Lily beauty by nisu

Lily beauty by nisu ✨Beuty studio
📞 070 425 4304
✨ Appointments Available

✨ Your Beauty, Your Style, Your Day ✨ඔබේ ලස්සනම අවස්ථාවට, ඔබටම ගැළපෙන ලස්සන Dressing Look එකක් 💕✨💄 Normal Dressing – Rs....
16/09/2026

✨ Your Beauty, Your Style, Your Day ✨

ඔබේ ලස්සනම අවස්ථාවට, ඔබටම ගැළපෙන ලස්සන Dressing Look එකක් 💕✨

💄 Normal Dressing – Rs. 3000
📍 Lily Beauty by Nisu
📞 070 425 4304

ඔබේ special day එක තවත් ලස්සන මතකයක් කරගන්න… 💫
Book your appointment today! 💖

💅✨ Beautiful Nails, Beautiful You! ✨💅ඔයාගේ අත් දෙකටත් ලස්සන, neat & elegant look එකක් 💕💅 Nail Art | Manicure | Pedicure📞...
16/09/2026

💅✨ Beautiful Nails, Beautiful You! ✨💅
ඔයාගේ අත් දෙකටත් ලස්සන, neat & elegant look එකක් 💕
💅 Nail Art | Manicure | Pedicure
📞 070 425 4304
📍 Lily Beauty by Nisu

ඔබ කැමති nail design එකක් කරගන්න අදම අපිට message එකක් දාන්න 💖

13/09/2026

😍❤️

🏆✨ A beautiful moment to remember.Grateful, proud & blessed. 🤍✨Here’s to bigger dreams and brighter days ahead! 🌸
28/08/2026

🏆✨ A beautiful moment to remember.
Grateful, proud & blessed. 🤍✨
Here’s to bigger dreams and brighter days ahead! 🌸

“A beautiful night filled with gratitude, inspiration & unforgettable memories. 🏆✨With the amazing people who inspire me...
28/08/2026

“A beautiful night filled with gratitude, inspiration & unforgettable memories. 🏆✨
With the amazing people who inspire me and make this journey special. 🤍✨”

24/08/2026

“අපි හැමදාම අපේ මුහුණට ලස්සන වෙන්න care කරනවා… 💕
ඒත් අපිව හැම තැනකටම අරගෙන යන පාද දෙක ගැනත් ටිකක් හිතමු නේද? 🥰💅
ඔයාගේ පාද දෙකටත් ආදරෙන් care එකක් දෙන්න… ✨
මේ Special Pedicure Offer එකත් එක්ක අදම අපිව හමුවෙන්න. ❤️”

✨ ලස්සන කියන්නේ…තමන් වෙනුවෙන් මොහොතක් වෙන් කරන එකයි. 💆‍♀️💖ඔයාගේ සුන්දරත්වයටතවත් ලස්සනක් එකතු කරන්න… ✨💆‍♀️ Facial එකකින් ...
22/08/2026

✨ ලස්සන කියන්නේ…
තමන් වෙනුවෙන් මොහොතක් වෙන් කරන එකයි. 💆‍♀️💖

ඔයාගේ සුන්දරත්වයට
තවත් ලස්සනක් එකතු කරන්න… ✨

💆‍♀️ Facial එකකින් fresh look එකක්,
🦶 Pedicure එකකින් සුවපහසු පාද දෙකක්,
💇‍♀️ Rebonding එකකින් ලස්සන hair transformation එකක්…

ඔයා වෙනුවෙන්ම අපේ Special Offers දැන් මෙන්න! 💛

✨ Limited Time Offer ✨
අදම ඔයාගේ ලස්සනට වෙන් කරන්න…
ND Signature Salon 💕

@ #0704254304
📍kiribathgoda

22/08/2026

✨ PEDICURE SPECIAL OFFER ✨

ඔයාගේ පාද දෙකටත් salon එකක ලස්සන care එකක් දෙන්න 💅🩷
Relax වෙලා, clean & fresh feeling එකක් එක්ක ලස්සන පාද දෙකක් ලබාගන්න ✨

💎 Normal Price – Rs. 2,500/-
🔥 Offer Price – Rs. 1,800/- 🔥

⏳ Limited Time Offer Only!

📍 ND Signature Salon
📍 කිරිබත්ගොඩ පොල ඉදිරිපිට
📞 070 425 4304

💅✨ ඔයාගේ පාද දෙකටත් අදම පොඩි pampering එකක් දෙන්න! ❤️

Address

Makola Road, Kiribathgoda
Kaduwela

Telephone

+94714373105

Website

Alerts

Be the first to know and let us send you an email when Lily beauty by nisu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lily beauty by nisu:

Shortcuts

Share