Craft With Aryan

Craft With Aryan හොදම වර්ගයේ රෙසින් නිර්මාණ සහ මුහුදු නිර්මාණ අපෙන්..හිත නැවතුන එකම තැන..Craft With Aryan 😉🤗

Rashmi Kavindi 🌸🥰Customer කෙනෙක් දුන්නු order එකක් අවසානයේ මේවගේ Feedback ලැබෙනවා කියන්නේ..ඔයා  උපරිමයෙන් මහන්සි වෙලා ලස...
13/02/2026

Rashmi Kavindi
🌸🥰Customer කෙනෙක් දුන්නු order එකක් අවසානයේ මේවගේ Feedback ලැබෙනවා කියන්නේ..ඔයා උපරිමයෙන් මහන්සි වෙලා ලස්සනට වැඩේ කරලා කියන එකයි..
කවුරුන් හෝ Customer කෙනෙක් අපිට වැඩක් භාර දෙන්නේ ලොකු විශ්වාසයක් ඇතුව..මං හිතනවා ඒ විශ්වාසේට මං සාධාරණයක් කරා කියලා...මට හරිම සතුටුයි..Thank you so much නංගි මාව විශ්වාස කරලා order එක දුන්නාට🌹
Happy Valentine's Day both of you🌸👩‍❤️‍👨

ඔයාලාගේත් විශේෂ අවස්ථාවන්...
Valentine' Day
Birthdays
Anniversary
Firewalls
ඔනිම අකාරයේ විශේෂ අවස්ථාවන් සදහා නොයෙකුත් විදියේ නිර්මාණ ඔයලා කැමති විදියට ඔයලගේ අදහස් අපිත් එක්ක කියලා නිර්මාණ කර ගැනිමට පුලුවන්..හිත හිත ඉන්න එපා..අදම Craft With A***n අපේ page Follow කරලා පහත තියෙන 👇Whatsapp No එකට Message එකක් දන්න..🌹💐

Follow this link to view our catalogue on WhatsApp: https://wa.me/c/94756417657

🥰 Happy valentine's Day Everyone🌹💐

28/01/2026

Chamika Ranasinghe
💐මේ තියෙන්නේ මං කරපු තවත් එක🤱 Baby Story එකක්.🥰 මේ චුටි පුතෙකුගේ වටිනා මතක එකතු කරලා සිහිවටනයක් විදියට Light Blue Color theme එකට මම හැදුව Cute Baby story එකක්🥰

🌸🌹🤱බබාගේ අම්මා මේ Baby story එකට ගොඩාක් ආස වුනා..ඉතිං Fb එකෙන් අහම්බෙන් දැකලා මාව විශ්වාස කරලා චුටි බබාගේ වටිනා මතක මට එවලා Baby story එක හදන්න දුන්නාට Chamika Ranasinghe Thank you so much Miss🙏🌺

💐🦋ඔයාලටත් මේ වගේ ඔයලා කැමති විදියට කැමති Colour Theme එකකට Baby story ඒ වගේම ඔනෑම නිර්මාණයක් කරගන්න ඔනිනම් Craft With A***n අපේ page එකට Massage එකක් දලා අපිත් එක්ක එකතු වෙන්න...🙏🌹

👇
Follow this link to view our catalogue on WhatsApp: https://wa.me/c/94756417657.

🌼ඔබගේ ආදරනීයන් සදහා වටිනා සිහිවටනයක් තෑගි කිරිමට ඔබත් කැමතිද?..🤗                 🌷ආදරවන්තයින්ගේ දිනයට                 🌷උ...
03/01/2026

🌼ඔබගේ ආදරනීයන් සදහා වටිනා සිහිවටනයක් තෑගි කිරිමට ඔබත් කැමතිද?..🤗
🌷ආදරවන්තයින්ගේ දිනයට
🌷උපන්දිනයට
🌷සංවත්සරයට
🌷විවාහ මංගල්‍යයට
🌷උපාධි උත්සවයට
🤱🥰වගේම ඔයලාගේ චුටි පැටියගේ Baby memory එකක් විදියට මුල් ඇදුම වගේම වටිනා අනෙකුත් මතකද Shadow box එකක තියලා ලස්සනට නිර්මාණය කරලා දෙන්න අපිට පුලුවන්..🌼

🌺ඒ විතරක්මත් නෙමේ🤗 ඔයලගේ ඕනෑම විශේෂ අවස්ථාවන් සදහාද අමතක නොවන හැමදාමත් ලග තබා ගැනිමට වටිනා තිළිනයක් ලෙස,
🌹Save the Date Frame
🌹Save the Love Frame
🌹Wedding story Frame
🌹Birth Story Frame
🌼ඒ එක්කම
🌸Resin Key Chain
🌸Rrsin Reusable pen
🌸Resin Book mark

🌺ඔයලගේ කැමැත්ත පරිදි අතේ ඇති මුදලට Customized කරල හදා ගන්න පුලුවන්... ඔයලත් එවැනි වටිනා තිළිණයක් තිළින කිරිමට කැමතිනම් Craft With A***n අපේ whatsapp අංකයට පණිවිඩයක් දෙන්න..👇🌼

Follow this link to view our catalogue on WhatsApp: https://wa.me/c/94756417657

04/12/2025

🌺මේ තියෙන්නේ මම කරපු තවත් එක මුහුදු නිර්මාණයක්..🙃
🐬Sea theme එකට Heart shape design එකට පුංචි පුතෙකුගේ Birthday එකකට හැදුනු නිර්මාණයක් තමයි මේ තියෙනේ..🥰🌊

💐පුංච් පුතාගේ අම්මා අපිත් එක්ක කතාකරලා එයා කැමති විදියට Customized කරලා තමයි මේ නිර්මාණය හදව ගත්තේ..🌸

🌹ඔයාලටත් පුලුවන් මේවගේ ඔයලා කැමති Colour එකකට කැමති Design එකකට ඔයලාට ඕන විදියට Customized කරලා අපිට කියලා ඔයගේ නිර්මාණය කරගන්න..🦋💐

🌸🌹අතේ ඇති මුදලට ලස්සන නිර්මාණක් කරගන්න දැන්ම Craft With A***n අපේ page එක Follow කරලා පහත තියෙන Whatsapp No එකට Message එකක් දන්න..🌼🌺👇
Follow this link to view our catalogue on WhatsApp: https://wa.me/c/94756417657 💐🌸

24/10/2025

🤱පුංචි පැටියගේ පළමු මතක සිහි ගන්වන BaBy Memory🥰

🌹සෑම අම්මා කෙනෙකුගේම වටිනාම මතකය තමයි තමන්ගේ කුස තුලින් දරුවෙකු බිහි කිරිම වැනි සුන්දර මතකය..💐

🌹ඒ මතකයන් Baby Memory එකක් විදියට හදගන්න අසාවෙන් ඉන්න මව්වරුන්ටයි මේ ලස්සන විඩියෝව දාන්න හිතුවේ..💐

🌹ඔයටත් පුලුවන් යලි යලිත් ඒ සුන්දර මතකය සිහිවන ඔයාගේ පුංචි පැටියගේ මුල්ම මතක ලස්සනට එකතු කරලා මම මේ දලා තියෙනවා වගේ Baby Memory එකක් හදවගන්න..💐

🌹ඔයලගේ වටිනා අදහස් අපට කියලා ඔයාලට ඕන විදියට Customized කරලා ලස්සනට Baby Memory එකක් අපට කියලා හදාගන්න පුලුවන්..💐

🌺හිත හිත ඉන්න එපා..දැන්ම Craft With A***n අපේ page එක Follow කරලා පහත තියෙන Whatsapp Number එකට Mesaage එකක් දන්න..🤗💐

🦋Follow this link to view our catalogue on WhatsApp: https://wa.me/c/94756417657

🤱🌹සෑම අම්මා කෙනෙකුගේම කිරි සිහිනය සෑබෑ වේවා..🙏🥰

🤗ඔබේ ආදරණීයන් , මිතුරන් සතුටු කිරිමට,එයලටත් මේ වගේ ලස්සන තෑග්ගක් දෙමුද...🫣🥰                🔷ඔයාලගේ ආයතනයේ විශේෂ දිනයන් ව...
22/10/2025

🤗ඔබේ ආදරණීයන් , මිතුරන් සතුටු කිරිමට,එයලටත් මේ වගේ ලස්සන තෑග්ගක් දෙමුද...🫣🥰
🔷ඔයාලගේ ආයතනයේ විශේෂ දිනයන් වලට,
🔷Children's day එකට Teacher's day එකට
🔷ඔයලගේ Institute එකට,
🔷ඔයලගේ Wedding Special Event (Birthday, Engagement, parties) වලට එන අමුත්තන්ට දෙන්න,
🔷Engagement එක දවසට sign කරන්න නම ගහලා තියෙන පෑනක් වුනත් හදාගන්න පුලුවන්... ඒ වගේම,

🔷ඔයලගේ Foreign යළුවන්ට,නැතිනම් Tourism කරන කෙනෙක්නම් ඔයලගේ Guest ලට සිහිවටනයක් ලෙස Seatheme or Srilankan spices වලින් නිර්මාණය කල Srilankan key chain එකක් ඔයලගේ ව්‍යාපාරයේ Logo එක දලා වුනත් Customised කරලා අපිට කියලා හදගන්න පුළුවන්.
🔷ඔයලගේ වහනය ඇතුල ලස්සනට සවිකිරිම සදහා 👇Diamond Heart Shape Sea theme එකක් උනත් හදාගන්න පුලවන්...

🌺තොග ඇනවුම් ( Bulk Orders) සදහා විශේෂ මිල අඩුකිරිම්..
Craft With A***n

💐💯 Handmade
💐Now you can Customized
🦋Colours
🦋Design
🦋Size

🌺COD Available ✅
🌺Drop a Message via Whatsapp or Messanger📩
🌺Island Wide delevery🚛

💢Follow this link to view our catalogue on WhatsApp: https://wa.me/c/94756417657

🌸Christmas එකට New year එකට විවිධ නිර්මාණ වලින් Keytag ඔයාලට මගෙන් ගන්න පුලුවන්.🌸ඔයලගේ ආදරණියයන් සදහා...          🌺පෙම්ව...
21/10/2025

🌸Christmas එකට New year එකට විවිධ නිර්මාණ වලින් Keytag ඔයාලට මගෙන් ගන්න පුලුවන්.

🌸ඔයලගේ ආදරණියයන් සදහා...
🌺පෙම්වතියට / පෙම්වතාට
🌺ගුරු දිනයට
🌺ළමා දිනයට
🌺නත්තල් දිනයට
🌺විවහා මංගල්‍යයට
🌺සංවත්සරයට
🌸ඔහුට හෝ ඇයට අමතක නොවන වටිනා තැග්ගක් තැගි කිරිම සදහා..
🦋Resin Key chain
🦋Resin Key book mark
🦋Resin pen
🌸සියලුම Resin නිර්මාණ Craft With A***n අපේ page ඔයලට සදාරන මිලකට මිලදි ගත හැක..
🌸ඉහත සදහන් කල Function වලට අමතරව ඔයාලගේ ඕනෑම Function එකකට අවශ්‍ය විදියට Customized කරලා හදාගන්න පුලුවන්..

💐075 641 7657
Whatsapp Only
🌸පැය 24ක් යන්න කලියෙන් ඔයලා දාන msg වල Reply කරනවා..

Address

Colombo Road
Katunayake
11450

Website

Alerts

Be the first to know and let us send you an email when Craft With Aryan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share