TEDDYland

TEDDYland A soft cuddle 🧸
Message TEDDYLAND on WhatsApp. https://wa.me/94770327365
(40)

පොරොන්දු වෙනට මං මටම ලස්සනම දවසක මම මාව දිනවනව.🥰ආදරණීය හදවත, ඉතින් ඉවසන්න. මේ විඳවිල්ල මම මාව දිනනකල් ❤️🌷TEDDYland      ...
11/03/2026

පොරොන්දු වෙනට මං මටම ලස්සනම දවසක මම මාව දිනවනව.🥰

ආදරණීය හදවත, ඉතින් ඉවසන්න. මේ විඳවිල්ල මම මාව දිනනකල් ❤️🌷

TEDDYland

ඕනිවට වඩා ස්වාධීන වෙන එකෙන්..ශක්තිමත් වෙන එකෙන් ලෝකයට අමතක වෙනවා ඔයා සාමාන්‍ය හුරුබුහුටි ආදරය ලබන්න කැමති හුරතල් ගෑණු ළම...
08/03/2026

ඕනිවට වඩා ස්වාධීන වෙන එකෙන්..ශක්තිමත් වෙන එකෙන් ලෝකයට අමතක වෙනවා ඔයා සාමාන්‍ය හුරුබුහුටි ආදරය ලබන්න කැමති හුරතල් ගෑණු ළමයෙක් කියලා..

ඔයාව ලේසියෙන්ම පැත්තකට විසික් වෙනවා එයාට තනියෙන් ඉන්න පුළුවන් තනියෙන් කරගන්න පුළුවන් එයාට ඉවසන්න පුළුවන් ඔන්න ඔහොම කියාගෙන..

දුක හිතුනම අඬන්න..කේන්ති ගියාම කෑ ගහන්න..සතුටක් දැනුනම හයියෙන් හිනාවෙන්න..ඉවසන් ඉන්න ඕනි නැති වල කරන්න ඕනි දේ කරලා දාන්න..

අනිත් අයට රිද්දන්න එපා..ඒත් මේ ලෝකයට ඔයාව රිද්දන්න දෙන්න එපා..🫶💞

ඔයත් ලස්සන සිනිඳු මලක් තමයි..🌸

Lavenciye

11/01/2026

හෙමි හෙමින් හීන පාට කරන් යන ලස්සන ගමනක් මේක ❤️😍🥰
@ [122113409354320265:49210:] Sammani Nivarthana

⛔ආදරනීයන්ට ආදරෙන් තෑගි දෙන්න කැමති අයට හොදම තැන TEDDYland  🥰❤🧸🧸අඩිය 1000/= අඩි එක හමාර හගී 1800/=අඩි 2 හගී 3300/=අඩි 2.5...
02/09/2025

⛔ආදරනීයන්ට ආදරෙන් තෑගි දෙන්න කැමති අයට හොදම තැන TEDDYland 🥰❤

🧸🧸අඩිය 1000/=
අඩි එක හමාර හගී 1800/=
අඩි 2 හගී 3300/=
අඩි 2.5 කකුල් දිග 2000/=
අඩි 3.5 කකුල් දිග 4500/=
අඩි 5 9500/=
අඩි 5.5 10500/=
අඩි 6 11500/= 🥰🧸
අගල් 8 සිට අඩි 8 දක්ව 🥰
ඕනිම පාටකින් ඔයාට ගන්න පුලුවන්😍

📌️ 100% පැඩින්
📌️ ලංකාවෙ ඕනිම තැනකට ගෙන්වගන්න පුලුවන්
📌️ බැංකු තැන්පතු හරහා වගේම භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ හැකියාව

වැඩි විස්තර දැනගන්න 📲 0770327365

Message TEDDYLAND on WhatsApp. https://wa.me/94770327365

පේජ් එක follow කරන් එකතු වෙන්න. ❤🥰

💜💙 උසස් තත්වයෙන් 100% පැඩින් විතරක් පුරවපු ලස්සනම ටෙඩියො හොයන ඔයාලා වෙනුවෙන් 🥰 TEDDYland 🥰පුංචි රුපියල් 1000/=අඩියක් උස ...
02/07/2025

💜💙 උසස් තත්වයෙන් 100% පැඩින් විතරක් පුරවපු ලස්සනම ටෙඩියො හොයන ඔයාලා වෙනුවෙන් 🥰 TEDDYland 🥰
පුංචි රුපියල් 1000/=
අඩියක් උස බෝල ටෙඩී කෙනෙක් ගන්න ඔයත් කැමතිනම් එන්න මේ පැත්තට 🥰
ඔයා ලංකාවෙ කොහේ හිටියත් අපි දවස් 3ක් ඇතුලත ඔයාගෙ ගෙදරටම ඩිරිවරි කරනව 🥰

Message TEDDYLAND on WhatsApp. https://wa.me/94770327365

පේජ් එකත් follow කරල යාලුවන්ටත් invite කරන්න අමතක කරන්න එපා 🥰https://www.facebook.com/profile.php?id=61559607972626

ආදරනීයන්ගෙ ලස්සන දවස්  තවත් ලස්සන කරන්න හීන දකින ඔයාලට 🥰🥰🥰අඩුම මුදලකට තත්ත්වයෙන් උසස් ටෙඩීල ගන්න හොදම තැන TEDDYland  🥰Me...
27/06/2025

ආදරනීයන්ගෙ ලස්සන දවස් තවත් ලස්සන කරන්න හීන දකින ඔයාලට 🥰🥰🥰

අඩුම මුදලකට තත්ත්වයෙන් උසස් ටෙඩීල ගන්න හොදම තැන TEDDYland 🥰

Message TEDDYLAND on WhatsApp. https://wa.me/94770327365

පේජ් එක follow කරන් තියාගන්න අමතක කරන්න එපා ❤https://www.facebook.com/profile.php?id=61559607972626

Good morning☀ සුභම වෙන්න ඕනි අද දවස හැමෝටම ❤🙏🌹
26/06/2025

Good morning☀ සුභම වෙන්න ඕනි අද දවස හැමෝටම ❤🙏🌹

12/06/2025
20/05/2025

අදට මගේ පුංචි බිස්නස් එකට අවුරුද්දක් 🥰
❤🌹

Address

Kehelwaththa, Wathura
Kegalle
00000

Alerts

Be the first to know and let us send you an email when TEDDYland posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category