16/02/2025
ඔයාලා හැමෝම දන්නවා...ගොඩාක් ගෑනු ලමයි දැන් ආස කරන්නේ...Korian styles වලට....ඉතින් ඒවට ආස කරන ඔයාල වෙනුවෙන්ම....korian styles and Japan styles items..Japan quality එකෙන් දැන් ඔයාලට මගෙන් ගන්න පුලුවන්.. ගොඩක් අය sell කරන items korian styles උනාට...ඒවගෙ හොඩ quality එකක් නෑ..ඒත් ඔයාල දන්නවා....Japan 🇯🇵 වගේ රටක sell කරන්න පුලුවන්..නියමිත quality එකක් තියෙන items විතරයි කියලා..ඉතිං ඔයාලට පුලුවන් ඒ Japan quality එකෙන් තියෙන items ඔයාලා ලගටම ගෙන්න ගන්න...ඔයාලට ලැබෙන හැම item එකකම Japan lable එකක් තියෙනවා..එකෙන් ඔයාලට ඒක confirm කරගන්න පුලුවන්