Thinu’s Creations

Call Directions Contact the business

Thinu’s Creations Art and Craft items❤️
(1)

13/10/2026

Upload කරන්න බැරිවුණු ඕඩර්🫣
0701532829

12/10/2026

A4 size glass photoframe ❤️
Order Now -0701532829

07/10/2026

Customized Teacher’s Day Order

0701532829

07/10/2026

Customized Order ❤️
0701532829

🎨✨ Painting Kits සඳහා භාවිතා කළ Silicone Moulds විකිණීමට ඇත! ✨🎨Painting Kits සෑදීම සඳහා කිහිප වරක් භාවිතා කළ Silicone Mo...
07/10/2026

🎨✨ Painting Kits සඳහා භාවිතා කළ Silicone Moulds විකිණීමට ඇත! ✨🎨

Painting Kits සෑදීම සඳහා කිහිප වරක් භාවිතා කළ Silicone Moulds දැන් විකිණීමට තිබේ. 💕

🩷 විවිධ Design & Shapes
🩷 Painting Kits සෑදීමට සුදුසුයි
🩷 DIY & Craft නිර්මාණ සඳහාත් භාවිතා කළ හැක
🩷 භාවිතා කළ නමුත් නැවත භාවිතයට සුදුසු තත්ත්වයේ ඇත

📩 මිල හා ලබාගත හැකි Designs පිළිබඳ විස්තර සඳහා Inbox කරන්න.

✨ අඩු වියදමකින් ඔබේ Painting Kit නිර්මාණ වැඩේ පටන් ගන්න! 🎨💗

0701532829

06/10/2026

පින්බර ධර්ම දේශනාවක් සඳහා බැති සිතින් ආරාධනා! 🙏

සිතට සැනසීමක් සොයන හැම මොහොතකම, ධර්මයේ සරණට යොමුවන්න…
නිවන් මඟට පියවර තබන්නට ලැබෙන සෑම අවස්ථාවක්ම මහත් පිනකි.” 🪷🙏

පූජ්‍ය කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන මෙම සදහම් දේශනාව,

📅 ඔක්තෝබර් 23 වන දින
⏰ සවස 7.00ට
📍 දම්මල අඹතලාගල විහාරස්ථානයේදී පැවැත්වේ.

සිතට සැනසීමක් ගෙන දෙමින්, ජීවිතයට යහපත් මඟ පෙන්වන මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට පින් කැමති ඔබ සැමට බැති සිතින් ආරාධනා කරමු. 🌸🙏

“ධර්මය අසන්නට ලැබීමත්, ධර්මය අනුව ජීවත් වීමට සිතක් පහළ වීමත් මහත් පිනකි…” 🪷

06/10/2026

🌸✨ A Special Teachers’ Day Order – Made with Love ✨🌸

A beautiful Teachers’ Day order, specially created to celebrate the wonderful teachers who inspire, guide, and shape young hearts. 👩‍🏫❤️

Every piece was carefully crafted with love and attention to detail, making it a truly meaningful gift for a special teacher. 🎁✨

💐 Because great teachers deserve more than just a “Thank You.”
They deserve to know how much they are appreciated. ❤️

Thank you for trusting Thinu’s Creations with your special order. 🥰

📩 Custom orders are welcome!
Create something special for someone special with Thinu’s Creations. 🎨💖

WhatsApp- 0701532829

Address

Kegalle
71350

Telephone

+94726545229

Website

Alerts

Be the first to know and let us send you an email when Thinu’s Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Thinu’s Creations:

Shortcuts

Share