Sovira Flowers

Sovira Flowers Sovira Flowers 💐
Fresh flowers | Custom bouquets | Elegant floral designs
Made with love for every special occasion 🌸
(1)

     Cruising with sohan
14/09/2026


Cruising with sohan

මේ වගේ ලස්සන මල් පොකුරක් කාටද ඕනේ? 🌸💐ඔබේ ආදරණීය කෙනාටද? ❤️      Cruising with sohan
13/09/2026

මේ වගේ ලස්සන මල් පොකුරක් කාටද ඕනේ? 🌸💐
ඔබේ ආදරණීය කෙනාටද? ❤️

Cruising with sohan

මතකයක් වෙන්න නම් හැමදාම ලොකු දෙයක් ඕන නෑ… සමහරවිට එක මලක්ම ඇති. 🌹      Cruising with sohan
07/09/2026

මතකයක් වෙන්න නම් හැමදාම ලොකු දෙයක් ඕන නෑ… සමහරවිට එක මලක්ම ඇති. 🌹


Cruising with sohan

25/08/2026

Jesus, thank for everything ♥️🙏🌸


Cruising with sohan

22/08/2026

රතු රෝස මලක්… 🌹
වචනවලින් කියාගන්න බැරි ආදරයක්,
නිහඬවම කියාදෙන ලස්සනම භාෂාවක්. ❤️✨
මලක් දෙන්න… හැඟීමක් මතකයක් කරන්න. 🌹🤍


Cruising with sohan

අලංකාර වචනවලට වඩා, අවංක හැසිරීම වටී. ♥️🌸      Cruising with sohan
21/08/2026

අලංකාර වචනවලට වඩා, අවංක හැසිරීම වටී. ♥️🌸


Cruising with sohan

යේසුස් වහන්සේගේ ආදරය වගේ…හිතට සැනසීමක්, ජීවිතයට ආලෝකයක්,සෑම දවසකටම ආශීර්වාදයක් වේවා. 🤍🌿✝️මේ මල් පොකුරආදරයෙන් පිරුණු පුංච...
20/08/2026

යේසුස් වහන්සේගේ ආදරය වගේ…
හිතට සැනසීමක්, ජීවිතයට ආලෝකයක්,
සෑම දවසකටම ආශීර්වාදයක් වේවා. 🤍🌿✝️
මේ මල් පොකුර
ආදරයෙන් පිරුණු පුංචි ප්‍රාර්ථනාවක්… ♥️🙏 🌸
Cruising with sohan

මල් පොකුරක් කියන්නේ මල් ටිකක් විතරක් නෙවෙයි… 🌷කෙනෙක් වෙනුවෙන් හිතේ තියාගෙන ආපු ලස්සන හැඟීම් ගොඩක්. 🤍✨      Cruising with...
18/08/2026

මල් පොකුරක් කියන්නේ මල් ටිකක් විතරක් නෙවෙයි… 🌷
කෙනෙක් වෙනුවෙන් හිතේ තියාගෙන ආපු ලස්සන හැඟීම් ගොඩක්. 🤍✨


Cruising with sohan

Address

Andiambalama
Katunayake
11450

Website

Alerts

Be the first to know and let us send you an email when Sovira Flowers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category