්ගොඩ,කරන්දෙණිය,ඇල්පිටිය අවට උපන්දින පාටි,රාත්‍රී බණ ගෙවල්,පාර්ටි ඕනෑම උත්සව අවස්තාවක් සදහා පහත දෑ සාදා ගෙනවිත් දිය හැක..
*රෝල්ස් වර්ග
*සැන්විච්
*කට්ලට්
*මුරුක්කු
*කොහොල මෝජු
*වම්බටු මෝජු
*සින්හල අච්චාරු
*ඇබරැල්ලා චට්නි
*කහබත් මෙනු වරග
*පන්සලේ මුර දාන වලට දානය සකසා දෙනු ලැබේ..
0773810954 whats app

Address

Karandeniya

Telephone

+94716528678

Website

Alerts

Be the first to know and let us send you an email when Family shopping posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share