𝐕𝐞𝐥𝐮𝐫𝐚

𝐕𝐞𝐥𝐮𝐫𝐚 Velura.lk ✨
Handcrafted Butterfly Bouquets
Velvet Aura in Every Fold 💜
📍 Kelaniya, Sri Lanka | DM to Order

--*🎓 ගුරුවරුන්ට කරන උපහාරය - ළමයි velura වෙතින් 🎓*"ගුරුවරයෙක් කියන්නේ පෑනකින් විතරක් නෙවෙයි... හදවතින් ජීවිත හදන මිනිස්ස...
02/09/2026

--

*🎓 ගුරුවරුන්ට කරන උපහාරය - ළමයි velura වෙතින් 🎓*

"ගුරුවරයෙක් කියන්නේ පෑනකින් විතරක් නෙවෙයි...
හදවතින් ජීවිත හදන මිනිස්සු."

මේ ගුරු දිනයේ ඔබේ ආදරණීය ගුරුවරයාට
ඔබේ ස්තූතිය ලස්සනම ගිෆ්ට් එකකින් කියන්න.

*✨ අපේ විශේෂ ගිෆ්ට් පැකේජ්:*

- ආදරේ පිරුණු butterfly Bouquet ,ribon bought
- මතක හිටින Photo Frame
- Ribbon වලින් ලස්සනට Pack කරනවා

*🚚 ඩිලිවරි පහසුව:*
කොළඹ | ගම්පහ | කැළණිය දක්වා
ඔබේ පාසලටම අපි ගෙනත් දෙනවා
Store එකට ඇවිත් ගන්නත් පුළුවන්
Courier Service ද තියෙනවා. දවස් 2-3න් ලැබෙනවා

පරක්කු වෙන්න එපා! ස්ටොක් සීමිතයි

*ඔර්ඩර් සඳහා අදම අමතන්න:*
📞 076 180 77 14
*ළමයි velura
_ආදරේ බෙදාදෙන තැන_

Try to guess what's being made 🫢💙
18/08/2026

Try to guess what's being made 🫢💙


mention කරන්න ඔයාගෙත් හොද යාලුවව 😁💛
17/08/2026

mention කරන්න ඔයාගෙත් හොද යාලුවව 😁💛



𝐕𝐞𝐥𝐮𝐫𝐚යෙන්නෙ මගෙ පෙජ් එක මෙ පල්ලෙහයින් දාලා හියෙන්නෙ මගෙ පෙජ් එකට කවුද මන්දා දාලා තියන කමෙන්ට්ස් මන් පෙජ් එක පටන් අරන් අ...
17/08/2026

𝐕𝐞𝐥𝐮𝐫𝐚යෙන්නෙ මගෙ පෙජ් එක මෙ පල්ලෙහයින් දාලා හියෙන්නෙ මගෙ පෙජ් එකට කවුද මන්දා දාලා තියන කමෙන්ට්ස් මන් පෙජ් එක පටන් අරන් අඩුම මාස තුනක් වත්නැ..
ඔඩර් ඇවිත් තියෙන්නෙත් දෙකයි තුනයී..
මන් කවදාවත් මෙ වගෙ සල්ලි අරන් වන්චා කරලා නැ මොකද මනුස්සයෙක්ට එහෙම වංචා කරලා ගොඩ එන්න මන් කැමති නැ 🙂
ඇයි මෙහෙම මිනිස්සු 🥺තව කෙනෙක් මෙහෙම කමෙන්ට්ස් දැක්කහම ඔඩර්දාන්නෙනැනෙ ඇයි මනුස්සයෙක් ගොඩ යන්න හදද්දි මෙහෙම කරන්නෙ පට්ටම අවුල් 🥺 මන් ගැන දන්න අය කමෙන්ට් එකක් දාන් යන්න 😌💗

16/08/2026

Butterfly Bouquet 🦋💐
•Without Lights
•With Lights

⭕️Size(Butterflys)
•Small
•Medium
•Large
•X Large

This beautiful Butterfly bouquet all handmade with love! 🌸 You can even add lights for a little extra sparkle in the wrapping.

👉You can add lights for the wrapping too (it will charge extra)
•Elegant Gift, Perfect for Any Special Occasion

Ideal for :
👉𝐁𝐢𝐫𝐭𝐡𝐝𝐚𝐲𝐬 🎂 💐
👉𝐆𝐫𝐚𝐝𝐮𝐚𝐭𝐢𝐨𝐧𝐬 🎓 💐
👉𝐁𝐫𝐢𝐝𝐞 𝐭𝐨 𝐛𝐞👰‍♂️✨️ 💐
👉𝐖𝐞𝐝𝐝𝐢𝐧𝐠𝐬 🤵👰 💐
👉𝐄𝐧𝐠𝐚𝐠𝐞𝐦𝐞𝐧𝐭𝐬 💍 💐
👉𝐏𝐫𝐨𝐩𝐨𝐬𝐚𝐥𝐬 👩‍❤️‍👨 💐
👉𝐀𝐧𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐚𝐫𝐢𝐞𝐬♥️ 💐
👉𝐕𝐚??𝐞𝐧𝐭𝐢𝐧𝐞 🌹 💐
👉𝐀𝐢𝐫𝐩𝐨𝐫𝐭 𝐰𝐞𝐥𝐜𝐨𝐦𝐞𝐬 ✈️ 💓💐

⭕️𝐂𝐮𝐬𝐭𝐨𝐦 𝐜𝐨𝐥𝐨𝐫𝐬 𝐚𝐯𝐚𝐢𝐥𝐚𝐛𝐥𝐞 💚💛🧡🩷🩶🖤💙🩵🤍

🔺𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 / 𝐈𝐧𝐛𝐨𝐱. - wa.me/94761807714💗🫶🏻
👉 Message for price and more information.👈
??0761807714
🔺𝐂𝐚𝐬𝐡 𝐝𝐞𝐩𝐨𝐬𝐢𝐭 / 𝐎𝐧𝐥𝐢𝐧𝐞 ??𝐫𝐚𝐧𝐬𝐟𝐞𝐫 💵
??𝐈𝐬𝐥𝐚𝐧𝐝 ??𝐢𝐝𝐞 𝐝𝐞𝐥𝐞𝐯𝐞𝐫?? 𝐚𝐯𝐚𝐢𝐥𝐚𝐛𝐥??🚚

👉 Delivery Available❤

゚

#1𝐦𝐢𝐥𝐥𝐢𝐨𝐧𝐯𝐢𝐞𝐰𝐬

එක දවසින් කස්ටර්මර්ට ගිහිල්ලත් එක්ක 😉💛තැන්ක්‍යු විශ්වාස කරලා ඔඩර් එක දැම්මට 💗
13/08/2026

එක දවසින් කස්ටර්මර්ට ගිහිල්ලත් එක්ක 😉💛
තැන්ක්‍යු විශ්වාස කරලා ඔඩර් එක දැම්මට
💗

Butterfly bouquets වල price සහribon  flower bouquets වල price භාණ්ඩ වල මිල ගනන් වෙනස් වෙන අනුව අඩු වැඩි වෙන්න පුලුවන්......
13/08/2026

Butterfly bouquets වල price සහribon flower bouquets වල price භාණ්ඩ වල මිල ගනන් වෙනස් වෙන අනුව අඩු වැඩි වෙන්න පුලුවන්...🤭🌷 ඔයාලගේ අතේ තියෙන් මුදලට butterfly bouquets,flower bouquets හදාගන්න පුලුවන්...

🦋Butterfly Bouquet 🦋
Velura
🎀ඔබට අවශ්‍ය ඕනෑම වර්ණයකින් ,හැඩයකින් සකස් කරගත හැකිය.

👆ඔබට අවශ්‍ය අයිතමය තෝරා දින 3-4 කට පෙර ඇණවුම ලබා දීමට කාරුණික වන්න.

💳 *Online transfer or Bank deposit* කර ඔබගේ ඇනවුම තහවුරු කර ගත හැකිය.

NO COD OPTION ‼️

📦 කුරියර් ගාස්තු 500 යි.

🚚 *වැඩ කරන දින 3 ක්* ඇතුලත ඔබගේ ඇනවුම ලබාගත හැකිය.

👉දැන්ම අපවෙත Inbox මැසෙජ් එකක් දාන්න.
0761807714

゚viralシfypシ゚viralシ

12/08/2026

💛







Address

263 Wedamulla
Kelaniya

Website

Alerts

Be the first to know and let us send you an email when 𝐕𝐞𝐥𝐮𝐫𝐚 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share