16/07/2026
🌸 CEYORA Sandal & Kasturi Glow Face Cream✨ ස්වභාවික ඔසු සත්කාරයෙන් ඔබේ සමට නිරෝගී, පැහැදිලි හා දිදුළන Glow එකක්!
CEYORA Sandal & Kasturi Glow Face Cream යනු දිනපතා භාවිතා කළ හැකි Herbal Face Cream එකකි. මෙම ක්‍රීම් එක සඳුන්, රතු සඳුන්, කෝකුම්, කස්තුරි කහ, මී පැණි ඇතුළු වටිනා ස්වභාවික ඔසු අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කර ඇති අතර, සමට අවශ්‍ය පෝෂණය ලබාදී නිරෝගී හා ස්වභාවික දීප්තියක් ලබාගැනීමට උපකාරී වේ. 🌿
🚫 මෙය Whitening Cream එකක් හෝ Bleaching Cream එකක් නොවේ.
අපගේ අරමුණ වන්නේ ඔබේ සමේ ස්වභාවික සුන්දරත්වය ආරක්ෂා කරමින් නිරෝගී, මෘදු හා දිදුළන සමක් පවත්වා ගැනීමට උපකාර කිරීමයි. 💚
🌸 සමේ පහත සඳහන් ගැටලු සඳහා උපකාරී වේ
✔️ Acne (කුරුලෑ)
✔️ Acne Prone Skin (නිතර කුරුලෑ ඇතිවන සම)
✔️ Acne Marks & Acne Scars (කුරුලෑ ලප සහ කැළැල් පෙනුම)
✔️ Hyper Pigmentation (සමේ අඳුරු ලප)
✔️ Sun Tan (හිරු එළියෙන් ඇතිවන අඳුරු බව)
✔️ Blackheads
✔️ Whiteheads
✔️ Dry Skin (වියළි සම)
✔️ Dull Skin (දීප්තිය අඩු සම)
✔️ Fine Lines & Anti-Aging Care (සමේ වයසට යාමේ ලක්ෂණ පෙනීම ප්‍රමාද කිරීමට උපකාරී වේ)
✨ ප්‍රතිලාභ
💧 සමට ගැඹුරු තෙතමනය ලබාදී දිගු වේලාවක් තෙතමනය රඳවා ගනී.
✨ සමේ ස්වභාවික Glow එක වැඩිදියුණු කර නිරෝගී පෙනුමක් ලබාදෙයි.
🌸 සමේ අඳුරු බව සහ Uneven Skin Tone පෙනුම ක්‍රමයෙන් අවම කිරීමට උපකාරී වේ.
🌼 සම මෘදු, පෝෂණවත් හා නැවුම් බවකින් තබා ගැනීමට උපකාරී වේ.
💚 දිනපතා භාවිතයට සුදුසු අතර සියලුම සම වර්ග සඳහා භාවිතා කළ හැක.
🌞 උදෑසන සහ 🌙 රාත්‍රියේ දිනපතා භාවිතා කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගත හැක.
💰 මිල - Rs. 3,400/-
🚚 දිවයින පුරා Delivery
📦 Cash On Delivery (COD) පහසුකම ඇත.
📝 ඔබගේ ඇණවුම ලබාදීමට පහත තොරතුරු එවන්න.
👤 නම :
📞 දුරකථන අංකය :
📍 ලිපිනය :
🌸 CEYORA BEAUTY
Glow with Confidence. ✨