minu craft

minu craft resin art and craft
For you all resin creations
(36)

Good morning friends 💕💕💕💕💕
28/09/2026

Good morning friends 💕💕💕💕💕

26/09/2026

දිව්‍යලෝකෙට යන පාර ද මේ.....🥰🥰

එන්නකො ...යමු මාත් එක්ක

වාසනාවන්ත සුබ දවසක් වේවා හැමෝටම 💕💕💕 Good morning friends 💕💕💕💕💕
26/09/2026

වාසනාවන්ත සුබ දවසක් වේවා හැමෝටම 💕💕💕 Good morning friends 💕💕💕💕💕

මෙයානම් ගියේ අපි ගොඩක් අය දන්න කෙනෙක්  ලඟට  🥰🥰🥰ඒ තමයි Kumudu craft එකේ අක්කා..🥰🥰අක්කාගෙ රෙසින් නිර්මාණ වලට තසයි මේ ලස්සන...
25/09/2026

මෙයානම් ගියේ අපි ගොඩක් අය දන්න කෙනෙක් ලඟට 🥰🥰🥰

ඒ තමයි Kumudu craft එකේ අක්කා..🥰🥰
අක්කාගෙ රෙසින් නිර්මාණ වලට තසයි මේ ලස්සන සිප්පි කටු ටික oder කලේ....🥰🥰

ඉතින් ගොඩක් ස්තුතියි අක්කෙ මට ලබාදුන්නු මේ ඇනවුමට...💕💕

ජයම වේවා ඔයාට 🥰🥰🥰

25/09/2026

මෙච්චර අඩුවට....😮😮 අපෙන් විතරයි 🥰🥰

076 580 8212 දාන්න අපිට මැසේජ් එකක්...

කොයි තරම් ඉස්සරහට ගියත් තමන් පටන් ගත්ත මුල අමතක කරන්න එපා.....💕💕ඔයාලා හැමෝටම ජයග්‍රාහී සුබ දවසක් වේවා ...💕💕💕💕
24/09/2026

කොයි තරම් ඉස්සරහට ගියත් තමන් පටන් ගත්ත මුල අමතක කරන්න එපා.....💕💕

ඔයාලා හැමෝටම ජයග්‍රාහී සුබ දවසක් වේවා ...💕💕💕💕

23/09/2026

හපොයි සේරම ඉවරයි.....කියලා නේද හිතුවෙ...මේ තමයි හොඳම ටික...🥰🥰

23/09/2026

Children's day එකට oders බාරගන්න අන්තිම දවස තමයි 25 වෙනිදා.....🥰🥰
Oders දාන අය ඉක්මනින් දාගන්න ලමයි.....💕💕

මල් පිපෙන්න කවුරුත් අවසර දෙන්නෙ නැහැ.....ඒ වගේම,ඔයාගෙ ජිවිතේ ලස්සන වෙන්නත්අනිත් අයගෙඅනුමැතිය අවශ්‍ය නැහැ...ඔයාට හිමි විද...
23/09/2026

මල් පිපෙන්න කවුරුත් අවසර දෙන්නෙ නැහැ.....

ඒ වගේම,
ඔයාගෙ ජිවිතේ ලස්සන වෙන්නත්
අනිත් අයගෙ
අනුමැතිය අවශ්‍ය නැහැ...

ඔයාට හිමි විදියට
ඔයාගෙ ජිවිතේ පිපෙන්න දෙන්න.....

සුබ දවසක් වේවා හැමෝටම..💕💕

Address

Denagoda, Dakunu Magala
Karandeniya

Telephone

+94765808212

Website

Alerts

Be the first to know and let us send you an email when minu craft posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share