21/08/2026
💙✨ අපෙන් නිමවුණු වෙනස්ම විදිහේ ලස්සන නිර්මාණයක්! ✨💙
පබළු අතරින් හැඩවුණු මේ අපූරු Beaded Phone Holder එක Film Lover 🎬කෙනෙක් වෙනුවෙන්, එයාගේ request එකට අනුව ආදරයෙන් නිම කළ custom made creation එකක්. 🥰
ඔබටත් ඔබේ කැමැත්තට, ඔබේ style එකට ගැළපෙන නිර්මාණයක් අපෙන් කරගන්න පුළුවන්. 🫶🏻💫