Fitness Corner

Fitness Corner We Need Customer Satisfaction

තෙල් වැඩි උනේ රුපියල් 89 කින් ,ඒත් Courier ආයතන විසින් මේ විදියට එක පාර්සල් එකක ප්‍රවාහන ගාස්තු රුපියල් 100 කින් වැඩි කර...
31/03/2026

තෙල් වැඩි උනේ රුපියල් 89 කින් ,ඒත් Courier ආයතන විසින් මේ විදියට එක පාර්සල් එකක ප්‍රවාහන ගාස්තු රුපියල් 100 කින් වැඩි කරලා තියෙනවා . එත් අපි ඒක අපිම විදගෙන ඔයාලගේ මිළ වැඩි කරලා නෑ ඒ නිසා කරුණාකරලා ඕඩර් එක ගන්න බැරි නම් ඕඩර් දාන්න එපා.

25/03/2026

අපේ Page එක හරහා මිළදී ගන්නා සියලු දෙනාට භාවිතා කරන ආකාරය ඕඩර් එක සමග ලැබෙනු ඇත 🔥🙏
25/03/2026

අපේ Page එක හරහා මිළදී ගන්නා සියලු දෙනාට භාවිතා කරන ආකාරය ඕඩර් එක සමග ලැබෙනු ඇත 🔥🙏

24/03/2026

Courier ආයතන විසින් ඉන්ධන මිළ ඉහළ යාමත් සමග කුරියර් ගාස්තු ඉහළ නැංවීමට තීරණය කර ඇත. නමුත් අප ආයතනය එම මුදල දැනට පාරිභෝගිකයන් ගෙන් අය කිරීමට බලාපොරොත්තුවක් නැත. ඒ නිසා කරුණාකර ඔබට භාණ්ඩ අවශ්‍ය නම් පමණක් ඇණවුම් තහවුරු කරන්න . නැත්නම් අපිට COD Package අවස්ථාව අත්සිටුවීමට සිදුවනු ඇත. සියදෙනාම මනුශිකව හැසිරෙමු ස්තූතියි 🙏

12/03/2026
04/03/2026

වෙළඳපොළේ අඩු මිළට ඇති බාල අනුකරණ වලට නොරැවටී වගකීම් ඇති 100% ප්‍රතිඵල සහතික "Original New Mass Amino Red " අපෙන් ඔබට

👫 කාන්තා හා පිරිමි දෙගොල්ලන්ටම මේ ක්‍රමයෙන් ප්‍රතිඵල ගන්න පුලුවන්.

දිවයින පුරා ඕනම ස්ථානයකට ගෙනවිත් දිය හැක.භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවන්න (Cash on delivery )

ඇණවුම් කිරීමට ඔබගේ ,
👉නම,
👉ලිපිනය,
👉දුරකතන අංක 02
අප වෙත එවන්න.

Call / WhatsApp 071 904 7952

🎉 Just completed level 3 and I'm so excited to continue growing as a creator on Facebook!
03/03/2026

🎉 Just completed level 3 and I'm so excited to continue growing as a creator on Facebook!

🔥🔥🔥🔥
03/03/2026

🔥🔥🔥🔥

03/03/2026

🩷🩷🩷🩷

Address

Kateriya Ayurveda Resort Galkandayaya Avudangawa
Kibissa
21122

Website

Alerts

Be the first to know and let us send you an email when Fitness Corner posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share