PrettyQueenz

PrettyQueenz Beauty product manufacturer 👩‍🎓
Best skincare in one place 💁‍♀️🍃🤍
(21)

💁‍♀️🌻
19/08/2025

💁‍♀️🌻

ඔයාගෙ මුහුණෙත් කුරුලෑ පිරිලද? 🥺ආයුර්වේද ඖෂධ වලින්ම පමණක් නිෂ්පාදනය කරපු scrubbing soap එකක් පාවිච්චි කරලා බලමුද?අපගේ her...
17/08/2025

ඔයාගෙ මුහුණෙත් කුරුලෑ පිරිලද? 🥺

ආයුර්වේද ඖෂධ වලින්ම පමණක් නිෂ්පාදනය කරපු scrubbing soap එකක් පාවිච්චි කරලා බලමුද?

අපගේ herbal scrubbing soap එක භාවිතා කිරීම මගින් ‍,

🍃 කුරුලෑ ලප කැලැල් සුව වේ.
🍃 නැවත කුරුලෑ ඇතිවීම වළකයි.
🍃 සම පෝෂණය කර සමේ මැරුණු සෛල ඉවත් කරයි.
🍃 පැහැපත් සමක් ලබා දේ.
🍃 facewash එකකට වඩා මෙය ඉතා හොඳයි.

💛වෙනිවැල්ගැට
💛වැල්මී
💛සුදු හඳුන්
💛රත් හඳුන්
💛කස්තුරි කහ

වැනි තවත් ඖෂධ කිහිපයන්ගේ එකතුවෙන් නිෂ්පාදනය කර ඇති අතර කල්තබා ගැනීමේ ද්‍රව්‍ය‍, කෘතීම වර්ණකාරක හෝ කෙමිකල් කිසිවක් අඩංගු කර නොමැත.

💯ක් ආයුර්වේද සබන් කැටයකි.

🌷භාවිතා කරන ආකාරය 🌷

🌻සෘජුවම සබන් කැටය මුහුණේ ආලේප කරන්න .

🌻 මුහුණේ උඩු අතට සබන් කැටයෙන් විනාඩි 2 ක් පමණ scrub කරන්න.

🌻 විනාඩියක් පමණ මුහුණේ තිබෙන්නට හැර සෝදා හරින්න.

🌻 Normal skin සඳහා දවසට දෙවරක් භාවිතා කරන්න.

🌻 oily skin උදේ ‍, දවල් ‍, රාත්‍රී භාවිතා කරන්න.

🌻 Dry skin සාමාන්‍ය සබන් කැටයක් භාවිතා කරන ආකාරයට භාවිතා කරන්න.

🖤70g සබන් කැටයක් රු. 800/-🖤

Cash on delivery available ✅

Thank you for choosing us 🤗Dispatched todayKekirawa 🚗🍃 ප්‍රභාවි golden body oil🍃එශ්මිතා herbal face pack
17/08/2025

Thank you for choosing us 🤗

Dispatched today

Kekirawa 🚗

🍃 ප්‍රභාවි golden body oil
🍃එශ්මිතා herbal face pack

Thank you for choosing us 🤗 Ready to go to Badulla 🚗🍃 ප්‍රභාවි Golden Body Oil 🍃
17/08/2025

Thank you for choosing us 🤗

Ready to go to Badulla 🚗

🍃 ප්‍රභාවි Golden Body Oil 🍃

ඔයාගෙ මුහුණෙත් කුරුලෑ පිරිලද? 🥺ආයුර්වේද ඖෂධ වලින්ම පමණක් නිෂ්පාදනය කරපු scrubbing soap එකක් පාවිච්චි කරලා බලමුද?අපගේ her...
15/08/2025

ඔයාගෙ මුහුණෙත් කුරුලෑ පිරිලද? 🥺

ආයුර්වේද ඖෂධ වලින්ම පමණක් නිෂ්පාදනය කරපු scrubbing soap එකක් පාවිච්චි කරලා බලමුද?

අපගේ herbal scrubbing soap එක භාවිතා කිරීම මගින් ‍,

🍃 කුරුලෑ ලප කැලැල් සුව වේ.
🍃 නැවත කුරුලෑ ඇතිවීම වළකයි.
🍃 සම පෝෂණය කර සමේ මැරුණු සෛල ඉවත් කරයි.
🍃 පැහැපත් සමක් ලබා දේ.
🍃 facewash එකකට වඩා මෙය ඉතා හොඳයි.

💛වෙනිවැල්ගැට
💛වැල්මී
💛සුදු හඳුන්
💛රත් හඳුන්
💛කස්තුරි කහ

වැනි තවත් ඖෂධ කිහිපයන්ගේ එකතුවෙන් නිෂ්පාදනය කර ඇති අතර කල්තබා ගැනීමේ ද්‍රව්‍ය‍, කෘතීම වර්ණකාරක හෝ කෙමිකල් කිසිවක් අඩංගු කර නොමැත.

💯ක් ආයුර්වේද සබන් කැටයකි.

🌷භාවිතා කරන ආකාරය 🌷

🌻සෘජුවම සබන් කැටය මුහුණේ ආලේප කරන්න .
🌻 මුහුණේ උඩු අතට සබන් කැටයෙන් විනාඩි 2 ක් පමණ scrub කරන්න.
🌻 විනාඩියක් පමණ මුහුණේ තිබෙන්නට හැර සෝදා හරින්න.
🌻 Normal skin සඳහා දවසට දෙවරක් භාවිතා කරන්න.
🌻 oily skin උදේ ‍, දවල් ‍, රාත්‍රී භාවිතා කරන්න.
🌻 Dry skin සාමාන්‍ය සබන් කැටයක් භාවිතා කරන ආකාරයට භාවිතා කරන්න.

🖤70g සබන් කැටයක් රු. 800/-🖤

Cash on delivery available ✅

Address

Kekirawa
Kekirawa
50110

Telephone

+94771541258

Website

Alerts

Be the first to know and let us send you an email when PrettyQueenz posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to PrettyQueenz:

Share