Doppin

Website

Doppin Luxury Air Fresheners For Home | Vehicles | Shops

28/08/2026

Luxury Smell in Everywhere 🌿🌳

මොකක්ද ඒ සුවද?  ඔබ දන්නවාද සුවද ඔබව පොහොසත් කරනවා කියලා?හරියට සුවද කළමනාකරණය කරොත් ඔයාගේ බිස්නස් එකත් ගොඩදාගන්න එය හේතුව...
13/08/2026

මොකක්ද ඒ සුවද? ඔබ දන්නවාද සුවද ඔබව පොහොසත් කරනවා කියලා?

හරියට සුවද කළමනාකරණය කරොත් ඔයාගේ බිස්නස් එකත් ගොඩදාගන්න එය හේතුවක් කරගන්න පුලුවන්. 👆

පොහොසත් වෙන්න බලපාන එකම දේ අපේ මනස. මනස නිරවුල් නම්, සල්ලි හොයන්න උත්තේජනයක් එනව නම් ඔබ අනිවාරෙන් ඒ වෙනුවෙන් මහන්සි වෙනවා.

කොහොමද සුවද බලපාන්නේ මේකට?

ලේසිම පිලිතුර, ගද සුවද නැතුව අපට අපේ ජිවිතයේ කිසිම දෙයක් කරන්න බැහැ. දිනපතා අපට දැනෙනෙ දේවල් හැරෙන්න, අපි කෘතිම සුවදටත් ආශා කරනවා. Perfume සහ Air Freshener ඒ අතර මුල් තැනක් ගන්නවා. මින් ව්‍යාපාර දියුනුවට " Air Freshener " ද හේතුවක් වෙයි.

Air Freshener සහ ව්‍යාපාර දියුණුව

ඕනෑම ආයතනයක් බලන්නේ තමන්ගේ Customers ලව රදවා තබා ගන්න තමන්ගේ ව්‍යාපාරය සමග දිගටම. ඒ සදහා ඔවුන් එක් එක් ව්‍යාපාර ක්‍රම යොදාගන්න අතර ඉන් එකක් නම් තම ආයතනය තුලට පැමිනෙන කෙනෙක්ට ලබා දෙන මානසික සතුට. බොහෝ ලොකු පොඩි ආයතන , සැලුන්, හෝටල් ,බැංකු හා අනෙකුත් ව්‍යාපාර ස්ථාන වල දැන් අනිවාරෙන් භාවිතා කරන දෙයක් A/C. එම A/C එකත් සමග Air Freshener එකකින් සුවදක් ද එක් කරලා ආයතනය ඇතුලේ ඉන්න අයට ඒ ස්ථානයේ රැදී සිටීමට ආශාවක් ඇති කරනවා. මෙය ආයතනයක තත්වය පවත්වා ගැනීමට ද ඔවුන් අනිවාරෙන් කල යුතු වෙනවා. ඒ නිසා හොද සුවදක්, customer කෙනෙක්ගේ ආකර්ෂණයට හේතුවක් වෙනවා..

ලොකු ව්‍යාපාර හැරුනු විට , අලුතෙන් පටන් ගන්න Shop එකක්, Salon එකක්, Cafe , සහ ඕනෑම ව්‍යාපාර ස්ථානයක හොද සුවදක් තිබ්බ නම් අනිවාරෙන් එන කෙනාට එය ආකර්ෂණයක් ගෙන දෙනවමයි. ඒ නිසා ඔබේ ආයතනය ඇතුලත වටපිටාව සුවදට තියමින් ඔබේ customers ලව සතුටු කරන්න. සුවද හරියට භාවිතා කලොත් එය ඔබේ ව්‍යාපාරයේ දියුණුවට හේතුවක් කරගන්න පුලුවන්. එය ඔබව පොහොසත් කරයි. ඒ සදහා ඔබ කල යුත්තේ "හොද" සුවදකින් Customers ලව ආකර්ශණය කර ගැනීමයි. Air Freshener ඒ සදහා හොද විසදුමක්.

මොකක්ද හොද Air freshners එකක් කියන්නේ ?

Air Freshener විවිධ ආකාරයෙන් අපිට මිලට ගන්න තියෙනවා දැන්. වෙනස් සුවදවල්. හොද Air Freshener එකක සුවද Spray කරපු වෙලාවේ විතරක් නෙවෙයි වැඩිවෙලාවක් තිබිය යුතුයි. විවිධාකාර මිනිස්සුන්ට එම සුවද දැනෙන නිසා එය හැමෝටම දරාගන්න පුලුවන් , පිලිකුලක් නැති සුවදක් විය යුතුයි. නමුත් ලංකාවේ බොහෝ දෙනෙකු එකම වර්ගයේ සුවදවල් විතරක් හැමදාම පාවිච්චි කරන්න පෙලෙඹිලා ඉන්නවා.

⭐ ඔබ කැමති නැද්ද අලුත් සුවදකට ? Luxury සුවදකට ? පිටරටවල් භාවිතා කරන Quality සුවදක්.....?

ආයතනයට එන Customers කෙනෙක් අනිවාරෙන් අහනවා ඔයාගෙන්.....

මොකක්ද ඒ සුවද ?

11/08/2026

Doppin සුවද දැන් කෑගල්ල පුරාම..😍

Luxury සුවදක් හිමි උසස් ගණයේ"Air Freshener" එකක අත්දැකීම දැන් ඔබටත් ලබාගත හැක.

ඔබත් අදම ඇණවුම් කර ඔබේ,

🚗 වාහනය
🏠️ නිවස / කාමරය
🏬 ආයතනය
💅👩 සැලුන් එක හා ඕනෑම ස්ථානයක් සුඛෝපභෝගී සුවදකින් පුරවන්න. අලුත් සුවදක වෙනස් අත්විදින්න.

To Order : 0760657017 හෝ පලවෙනි කමෙන්ට් ලින්ක් එකෙන් ගොස් ඇණවුම් කල හැක.

10/08/2026

Doppin සුවද දැන් කෑගල්ල පුරාම.....

Luxury සුවදක් හිමි උසස් ගණයේ "Air Freshener" එකක අත්දැකීම දැන් ඔබටත් ලබාගත හැක.

ඔබත් අදම ඇණවුම් කර ඔබේ,

🚗 වාහනය
🏠️ නිවස / කාමරය
🏬 ආයතනය
💅👩 සැලුන් එක හා ඕනෑම ස්ථානයක් සුඛෝපභෝගී සුවදකින් පුරවන්න. අලුත් සුවදක වෙනස් අත්විදින්න.

To Order : 0760657017 හෝ පලවෙනි කමෙන්ට්, ලින්ක් එකෙන් ගොස් ඇණවුම් කල හැක.

Luxury සුවදක් අත්දැකීම ඔබත් අත්විදින්න. Doppin වෙතින් ගෙන එන   කට්ටලය Active Fresh | Woody | Floral ලෙසින්.ඇණවුම් කිරීමට...
10/08/2026

Luxury සුවදක් අත්දැකීම ඔබත් අත්විදින්න. Doppin වෙතින් ගෙන එන කට්ටලය Active Fresh | Woody | Floral ලෙසින්.

ඇණවුම් කිරීමට - 0760657017 Whats app හෝ
පලවෙනි comment එකේ link එකෙන් ඇණවුම් කල හැක.

08/08/2026

"Fill your home with the delicate fragrance of flowers and create an atmosphere that feels effortlessly beautiful.”

මල්වල සියුම් සුවඳින් ඔබේ නිවස පුරවා, වෙහෙසකින් තොරවම සුන්දර බවක් දැනෙන පරිසරයක් නිර්මාණය කරගන්න.

Experience a new level of luxury and indulge your senses—whether at home, in your car, or at work. Discover the world’s ...
06/08/2026

Experience a new level of luxury and indulge your senses—whether at home, in your car, or at work. Discover the world’s finest fragrances, now available in Sri Lanka.

✅ Long Lasting
✅ Premium Luxury Smell
✅ High Quality
✅ Islandwide Free Delivery

To order Whats app us : 0760657017

Doppin දැන් කෑගල්ලටත් 😍සුපිරි හෝටලයක, Shopping Mall එකක, නැත්‍තන් පිටරටක  වගේ දැනුන ඒ සුවද මොකක්ද ?ඔබත් ඒ Luxury සුවදට ක...
05/08/2026

Doppin දැන් කෑගල්ලටත් 😍

සුපිරි හෝටලයක, Shopping Mall එකක, නැත්‍තන් පිටරටක වගේ දැනුන ඒ සුවද මොකක්ද ?

ඔබත් ඒ Luxury සුවදට කැමති කෙනෙක් ද ?

ඒ සුවද දැන් අපෙන් ඔබට ගන්න පුලුවන්. ලෝකයේ ජනප්‍රිය Luxury Perfume සුවඳට සමාන Air Freshener එකකි.

🌿 ඔබේ නිවසට, වාහනයට, කාර්යාලයට හෝ ඔබ කැමති ඕනෑම තැනකට වෙනස්ම Luxury සුවඳක් එක් කරන්න! ✨

✅ සාමාන්‍ය Air Freshener එකකට වැඩිය Original quality සුවදක් වගේම දිගු කාලයක් සුවඳ පවතී.

⭐ මෙය අලුත්ම අත්දැකීමක්. හොද සුවදක් ඔබේ සතුටට හේතුවක් වනවා වගේම ඔබේ ව්‍යාපාරික ස්ථානයේ පාරිභෝගික ආකර්ශණයට ද හේතුවක් වෙයි.

ඔබ කැමති සුවඳ අදම Order කරන්න! 🤍🌸

දිවයින පුරා නොමිලේ Delivery 📦

Link එක 1st comment එකේ....

A fragrant atmosphere can leave you feeling truly refreshed. Enhance your space by adding a floral scent to your surroun...
05/08/2026

A fragrant atmosphere can leave you feeling truly refreshed. Enhance your space by adding a floral scent to your surroundings.

Place your order now.

Address

Kegalla

Alerts

Be the first to know and let us send you an email when Doppin posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share