SaNu Craft

SaNu Craft Handmade beautiful crafts 🧵🪡👗❤️
Handmade Heaven ❤️
0705255834 whats app

ආසාවෙන් හදපුවාගෙ හැඩ බලන මම 😍❤️
29/07/2026

ආසාවෙන් හදපුවාගෙ හැඩ බලන මම 😍❤️

Whats app 😍 https://wa.me/94705255834?src=qrඅනේහ් ගාෆීල්ඩ් 😍ගාෆීල්ට ට පිස්සු හැදුන චූටි කෙල්ලෙක්ට ගිය ලස්සන ගාෆීල්ට් bou...
28/05/2026

Whats app 😍
https://wa.me/94705255834?src=qr

අනේහ් ගාෆීල්ඩ් 😍
ගාෆීල්ට ට පිස්සු හැදුන චූටි කෙල්ලෙක්ට ගිය ලස්සන ගාෆීල්ට් bouqets එකක් ....
මේක customize order එකක් ....
පිරිමි ලමයගෙන් ගෑනු ලමයට ...🤭😍
, ආසාම දේවල් ලැබෙනකොට දැනන සතුට දන්න කෙනෙක් විතරමයි මේ වගේ දේවල් කරන්නෙ සහ අනික් කෙනාගෙ සතුට ගැන විතරක්ම හිතන අය ❤️

මනස නිසල කරන ආලෝකය..." 🙏✨නෙළුම් මලක ශාන්ත බවත්, බුදු සමිඳුන්ගේ කරුණාවේ ආලෝකයත් විහිදුවන මේ අපූර්ව නිර්මාණය, කාර්යබහුල දි...
25/05/2026

මනස නිසල කරන ආලෝකය..." 🙏✨
නෙළුම් මලක ශාන්ත බවත්, බුදු සමිඳුන්ගේ කරුණාවේ ආලෝකයත් විහිදුවන මේ අපූර්ව නිර්මාණය, කාර්යබහුල දිනයක අවසානයේ ඔබේ සිතට පුදුමාකාර සැහැල්ලුවක් ගෙනේවි.
නිවසට සිරිදූල ගෙනෙන, ආශීර්වාදයක් වන මෙවැනි නිර්මාණයකින් ඔබේ ආදරණීයයන්ට තෑග්ගක් දෙන්නත් පුළුවන්. 🌸❤️ ඔබේ නිවසේ ආලින්දයට, ආගමික වතාවත් සිදුකරන ස්ථානයට හෝ කාමරයට වෙනස්ම ආකාරයක නිසල, ශාන්ත පෙනුමක් එකතු කරගන්න. ඉතාමත් සුළු ඉඩකින්, ආකර්ෂණීය නිමාවකින් යුත් මේ සුන්දර බුදු පිළිම වහන්සේ සහිත ලාම්පු නිර්මාණය (Buddha Lamp) දැන් ඔබට ලබාගත හැක.

💯 අතින් නිමවූ උසස් ප්‍රමිතිය.
💡 නිවසට ආලෝකයක් මෙන්ම මනසට සහනයක්.

https://wa.me/94705255834?src=qr

මිලදී ගැනීමට හෝ වැඩි විස්තර සඳහා අපට Inbox පණිවිඩයක් (DM) එවන්න. 📩
#

wts app   🌺🥰https://wa.me/94705255834?src=qrමතක හිටින තෑගී.... වටිම අයට දෙන්න...ඔයාගෙ ගෙදර බුදු පහන තියෙන තැන තවත් ලස්සන...
15/05/2026

wts app 🌺🥰https://wa.me/94705255834?src=qr
මතක හිටින තෑගී....
වටිම අයට දෙන්න...
ඔයාගෙ ගෙදර බුදු පහන තියෙන තැන තවත් ලස්සන කරන්න....
එහෙමත් නැතිනම් වටිනා කියන අයට වටිනා මතක හිටින තෑග්ගක් දෙන්න ....
ඔයා නමින් පන්සලට , පල්ලියට මේ වගෙ දෙයක් පූජා කරන්න ඒ ඕනිම දෙකට ,
මේ වගේ වටිනා කියන දේවල් අපෙන් විතර මයි 🥰
ඉතින් ඔයාලට ඕනි විදිහට customize කර ගන්න පුලුවන් ❤️‍🩹
ඕනි අය මැසේජ් එකක් දාන්න එහෙනම් 🙈

05/05/2026

💛

https://wa.me/94705255834?src=qr මේවා හරිම ලස්සනයි අනේ 🥰🥰🥰හරිම ලස්සන අදහස් තියෙන්න customer s තමා මට ඉන්නෙ 🥰🥰 මොනා උනත් ...
01/05/2026

https://wa.me/94705255834?src=qr
මේවා හරිම ලස්සනයි අනේ 🥰🥰🥰
හරිම ලස්සන අදහස් තියෙන්න customer s තමා මට ඉන්නෙ 🥰🥰
මොනා උනත් ඉතින් මන් මට පුලුවන් උපරිමේම කරනවා...
මා මත තැබූ විශ්වාසෙට තුති 🥰🥰🥰🥰

23/03/2026

Caly වලින් හදපු cute items ටිකක් ....🥰🥰
අනේ මාරම ලස්සනයී .....
මාරම. Cute .🥰🥰🥰
ඔයාලගෙ බබාගෙ පොත් මේසෙ උඩ ,
වැඩ කරන තැන මේසේ උඩ ,
ඒ වගේ ඕනිම තැන ඔයාටත් මේ වගේ cute එකක් තියා ගන්න පුලුවන් .....
Order now ✅
Customize available ✅

21/03/2026

අනේහ් ඒකෙ ලස්සන 🥰🥰🥰
Customer කෙනෙක්ගෙ අදහසකට හැදුන ලස්සන cute item එකක් .....
ඒක හිතුවට වඩා මාරම ලස්සනයි අනේ 🥰🥰...
මේක මේ customer මට කියලා හදා ගත්තෙ එයාගෙ අක්කට දෙන්න කියලා ....
ඉතින් මන් හිතනවා මන් උපරිම සාදාරනයක් කරා කියලා ....
මා මත තැබූ විශ්වාසෙට ස්තූතී 🥰❤️🫶

ඔයාලටත් පුලුවන් මේ වගෙ cute item මට කියලා හදා ගන්න..
Girl ,boy දෙන්න ..
සහෝදරයින්ට දෙන්න ...
හොදම යාලුවන්ට දෙන්න ...ඕනිම විදිහකට හදා ගන්න් පුලුවන් ❤️
Customize available ❤️
0705255834
Whats apo

දඩිබිඩිය ගිය ඕර්ඩර් එක 🫶🌝දෙන්න යන්න ලෑස්ති වෙලා තමා පොටො ටිකක් හලි ගහ ගත්තේ අනේ 🤭🤭ලස්සන පාට දෙකක් එතකු කරලා ලස්සන flower...
19/03/2026

දඩිබිඩිය ගිය ඕර්ඩර් එක 🫶🌝
දෙන්න යන්න ලෑස්ති වෙලා තමා පොටො ටිකක් හලි ගහ ගත්තේ අනේ 🤭🤭
ලස්සන පාට දෙකක් එතකු කරලා ලස්සන flower bouqets එකක් හැදුවා ....💚🤍
Thank for your order 🫶
මා මත තෑබු විශ්වාසෙ ට ස්තූතී 🫶

Address

Deldeniya
Kegalle

Website

Alerts

Be the first to know and let us send you an email when SaNu Craft posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category