Giftory Blooms by Jan

Giftory Blooms by Jan Flower bouquet
Gift box
Chocolate bouquet
Gift item
Teddy bears
Money bouquet 💐

🌸 “අම්මා” කියන්නේ ජීවිතේ පළවෙනි ආදරේ…අපි වැටෙන හැම වෙලාවකම අල්ලගන්න අත් දෙක…අපි දිනන හැම මොහොතකම නිහඬව සතුටු වෙන හිතක්… ...
08/05/2026

🌸 “අම්මා” කියන්නේ ජීවිතේ පළවෙනි ආදරේ…
අපි වැටෙන හැම වෙලාවකම අල්ලගන්න අත් දෙක…
අපි දිනන හැම මොහොතකම නිහඬව සතුටු වෙන හිතක්… 🤍

මේ Mother’s Day එකේ,
ඔයාගේ අම්මට ආදරේ කියන්න පුංචි මලකින් හරි මතකයක් දෙන්න… 🌷

💐 Giftory Blooms

“සුභ සිංහල දෙමළ අලුත් අවුරුද්දක් වේවා!සතුට, සෞභාග්‍යය සහ සිරි පිරි ජීවිතයක් ලැබේවා. 🌸– Giftory Blooms”
14/04/2026

“සුභ සිංහල දෙමළ අලුත් අවුරුද්දක් වේවා!
සතුට, සෞභාග්‍යය සහ සිරි පිරි ජීවිතයක් ලැබේවා. 🌸
– Giftory Blooms”

16/03/2026
දම්පාට කියන්නේ නිහතමානී ආදරය, ගරුකම සහ විශේෂ හැඟීම් වල පාටක් 💐ඔයාගේ හිතට ලඟම කෙනෙකුට දෙන්න පුළුවන් අගනා තෑග්ගක්.උපන්දිනය...
04/03/2026

දම්පාට කියන්නේ නිහතමානී ආදරය, ගරුකම සහ විශේෂ හැඟීම් වල පාටක් 💐
ඔයාගේ හිතට ලඟම කෙනෙකුට දෙන්න පුළුවන් අගනා තෑග්ගක්.

උපන්දිනයකට, සැමරුමකට,
නැත්නම් හේතුවක් නැතිවම හිනාවක් ගන්න ✨

මල් කියන්නේ හිතේ තියෙන දේ වචන නැතුව කියන භාෂාව 💜
එක බුකේ එකකින් ලස්සන මොහොතක් හදන්න පුළුවන්.

ඇණවුම් සඳහා පණිවිඩයක් එවන්න 🌸 0710641206

#දම්පාටමල් #මල්බුකේ #ආදරතෑග්ග #ලස්සනමොහොත

හිතටම දැනෙන විදිහට කියන්න පුළුවන් නේද? 🥺අද ගිය මේ birthday bouquet එකමල් ටිකක් විතරක් නෙවෙයි…“ඔයා මට වැදගත්” කියනනිහතමාන...
04/03/2026

හිතටම දැනෙන විදිහට කියන්න පුළුවන් නේද? 🥺

අද ගිය මේ birthday bouquet එක
මල් ටිකක් විතරක් නෙවෙයි…
“ඔයා මට වැදගත්” කියන
නිහතමානී ආදරේ පණිවිඩයක් ❤️

මොහොතක් ලස්සන කරලා
ජීවිතේට මතකයක් එකතු කරන්න
Giftory Blooms එක්ක පුළුවන් 🤍

ඔයාගේ special කෙනාටත්
එහෙම surprise එකක් දෙමුද? ✨

DM 0710641206 📩

**“වැලන්ටයින් ඉවර උනා කියලාආදරේ ඉවර වෙන්නේ නැහැ… 💖අපි ආදරේ කරන අයටඕනෑම මොහොතක මලක් දෙන්න පුළුවන් 🌹✨විශේෂ දවසක් වෙනකම් ඉන...
28/02/2026

**“වැලන්ටයින් ඉවර උනා කියලා
ආදරේ ඉවර වෙන්නේ නැහැ… 💖

අපි ආදරේ කරන අයට
ඕනෑම මොහොතක මලක් දෙන්න පුළුවන් 🌹✨

විශේෂ දවසක් වෙනකම් ඉන්න ඕන නෑ…
හිත කියන මොහොතම තමයි විශේෂම දවස 💝

Giftory Blooms එක්ක
ඔයාගේ ආදරේ ලස්සනට කියන්න අදම පුළුවන් 💐🍫”**

#සෑමදවසක්මආදරේ #මල්සප්‍රයිස්

🌹✨ එකම මලක්… නමුත් අසීමිත ආදරයක් ❤️සරලයි… ලස්සනයි… හැඟීම් පිරිමැස්සෙනයි 💝ඔයාගේ විශේෂ කෙනාට පුංචි surprise එකක් දෙන්න හොඳ...
22/02/2026

🌹✨ එකම මලක්… නමුත් අසීමිත ආදරයක් ❤️

සරලයි… ලස්සනයි… හැඟීම් පිරිමැස්සෙනයි 💝
ඔයාගේ විශේෂ කෙනාට පුංචි surprise එකක් දෙන්න හොඳම තේරීම 🌹

🎁 ආදරයට | උපන්දිනයට | යෝජනාවකට | හිතට හිත කියන්න

📩 ඇණවුම් සඳහා DM 0710641206 එකක් එවන්න
— Giftory Blooms 💐

#එකමරෝසමල #ආදරතෑග්ග #රෝසමල #ආදරතෑග්ග

Valentines Day ♥️
14/02/2026

Valentines Day ♥️

**“ආදරේ කියන්න වචන අවශ්‍ය නැහැ… ❤️රෝස් මල + චොකලට් පොඩි bouquet එකක් 🌹🍫හිත පිරෙන සුන්දර මොහොතක් – Giftory Blooms 💐✨     ...
14/02/2026

**“ආදරේ කියන්න වචන අවශ්‍ය නැහැ… ❤️
රෝස් මල + චොකලට් පොඩි bouquet එකක් 🌹🍫
හිත පිරෙන සුන්දර මොහොතක් – Giftory Blooms 💐✨

”**

Address

Kohalwila
Kelaniya
11600

Website

Alerts

Be the first to know and let us send you an email when Giftory Blooms by Jan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share