Wasi Kade

Wasi Kade Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Wasi Kade, Shopping & retail, chilaw, .

11/08/2026

🏁 RC Drift GTR 🏎️💨

🔥 GTR 1:20 scale
✅ 4WD Drift Performance
✅ 2.4GHz Remote Control
✅ LED Lights
✅ Rechargeable Battery

🏎️ සැබෑ Drift අත්දැකීමක් විඳින්න! ඔබේ collection එකටත්, තෑග්ගක් ලෙසත් හොඳම තේරීම

🚚 Islandwide Cash on Delivery
📩 Inbox now to order. WhatsApp- 0711186819
Limited Stock Available!

BAOEFENG වෝකි ටෝකිResturant එකට , තමන්ගේ Hotel එකට එහෙමත් නැත්නම් Travel කරන අයට සහ Security gaurd කෙනෙකුට වඩාත්ම වටින උ...
23/07/2026

BAOEFENG වෝකි ටෝකි
Resturant එකට , තමන්ගේ Hotel එකට එහෙමත් නැත්නම් Travel කරන අයට සහ Security gaurd කෙනෙකුට වඩාත්ම වටින උපකරණයක්

🌲 2 Km දුරක් සිග්නල් තියෙනෙවා
🌲Units ඕනේම ගානක් එකට connect කරල පාවිච්ච් කරන්න පුළුවන්
🌲 එකපාරක් charge කරල දවස් 2 පාවිච්ච් කරන්න පුළුවන්
🌲 6 Months Warrenty

මිලගනන් දැනගැනීමට 0711186819 අපේ Whatsapp අංකයට මැසේජ් එකක් දාන්න

10/07/2026

Rs 4500 /- 🥰🥰

ලොකු පොඩි හැමෝටම සෙල්ලම් කර විනෝද වෙන්න අපි ගෙනාවා සුපිරිම fighter Air Craft එකක්

🌲 පැය බාගයක් චාර්ජ් කරල විනාඩි 10-15 fly කරන්න පුලුවන් ,
🌲 20-30 Feet distance range එක අතුලත රිමෝට් එකෙන් කොන්ට්‍රෝල් කරන්න පුලුවන්
🌲 Rubber mix Plastic වලින් හදල තියෙන නිසා බිම වැටුනට කැඩෙන්නෙත් නෑ

මිලදීගැනීමට හා වැඩි විස්තර දැනගැනීමට 0711186819 අපගේ Whtsapp අංකයයට message එකක් දාන්න

BAOFENG වෝකි ටෝකිRestaurant එකට , තමන්ගේ Hotel එකට එහෙමත් නැත්නම් Travel කරන අයට සහ Security guard කෙනෙකුට වඩාත්ම වටින උ...
23/06/2026

BAOFENG වෝකි ටෝකි

Restaurant එකට , තමන්ගේ Hotel එකට එහෙමත් නැත්නම් Travel කරන අයට සහ Security guard කෙනෙකුට වඩාත්ම වටින උපකරණයක්

Units 16 එකට Connect කරන්න පුළුවන්
2-3 Km දුරක් සිග්නල් තියෙනෙවා
එකපාරක් charge කරල දවස් 2 පාවිච්ච් කරන්න පුළුවන්

මිලගනන් දැනගැනීමට 071 118 6819 අපේ Whatsapp අංකයට මැසේජ් එකක් දාන්න

📱 NOKIA 106 Dual SIM 🔥• සරලයි • ශක්තිමත් • විශ්වාසනීයයි 💪✅ Dual SIM පහසුකම✅ Long Lasting Battery 🔋✅ Wireless FM Radio 📻✅...
22/05/2026

📱 NOKIA 106 Dual SIM 🔥

• සරලයි • ශක්තිමත් • විශ්වාසනීයයි 💪

✅ Dual SIM පහසුකම
✅ Long Lasting Battery 🔋
✅ Wireless FM Radio 📻
✅ Bright Torch Light 🔦
✅ Compact & Durable Design

💯 Original Product Guaranteed

💵 Cash on Delivery (COD) Availabl

🚚 Islandwide Delivery Available

📩 දැන්ම 0711186819 කරලා Order කරන්න!
📍 Revival Mobiles

📽️ HY320 mini 4K Smart Projector – Ultimate Home Theater! 🎬✨Android 13 VersionRam 2 Gb + Memory 16 Gb2gb Ram එකක් එන නිස...
22/03/2026

📽️ HY320 mini 4K Smart Projector – Ultimate Home Theater! 🎬✨
Android 13 Version
Ram 2 Gb + Memory 16 Gb

2gb Ram එකක් එන නිසා අනිත් projectors වගේ හිරවෙන්නේ නැතියව හොද speed එකකින් වැඩටික කරගන්න පුලුවන්

Online class කරන්න
Online TV බලන්න
Wifi connect karala Youtube යන්න වගේම අතේ තියෙන Phone එක connect karala කැමති ඕනේම දෙයක් කරන්න පුලුවන් සුපිරිම සුපිරි Smart Projector එකක්

Office එකට, Restaurant එකට වගේම ගෙදර ඉදන් Film හෝල් එකක අත්දැකීම විදගන්න පුලුවන් සුපිරියක්

Bluetooth තියෙනෙ නිසා Jbl එකක් උනත් connect කරල Sounds ගන්න පුලුවන්

Phone / Lap / Computer / Tab මේ ඕනෙම device ekak මේ Projector එකට connect කරල තමන්ගේ class එකේ වැඩ office එකේ වැඩ හරිම Smart විදියට කරගන්න පුලුවන් සුපිරියක්

මිලගනන් දැනගැනීමට post එකේ තියෙන WhatsApp Button එක Click කරන්න📦

නැත්නම් 071 118 6819 අපේ Whatsapp අංකයට මැසේජ් එකක් දාන්න

BAOEFENG වෝකි ටෝකිResturant එකට , තමන්ගේ Hotel එකට එහෙමත් නැත්නම් Travel කරන අයට සහ Security gaurd කෙනෙකුට වඩාත්ම වටින උ...
20/03/2026

BAOEFENG වෝකි ටෝකි

Resturant එකට , තමන්ගේ Hotel එකට එහෙමත් නැත්නම් Travel කරන අයට සහ Security gaurd කෙනෙකුට වඩාත්ම වටින උපකරණයක්

🌲 2 Km දුරක් සිග්නල් තියෙනෙවා
🌲 එකපාරක් charge කරල දවස් 2 පාවිච්ච් කරන්න පුළුවන්
🌲 6 Months Warrenty

මිලගනන් දැනගැනීමට 071 118 6819 අපේ Whatsapp අංකයට මැසේජ් එකක් දාන්න

ඔයාගෙ වාහනය තියෙන තැන ඔයාගෙම දුරකතනයෙන් බලාගන්න. වාහනයේ ආරක්ෂව තහවුරු කරගන්න. අදම ඔයත් GPS Tracker එකක් වාහනයට සවිකර ගන්...
22/12/2025

ඔයාගෙ වාහනය තියෙන තැන ඔයාගෙම දුරකතනයෙන් බලාගන්න. වාහනයේ ආරක්ෂව තහවුරු කරගන්න. අදම ඔයත් GPS Tracker එකක් වාහනයට සවිකර ගන්න. ලංකාවේ අවම මිල.. 💸

2015 වසරේ සිට අප GPS Tracker අලවිය විශ්වාසනීයත්වයකින් යුතුව සිදුකරනු ලබයි
ලංකාවේ අඩුම මිල

ලංකාවේ ඕනම තැනකට delivery කරනු ලැබේ

වාහනයට සවිකිරීමෙන් අනතුරුව Mobile APP එක මගින්,
📍 100% නිවරදිව වාහනය තිබෙන ස්තානය නිරීක්ශණය.
📍 වාහනය නවතා ඇත්නම් ඒ කොපමණ වේලවක සිටද
📍 වාහනය ධාවනය වන්නේනම් ඒ කොපමණ වේගයකින්ද,
📍 මාස 3 ආපස්සට වාහනය ගමන් කල මාර්ග සහ නවතා නැබූ ස්තාන,
📍 ගමන් කල දුර ප්‍රමාණය (KM) නිරීක්ශණය කල හැක.
📍 දුරකතනයෙන් වාහනයේ Engine එක නතර කල හැකි අතර අප නවත දුරකතනයෙන් අපසර දෙනතුරු වාහනය පණගැන්විය නොහැක.

📍 GPS Tracker එකට දුරකතන ඇමතුමක් ලබාගැනීම මගින් වාහනය ඇතුලත කතා කරන දෙයට ඇහුම්කන් දිය හැක.

ඔබටම පහසුවෙන් සවිකරගත හැකි අතර ඒ පිලිබදව පූර්ණ දැනුමක් අප විසින් සපයනු ලැබේ. අප වසර 8 කට වඩා වැඩි කාලයක සිට විශ්වාසවන්ත සේවාවක් අප පාරිබෝගිකයන්ට ලබාදී ඇත. 💯
දුරකතයෙන් නරබන්නේනම් APP එකක්ද, පරිගණකයෙන් නරබන්නේනම් Website එකක් අප ලබාදෙනු ලැබේ.

Model 01 -
මෙය Waterproof නිසා ජලය කාන්දුවන්නේ නැත.
Device එකට Sim පතක් ඇතුලත් කොට Currant Line එකක් සම්භද කල යුතුය.
🔸 වාහනය තිබෙන ස්තානය Google map හරහා නිවරදිව නිරීක්ශණය කල හැක.
🔸 මේ මොහොතේ වාහනය Start / Stop යන්න බලාගත හැක.
🔸 මාස 3 ගමන්කල මාර්ග නැවත නැරබිය හැකි අතර ගමන් කල දුර (KM) බලාගත හැක.
🔸 Power Cut Alarm
🔸 දුරකතනයෙන් වාහනයේ Engine එක නතර කල හැකි අතර අප නවත දුරකතනයෙන් අපසර දෙනතුරු වාහනය පණගැන්විය නොහැක.

Model 02
දුරකතනයෙන් වාහනයේ Engine එක නතර කල හැකි අතර අප අවසර දෙන තුරු නැවත පණගැන්විය නොහැක.
2 - යමෙකු Device එක currant line එකෙන් ගැලවූ විගස ඒ බව අපගේ දුරකතනයට දැනුම් දෙයි
2 - මෙහි mic එකක් අන්තර්ගත බැවින් වාහනේ ඇතුලත කතා වෙන දේවල් ඇසීමට හැක

🔹 වසරක වගකීමක්.
🏧 Payment Options
✔️ Bank Deposit
✔️ Online Payment (We accept any Credit/ Debit Cards)
✔️ Cash On Delivery

OBD scanner වාහනයක් තියෙන ඕනෙම කෙනෙක් ලග තියෙන්න ඕනේ ස්කැනර් එකක්,ගැරේජ් ගානේ රස්තියාදු නොවී ගෙදර ඉදන්ම වාහනේ Scan කරගන්...
21/12/2025

OBD scanner
වාහනයක් තියෙන ඕනෙම කෙනෙක් ලග තියෙන්න ඕනේ ස්කැනර් එකක්,

ගැරේජ් ගානේ රස්තියාදු නොවී ගෙදර ඉදන්ම වාහනේ Scan කරගන්න,

📽️ Smart Projector – Ultimate Home Theater! Android 14 Version / 13 Version Ram 2 Gb + Memory 16 GbSpecial discount විස්...
18/12/2025

📽️ Smart Projector – Ultimate Home Theater!

Android 14 Version / 13 Version
Ram 2 Gb + Memory 16 Gb

Special discount විස්තර දැනගැනීමට
0711186819 අපේ Whatsapp අංකයට මැසේජ්

HY320 Mini
Android Version 13
Ram 1 Gb + Memory 8 Gb
Ansi 290
Resolution 1080*720

HY320 Pro Full HD
Android Version 13
Ram 2 Gb + Memory 16 Gb
Ansi 350
Resolution 1920*1080
4k

HY350 Max
Android version 14
Ram 2 Gb + Memory 16 Gb
Ansi 900
Auto Focus
Resolution 1920*1080
8k

✨ Crystal-Clear 4K Resolution – Ultra HD Visuals
📱 Stream Netflix, YouTube More!
📲 Smartphone Mirroring – Wireless Screen Sharing
🎞️ Cinematic Experience with 150" Max Display
🔊 Built-in Hi-Fi Speakers for Immersive Sound
💡 Long-Lasting LED Lamp – 30,000+ Hours
🔌 Multiple Ports (HDMI, USB, AV, Bluetooth, WiFi)
🎮 Connect to Gaming Consoles, Laptops & More!

🎁 Limited Stock! Order Now & Upgrade Your Movie Nights! 🏃💨

Key Specs:
• Contrast Ratio: 2000:1
• Projection Size: 50–150 inches
• Projection Distance: 1.2 – 5 meters
• Ports: HDMI, USB, AV, VGA, Audio Out
• Built-in Dual Speaker System
• LED Lamp Life: 30,000+ hours

Ideal for movies, gaming, business meetings, or classroom presentations.

Address

Chilaw

Website

Alerts

Be the first to know and let us send you an email when Wasi Kade posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Shop?

Share