13/05/2026
#කිරිඇල්ල Today order 😍
Happy Customer and 🦋
Thankyou so much
ඉතිං ගොඩක් කාලෙකින් අද මේ ඕඩර් එක බබා අම්මා කෙනෙක්ටයි එයාගෙ චූටි සුරංගනාවිටයි 🥰😍
මේ ඕඩර් එක අද යන්නෙ #රුවන්වැල්ල ට
😍😍😍
කස්ටමර් අපෙන් ඉල්ලුවෙ ලස්සනට ප්‍රෙග්නට් අම්මා කෙනෙක්ට දෙන්න පලතුරු එක්ක චොකලට් කූඩයක් හදලා දෙන්න කියලයි.😍
ඔයාලටත් ,
අතේ ඇති මුදලට ඔබ කැමති ආකාරයට තෑගි දෙන්න අදම අපේ පේජ් එක ෆලෝ කරලා තියා ගන්න 👀
🦋KAVEE ART 🦋
ඔබගේ ආදරණීයයන්ට විශ්වාසනීය සේවාවක් සමගින් තෑගී දෙන්න අපව සම්බන්ධ කරගන්න.🎁🎁🎁
ඔබගේ අතේ ඇති මුදලට ඕනෑම අවස්ථාවක් සදහා 🎁 Gift , ℂ𝕙𝕠𝕔𝕠𝕝𝕒𝕥𝕖 𝔾𝕚𝕗𝕥 𝔹𝕠𝕩 අලංකාරවත් ලෙස අපෙන් නිර්මාණය කරගත හැකිය.
🔰𝙱𝚒𝚛𝚝𝚑𝚍𝚊𝚢𝚜
🔰𝙰𝚗𝚗𝚒𝚟𝚎𝚛𝚜𝚊𝚛𝚢
🔰𝙿𝚊𝚛𝚝𝚢
🔰𝚂𝚙𝚎𝚌𝚒𝚊𝚕 𝙳𝚊𝚢
ඔබට අවශ්‍ය පරිදි Chocolate item යොදා වුවද Gift Box නිර්මාණය කරගත හැකිය.
🔹දිවයින පුරා බෙදාහැරීම ( Island wide Delivery Available )🚚 ▪️
🔹Bank Transfer/ Bank Deposit only
වැඩිදුර විස්තර සදහා අපව Whatsapp හරහා සම්බන්ධ කරගන්න අමතක කරන්න එපා ලමයී 😍0773821448