Aqua Fort

Aqua Fort Aquarium And Aquatic Plants Nursery
Aquascaper ☘️
Terrarium workshop 🌱
(1)

25/09/2026

Some rare beauty in my collection. 🌿💚👀

Anubias Pinto.... What's the rarest plant in your tank? 👇"

24/09/2026

🌿 Emersed to Submerged! 💧

Let's see the transformation!

Guess the plant.. 😉

Tank එකට Driftwood එකක් දාන්න කලින් Season කරන්නේ කොහොමද? 🤔 🐠ඔන්න අලුතින්ම Aquarium එකක් Setup කරන, නැත්නම් Layout එක වෙ...
24/09/2026

Tank එකට Driftwood එකක් දාන්න කලින් Season කරන්නේ කොහොමද? 🤔 🐠

ඔන්න අලුතින්ම Aquarium එකක් Setup කරන, නැත්නම් Layout එක වෙනස් කරන්න හිතන් ඉන්න හැමෝටම ගොඩක් වැදගත් වෙන දෙයක් තමයි Tank එකට Driftwood එකක් දාන්න කලින් Season කර ගන්නේ කොහොමද කියන එක. පිටතින් ගන්න Driftwood එකක් කෙලින්ම Aquarium එකට දැම්මොත් මාළුන්ට වගේම මුළු ටැංකියටම ඒකෙන් ලොකු හානියක් වෙන්න පුළුවන්. 🙃

🍁 ඒ නිසා Driftwood එකක් ටැංකියට දාන්න කලින් නිවැරදිව Season කරගන්න එක අනිවාර්යයි!

මෙන්න මේ සරල පියවර ටික හරියටම අනුගමනය කරන්න 👇

📝 Main Description (පියවරෙන් පියවර)

1️⃣ පළමුව හොඳින් පිරිසිදු කරන්න (Brushing & Cleaning)

මුලින්ම Driftwood එක ගලා යන වතුරෙන් හොඳින් සෝදන්න. ඒ මත ඇති වැලි, පස් සහ දිරාගිය කොටස් ඉවත් කරන්න ශක්තිමත් බුරුසුවක් (wire brush/toothbrush) පාවිච්චි කරන්න. (කිසිම වෙලාවක සබන් හෝ Chemical වර්ග පාවිච්චි කරන්න එපා!)🚫

2️⃣ තැම්බීම (Boiling) - ඉතාමත් වැදගත්!

පිරිසිදු කරගත් Driftwood එක අවම පැය 1-2 ක් වත් ලොකු භාජනයක දමා හොඳින් තම්බා ගන්න. Driftwood එකේ ඉන්න බැක්ටීරියා, දිලීර (fungus) සහ විෂබීජ විනාශ කරන්න වගේම, වතුර පාට කරන ටැනින් (Tannins) ඉක්මනින් ඉවත් කරන්න මේක උදව් වෙනවා. 🙂

3️⃣ වතුරේ බහා තැබීම (Soaking)

තම්බා ගත් Driftwood එක සති 1ක් හෝ 2ක් පිරිසිදු වතුර බාල්දියක දමා තබන්න. දින 2කට වරක් මෙහි වතුර මාරු කරන්න. ලී කොටය හොඳින් වතුර උරාගෙන ටැංකිය පතුලේ ගිලී පවතින තත්වයට පත් කරන්න සහ ඉතිරි වී ඇති ටැනින් ඉවත් කරන්න. වතුර පාට වීම නැවතෙන තුරු මෙය කරන්න ඕන.

4️⃣ දැන් Driftwood එකෙන් වතුර පාට වෙන්නේ නැත්නම්, ඒක වතුරේ ගිලෙනවා නම්, හොඳින් සෝදා Aquarium එකට එකතු කරන්න පුළුවන්👌 😍

මේක එක ක්‍රමයක්, තව Season කරන ක්‍රම තියෙනවා 😉

ඔයාලත් Driftwood එකක් දාන්න කලින් මේ විදිහට season කරලා තියෙනවාද? නැත්නම් මුහුණ දුන්න ගැටලු මොනවාද? පල්ලෙහායින් Comment එකක් දාන්න! 👇

💡 Pro Tip එකක් 1st Comment එකේ ගිහින් බලන්න.. 😉

Red Roots Wholesale Available 📌Potion  size - 10 plantsWhatsapp msg එකක් දාන්න 👇 Whatsapp 076 426 0106Island wide Delive...
24/09/2026

Red Roots Wholesale Available 📌

Potion size - 10 plants

Whatsapp msg එකක් දාන්න 👇
Whatsapp 076 426 0106

Island wide Delivery Available 📌 🚚 📦

23/09/2026

Guess how long it took to grow this beauty? 🌿👇

My favorite aquatic plant ever.🍀

Anubias Nana attached to driftwood is the definition of low maintenance but high elegance. If you are planning your first planted tank, this is your sign to start!

Drop a 🌱 if you love this look!

Thank you for your orders 💚 🍀හොඳම තත්ත්වයෙන් Aquatic Plants ගන්න 🚚 Delivery Charge Rs. 200 සිට 📬 COD available for Selec...
22/09/2026

Thank you for your orders 💚 🍀

හොඳම තත්ත්වයෙන් Aquatic Plants ගන්න

🚚 Delivery Charge Rs. 200 සිට 📬

COD available for Selected Areas 📬☑️

Order කරන්න මිල ගනන් දැනගන්න Whatsapp Catalogue එක බලන්න 👇
https://wa.me/message/LDUIDGX6V427P1

📩 Order now 📲 076 426 0106 and enjoy islandwide delivery!

Aqua Fort 🍀 - The Glass Forest 🐠

21/09/2026

Java Fern Broad Leaf 🍂☘️

For Low Tech Lovers 😍

Aqua Fort 🍀

Java fern broad leaf🍂 🔹 Size 4-5 inches⭕ Limited Stock 📌 හොඳම තත්ත්වයෙන් Aquatic Plants ගන්න 🚚 Delivery Charge Rs. 200 ස...
21/09/2026

Java fern broad leaf🍂

🔹 Size 4-5 inches

⭕ Limited Stock 📌

හොඳම තත්ත්වයෙන් Aquatic Plants ගන්න

🚚 Delivery Charge Rs. 200 සිට 📬

Order කරන්න මිල ගනන් දැනගන්න Whatsapp Catalogue එක බලන්න 👇
https://wa.me/message/LDUIDGX6V427P1

📩 Order now 📲 076 426 0106 and enjoy islandwide delivery!

Aqua Fort 🍀 - The Glass Forest 🐠

20/09/2026

Growing Montecarlo in a Cup!
Emersed method එකෙන්
සති කීපයකින් ලැබුණු
Growth එක.🌱

Aqua Fort🍀


Thanks For the order 💚 🍀Nerite snail 🐌 ඕන අය Catalogue එකෙන් ගිහින් බලන්න මිල ගනන් දැනගන්න,Order කරන්න 👇 https://wa.me/p...
20/09/2026

Thanks For the order 💚 🍀

Nerite snail 🐌 ඕන අය Catalogue එකෙන් ගිහින් බලන්න මිල ගනන් දැනගන්න,Order කරන්න 👇

https://wa.me/p/28098125503177545/94764260106

Aqua Fort 🍀

Address

Awissawella Road, Kotiyakumbura
Kegalle
71370

Website

Alerts

Be the first to know and let us send you an email when Aqua Fort posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share