23/11/2025
Hansi Lakchani Kaushalya
Madu Ft Nuwan
මේ දෙන්නා තමයි යාළුවනේ අපේ ගේම් එකේ වින් කරපු දෙන්නා...
පෞද්ගලික හේතුවක් මත මේ දවස් ටිකේ බිස්නස් එකේ වැඩ දවස් කීපයකට නතර කරලා තිබුණේ...බිස්නස් වැඩ දවස් කීපයකට නතර කරලා තිබුණේ....ඒකයි වැඩිය පේජ් එක පැත්තේ මම ආවේ නැත්තේ...
සඳුදා වෙනකොට මේ දෙන්නට ටෙඩීලා දෙන්නව කුරියර් දානවා...
එයාලට යවන ටෙඩීලගේ photos ටික මම පස්සේ පේජ් එකේ දාන්නම්