Opera LED Light

Call Contact the business

Opera LED Light හිතේ විදියට අතේ ඇති මුදලට වගකීමක් සහි?

173.000. මෙම මිළ 2023.09.30 දක්වා පමණයි කොන්දිසි සහිතයි12-TRAY GAS RICE STEAMER!එකවර බත් කිලෝ 42 ක් දක්වා ඉතා පහසුවෙන් ප...
21/09/2026

173.000. මෙම මිළ 2023.09.30 දක්වා පමණයි

කොන්දිසි සහිතයි

12-TRAY GAS RICE STEAMER!

එකවර බත් කිලෝ 42 ක් දක්වා ඉතා පහසුවෙන් පිසගන්න!

ඔබේ හෝටලයේ හෝ කැටරින් ව්‍යාපාරයේ කටයුතු "Next Level" එකට ගෙන යන්න! "Best Is Best" ප්‍රිමියම් මාදිලියේ මෙම Luxury Commercial Gas Rice Steamer එක දැන් ඔබට ලබාගත හැක.

* මෙහි ඇති සුවිශේෂී වාසි:

*High Capacity (12 Trays): මෙහි තැටි (Trays) 12ක් ඇති අතර, එකවර බත් (42 Kg) දක්වා විශාල ප්‍රමාණයක් පිසගැනීමේ හැකියාව ඇත.

*Multipurpose Cooking: බත් විතරක් නෙමෙයි! ඉඳිආප්ප, වට්ටක්කා, බඩඉරිඟු, පුඩින් හෝ ස්ටීම් (Steam) කරන ඕනෑම ආහාරයක් ඉතා කෙටි වේලාවකදී මෙහි පිළියෙළ කරගත හැක.

Energy Efficient (Class A): ඉහළ බලශක්ති කාර්යක්ෂමතාවයක් සහිත බැවින් ගෑස් පිරිවැය විශාල ලෙස ඉතිරි කර දෙයි.

* Easy Monitoring: පිටතින් පෙනෙන උෂ්ණත්ව මානය (Temperature Gauge) මගින් රස්නය නිවැරදිව පාලනය කරමින් ආහාරයේ ගුණාත්මක බව රැකගත හැක.

* Smooth Mobility: ⚙️ ශක්තිමත් රෝද සහිත බැවින් අවශ්‍ය ඕනෑම තැනකට පහසුවෙන් ගෙන යා හැක.

* වඩාත් උචිත වන්නේ:

• මහා පරිමාණ හෝටල් සහ ආපනශාලා සඳහා.

• මංගල උත්සව සහ සාද පවත්වන කේටරින් සේවා සඳහා.

•කර්මාන්තශාලා සහ පාසල් ආපනශාලා සඳහා.

* සුවිශේෂී මිල ගණන් සහ විශ්වාසවන්ත වගකීමක් සහිතයි!

*දැන්ම ඇණවුම් කිරීමට අමතන්න හෝ WhatsApp එවන්න: 0775956060

(ඔබේ මුළුතැන්ගෙයි වැඩ පහසු කරවන, ලාභය වැඩිකරන හොඳම ආයෝජනය අදම ඔබේ කරගන්න!) 077 595 6060

Rs 65,900.00ගෙදරට වෙලා කම්මැලි කමෙන්ද ඉන්නේ,මෙන්න එහෙනම් අපෙන් විසදුමක් ඉදි ආප්ප, වටලප්පන්, බත් පැකටි ටිකක් හදන පුංචි ව්...
25/08/2026

Rs 65,900.00
ගෙදරට වෙලා කම්මැලි කමෙන්ද ඉන්නේ,
මෙන්න එහෙනම් අපෙන් විසදුමක්
ඉදි ආප්ප, වටලප්පන්, බත් පැකටි ටිකක් හදන පුංචි ව්‍යාපාරයක් ගෙදර ඉදන්ම කරන්න ගමුද අපෙන් Budget Rice Steamer 6 Tray එකක් පුංචි උනත් ලොකු වැඩ කරන Steamer පොඩිඩෙක් ගන්න අදම අප හා සම්බන්ද වන්න 077 595 6060

Rs 180.000හෝටල්, ආපනශාලා, පිළිගැනීමේ ශාලා, කර්මාන්තශාලා, ආහාරපාන සේවා සඳහා ගෑස් සහල් වාෂ්ප යන්ත්‍රයඉහළ කාර්යක්ෂම ගෑස් ඉත...
30/07/2026

Rs 180.000
හෝටල්, ආපනශාලා, පිළිගැනීමේ ශාලා, කර්මාන්තශාලා, ආහාරපාන සේවා සඳහා ගෑස් සහල් වාෂ්ප යන්ත්‍රය
ඉහළ කාර්යක්ෂම ගෑස් ඉතිරිකිරීම් සහ පහසු මෙහෙයුම් යන්ත්‍රයක්.
*ඉවුම් පිහුම් යෙදුම*
සියලු වර්ගවල සහල් (සම්බා, බාස්මතී, ආදිය)
අර්තාපල්, එළවළු තාපාංකය
මස්, මාළු, බිත්තර තාපාංකය
වටලපන්, කැරමල්, පුඩිං
සියලු වර්ගවල තාපාංක ආහාර.
*විෂබීජහරණය කිරීම*
සරල මෙහෙයුම් පද්ධතිය
මුදල්, කාලය සහ මිනිසාගේ බලය ඉතිරි කරන්න
ඔබත් අදම ගන්න මෙම යන්ත්‍රයක්‌
වැඩි විස්තර සදහා අමතන්න 0775956060
වාසි රැසයි මිලත් අඩුයි.......,

Frozen Slush Maker Machine – shop එකේ තිබ්බොත් ළමයි, youth ලා පෝලිමේ. Juice, cocktail, iced coffee slush – එක machine එක...
30/07/2026

Frozen Slush Maker Machine – shop එකේ තිබ්බොත් ළමයි, youth ලා පෝලිමේ. Juice, cocktail, iced coffee slush – එක machine එකෙන් ඔක්කොම.
✅ Makes: Slush, Frozen Cocktail, Frappe, Milkshake slush
✅ Ideal for: Juice bars, Cafes, Restaurants, Home use
✅ Fruit slush (අඹ, කොමඩු, දෙහි)
✅ mocktail
✅ Iced coffee frappe slush
✅ Milk-based slush
Call us 077 595 6060

RS 6950.00Hotel Banquet Chair NEW ARRIVALLowest Priceඔබේ හෝටලයට රෙස්ටුරන්ට් එකට Hotel Chairලංකාවේ අඩුම මිලට අපෙන්හොදම දේ...
18/07/2026

RS 6950.00
Hotel Banquet Chair NEW ARRIVAL
Lowest Priceඔබේ හෝටලයට රෙස්ටුරන්ට් එකට Hotel Chair
ලංකාවේ අඩුම මිලට අපෙන්
හොදම දේ අඩුම මිලට වගකීමක්ද සහිතව අපෙන් පමණයි
වැඩි විස්තර සදහා අප හා සම්බන්ද වන්න - 077 595 6060

Rs 65,900.00බජට් Electric Rice Steamer 6 TRAY ස්ටිමර් ලොවේ අලුත් කලාවSMALL IS BEST" කියන්නේ නිකන් නෙවේ! 👌.පොඩියට ව්‍යාපා...
18/07/2026

Rs 65,900.00
බජට් Electric Rice Steamer 6 TRAY ස්ටිමර් ලොවේ අලුත් කලාව
SMALL IS BEST" කියන්නේ නිකන් නෙවේ! 👌.
පොඩියට ව්‍යාපාර කරන කරන්න හිතන් ඉන්නා අයට නියම පොඩි වැඩ්ඩෙක්
පැය ගාණක් ගෑස් ලිප ගාව ඉඳගෙන බත් උයන කාලේ ඉවරයි! 🍚🔥
Hotel, Restaurant, Lunch Packet, Function Catering කරන ඔයාට මේක Best Investment එක.
✔️ Electric Operation - ගෑස් කරදර නෑ, දාලා Switch එක දාන්න විතරයි
✔️ Energy Rating A - කරන්ට් බිල ගැන බය වෙන්න දෙයක් නෑ
✔️ Wheels With Lock - ඕන තැනකට අදින්න පුළුවන්
පොඩි Cafe එකක්, Juice Bar එකක්, Lunch දෙන පොඩි Shop එකක් කරන ඔයාට ලොකු Steamer ඕන නෑ.
ඉඩත් අඩුවෙන් ගන්න, වියදමත් අඩු, වැඩේත් සුපිරියටම වෙන 6 Tray Electric Steamer එක මෙන්න. 077 595 6060

02/07/2026

Restaurant, Homestay, Modern Outdoor Set 🔥 NEW STOCK ALERT  🔥 TX TJ01🐞Lifestyle Feel එකටඔයාගේ හවස තේ එකට අලුත් තැනක් හදම...
09/06/2026

Restaurant, Homestay, Modern Outdoor Set
🔥 NEW STOCK ALERT 🔥 TX TJ01
🐞Lifestyle Feel එකට
ඔයාගේ හවස තේ එකට අලුත් තැනක් හදමුද?
🦋Modern Outdoor Rattan Set (2 Chairs + 1 Glass Table)
🐝 Weather-resistant plastic
🐝Soft cream cushions included
🐝Balcony | Garden, Cafe | Hotel lobby | Balcony | Garden | Poolside වලට perfect
👉Customers ලා photo ගන්න ආස කරන outdoor corner එකක් හදන්න.
🎀 Durable, easy-clean, stylish rattan set.
💖ගෙදර වැඩ ඉවර වෙලා, හවස හුළඟට ඉඳගන්න තැනක් නැද්ද?
💫මේ Rattan පුටු දෙකයි, පොඩි මේසෙයි ඇති – කෝපි එකක්, පොතක්, peace එකක්.
💢Upgrade Your Outdoor Space!
💢2 Seater Set with Coffee Table
💢Color: Black with Cream Cushion
💐 Order Now 077 595 6060

08/06/2026

Address

Kelaniya

Opening Hours

Monday 08:30 - 06:00

Telephone

+94775956060

Website

Alerts

Be the first to know and let us send you an email when Opera LED Light posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Opera LED Light:

Shortcuts

Share

Category