Blooming Gifts

Blooming Gifts We make sure to fulfill all your gift requirements

Limited Time Offer ⏱ Buy Wellness Product @ Discounted Price & Win Free Gifts 🎁 Hurry Up ! DM To place your order 🔜 Cash...
10/09/2022

Limited Time Offer ⏱
Buy Wellness Product @ Discounted Price & Win Free Gifts 🎁
Hurry Up !
DM To place your order 🔜
Cash On Delivery Available 🚚

What an unbelievable Discount for a Omega 3 🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩Only in SeptemberGrab yours 💃Cash On delivery available Fish...
08/09/2022

What an unbelievable Discount for a Omega 3 🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
Only in September
Grab yours 💃
Cash On delivery available

Fish oil ගැන දැනගමු ……😕

1.මොනවද fish oil කියන්නේ.

2. fish oil ගැනීමේ වැදගත් කම.

3.omega-3 මුලාශ්‍රයක් ලෙස fish oilහි වැදගත්කම.

4.ගතයුතු මාත්‍රාව සහ සුදුසු වෙලාව.

5.ස්වභාවික ආහාර මුලාශ්‍ර සහ supplements.

fish oil ප්‍රධාන වශයෙන් නිෂ්පාදනය වන්නේ ගැඹුරු සිතල මුහුදේ වෙසෙන තෙල් සහිත මසුන්ගේ පටක වලින් ලබාගන්නා තෙල් මගිනි.මෙයිනුත් අපට වඩා වැදගත් වන්නේ fish oil වලින් සාන්ද්‍රණය කරගත් omega-3 fatty acid නම් කොටසයි.තවද මෙය ω-3 fatty acids හෝ n-3 fatty acids නමින් හැඳින්වෙනවා. omega-3 යනු භහු දිගුදාම අසංතෘප්ත මේද අම්ල (long-chain polyunsaturated fatty acids) වේ.

omega-3 PUFAs වර්ග තුනකි.එනම්,
1.ALA.(alpha-Linolenic acid)
2.EPA.( eicosapentaenoic acid)
3.DHA.( docosahexaenoic acid)

මේ අතරින් EPA සහ DHA omega3 මේද අම්ල fish oil වල ප්‍රධාන වශයෙන් අන්තර්ගත වේ.මෙම මේද අම්ල දෙක ශරීරය තුල නිෂ්පාදනය නොවන අතර අනිවාර්යෙන් භාහිරින් ලබාගත යුතුය.එමනිසා මේවා අත්‍යාවශ්‍ය මේද අම්ල ලෙස හඳුන්වනවා.ALA ශාක අහාර මුලාශ්‍ර වලින් පමණක් ලැබේ.මෙසේ ලබාගන්න ALA වලින් 5% සිට 20% දක්වා අගයක් EPA සහ DHA බවට පරිවර්තනය කරගනී.

මෙහි වැදගත්කම කතාකිරීමේදී ඉතා වැදගත් පර්යේෂණයක් හාර්වර්ඩ් විශ්වවිද්‍යාලය මගින් සිදු කර තිබෙනවා.එනම් omega3 ඌනථාව ඇමරිකාව තුල සිදුවන මරණ වලට හයවන හේතුව බවට පත්ව තිබෙනවා.සාමාන්යෙන් අපි ගන්නා ආහාර වල omega6 : omega3 අගය 20:1 පමණ අනුපාතයක් වෙනවා.මෙම අගය නිර්මාංශ ආහාර වේලක් ගන්න කෙනුකුගේ මිට වඩා වැඩිවන්නත් පුළුවන්. ඉතින් මෙය ඉතා අධික පරතරයක් වෙනවා.සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකු මෙම අනුපාතය 2:1 දක්වා අගයකින් පාලනය කරගත යුතුයි.මක්නිසාද යත් omega6 වැඩිපුර ගැනීම ශරීරයේ ප්‍රධාහ නැතිනම් ඉදිමුම් ඇතිකරවන( inflammation) අතර omega3 එයට ප්‍රතිවිරුද්ධව ක්‍රියාකර(anti- inflammatory) එම ප්‍රධාහ නැති කරයි.තවදුරටත් fish oil ලබාගැනීමේ වැදගත් කම සාකච්චා කරමු,

1.හදවත නිරෝගිව පවත්වාගෙන යාමට.
මෙමඟින් HDL ප්‍රමාණය වැඩි කරන අතර LDL ප්‍රමාණය අඩු කරමින් යහපත් කොලේස්ටර්රෝල් ප්‍රමාණයක් පාලනය කරයි.සමස්තයක් ලෙස Triglycerides ප්‍රමාණය 15%-30% දක්වා අගයකින් අඩු කරයි. තවද අධික රුධිර පීඩනය අඩු කරන්න උදව් වෙනවා. හදවතේ රිද්මය ක්‍රමානුකුලව පවත්වාගැනීම සඳහා මෙය වැදගත් වෙනවා.

2.මොලයේ ක්‍රියාකාරිත්වය සඳහා.
මිනිස් මොලය සෑදී ඇත්තේ 60% පමණ fats වලිනි.ඒ අතරින් භහුතරය omega3 ය.මොලය සම්බන්ධ බොහෝ ලෙඩරෝග(ADHD, Alzheimer’s Disease, Anxiety...) සඳහා මෙය භාවිතා කරනවා.මානසික අවපිඩනය වැනි අවස්තා සඳහාද භාවිතා කරනවා.

3.ඇසේ ක්‍රියාකාරිත්වය සඳහා වැදගත්වනවා.
මොලයේ වගේම ඇසේද බොහෝ ව්‍යුහයන් සැදී ඇත්තේ omega3 මගිනි.වයසට යනවිට ඇතිවන අක්ෂිදෝෂ(AMD) සඳහා භාවිතා කරනවා.

4.අස්ථි වල නිරෝගී භාවය පවත්වාගැනීමට.

5.පිළිකා වලට ප්‍රතිරෝධිව ක්‍රියා කරයි.

6.දියවැඩියාව පාලනය කරයි.

7.ප්‍රතිශක්තිය වර්ධනය කරන අතර සම සහ හිසකෙස් සඳහා වැදගත් වේ.

8.ශරීරයේ බර අඩු කිරීමට වැදගත් වේ.

9.දරුඵල සහ සාඵල්‍යතාව වැඩි කරයි.

10.ප්‍රෝටීන් අවශෝෂණය වැඩි කරයි.
මෙය සිදුවන්නේ omega3 මගින් mTOR(Mechanistic target of rapamycin) ක්‍රියාකාරිත්වය වැඩිකිරීම මගිනි.මෙහි අවසාන ප්‍රතිඵලය මාන්ෂපෙෂි වර්ධනයෙහිලා ඉතා වැදගත් වීමයි.

11.ඉදිමුම් සහ වේදනා අවම කරයි.

Omega-3 මුලාශ්‍රයක් ලෙස fish oil විශේෂයෙන් වැදගත් වෙන්නේ අනෙකුත් මුලාශ්‍ර වලට සාපේක්ෂව fish oilතුල ඉතා වැඩි ප්‍රතිශතයකින් Omega-3 අඩංගු වීමයි.අනික් කාරණය තමයි ඉතා පහසුවෙන් සොයාගත හැකිවීමත් මහාපරිමාණයෙන් නිෂ්පාදනයකිරීමේ හැකියවත්ය.

ගතයුතු මාත්‍රාවන් ගැන සැලකීමේදී ඔබ කිසියම් විශේෂිත ක්‍රීඩාවක නොයෙදෙන්නේකුනම් හෝ ආධුනිකයෙක් නම් EPA සහ DHA අගයන්ගේ එකතුව 500 mg පමණක් සෑහේ.නමුත් ඔබ කායවර්ධනය වැනි ක්‍රීඩාවක් කරන්නෙකු නම් EPA අගය 500mg සිට1g දක්වාද DHA අගය 200mg -500mg දක්වාද ගත යුතුයි.ගත යුතු වේලාවන් සැලකීමේදී උදේ ආහාරයට පසුව හෝ රාත්‍රී ආහාරයට පහුව සුදුසු වනවා.

දැන් අපි බලමු Omega-3 අඩංගු ආහාර මුලාශ්‍ර මොනවද කියල.ප්‍රධාන වශයෙන්ම සිතල මුහුදේ වෙසෙන මාළුන්ගේ වැඩි ප්‍රතිශතයකින් Omega-3 අඩංගු වෙනවා.උදා.සැමන්,මැකරල්,කෝඩ්,හුරුල්ලන් වැනි මත්සයන් වේ.මිට අමතරව නිර්මාංශ ආහාර මුලාශ්‍ර ගැන සඳහනක් කලොත් ෆ්ලස් සීඩ්,වෝල් නට්,චියා සීඩ්,නිවිති,සෝයා,හෙම්ප් සීඩ්,ඇල්ගී සඳහන් කල හැක.

Inbox to Place your Order

WELLNESS NATURAL BALANCE SHAKE ✅ මහත අයට කෙට්ටු වීමට✅ කෙට්ටු අයට පෝෂණ අතිරේකයක් ලෙස ✅කෙටි ආහාරයට පසු බීමක් ලෙස✅ තේ වෙනුව...
06/09/2022

WELLNESS NATURAL BALANCE SHAKE

✅ මහත අයට කෙට්ටු වීමට
✅ කෙට්ටු අයට පෝෂණ අතිරේකයක් ලෙස
✅කෙටි ආහාරයට පසු බීමක් ලෙස
✅ තේ වෙනුවට පානය කිරීමට
✅ වියපත් අයට ශක්තිජනක පානයක් ලෙස භාවිතා කල හැක
✅ අතුරු ආබාධ නැතිව කෙට්ටු වෙන්න පුලුවන්
✅ මේකෙන් ඔයාලට ලබාදෙන්නේ අවලස්සන කෙට්ටු වීමක් නෙමෙයි. ශරීරයට අවශ්‍ය පෝෂණය ලබාදමින් හැඩැති ලස්සන සිරැරක් ලබාගන්න පුලුවන් නිශ්පාදන යක්
✅ ඇග හදාගන්න diet කරලා බඩගින්නේ ඉදලා දුක් විදින්න ඕන නෑ

⭕ කෙට්ටු වීමට උදේ ආහාරයට පෙර භාවිතා කරන්න.
මෙම shake එකේ අප ශරීරයට අවශ්‍ය සියලුම vitamins ඇති බැවින් , උදයේ ආහාරයට සුළු ආහාරයක් ගන්න.

⭕ ගොඩක් මහත අයෙකුට ආහාර වේලකට පෙර මෙය භාවිතා කල හැක. එවිට කෑම කන ප්‍රමාණය අඩු වේ. නමුදු අවශ්‍ය පෝෂණය ලැබේ.

⭕ පෝෂණ අතිරේකයක් ලෙස උදේ කෑමට පසු බොන්න


🌹 මේක අපි ලබා ගන්න එක වාරයකට (per serving) අපිට ප්‍රෝටීන් (high protein) 6.7g, ෆයිබර් 1.8g හා කැලරි 70ක් ලැබෙනවා.
wellness balance shake එක වතුර එක්ක හරි non-fat කිරි එකක් එක්ක හරි මිශ්‍ර කරලා බොන්න පුලුවන්.

🍹සාදන ක්‍රමය:🥄
සීතල වතුර මිලි ලීටර් 150 ක් සමග protein shake හැන්දක් මිශ්‍ර කර හොඳින් සොලවා පානය කළ හැකිය.

Inbox For Orders
Discounts Available
Islandwide Cash On Delivery
Whatsapp 0712696646

Love Nature 🍀Love your Hair🍂Love nature hair care products at Amazing Discounts🛑Only on 30th and 31st AugustLimited Stoc...
30/08/2022

Love Nature 🍀Love your Hair🍂
Love nature hair care products at Amazing Discounts🛑
Only on 30th and 31st August
Limited Stocks Available
Hurry Up and Order
Cash on Delivery Available

𝐖𝐞𝐥𝐥𝐧𝐞𝐬𝐬 𝐇𝐚𝐢𝐫 & 𝐍𝐚𝐢𝐥 𝐍𝐮𝐭𝐫𝐢𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐱👱‍♀️💅 @ Special Discounts 🤩කාන්තාවකට වටිනා ම ආභරණයන් වන ලස්සන දිගු වරලසක් සහ ශක්තිමත් අ...
24/08/2022

𝐖𝐞𝐥𝐥𝐧𝐞𝐬𝐬 𝐇𝐚𝐢𝐫 & 𝐍𝐚𝐢𝐥 𝐍𝐮𝐭𝐫𝐢𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐱👱‍♀️💅 @ Special Discounts 🤩

කාන්තාවකට වටිනා ම ආභරණයන් වන ලස්සන දිගු වරලසක් සහ ශක්තිමත් අලංකාර නිය පෙළක් සඳහා ඔබත් සිහින දකිනවා ඇති.

🔹️හිසකෙස් අසාමාන්‍ය ලෙස හැලී යාම.
🔹️හිසකෙස් වර්ධනය දුර්වල වීම.
🔹️හිසකෙස් තුනී වීම.
🔹️කෙස් කළඹ පිරිපුන් නොමැති බව.
🔹️අග පැලුණු සහ කැඩී යන හිසකෙස්.
🔹️හිසකෙස් දුර්වර්ණ වීම.
🔹️නියපොතු වල ශක්තිමත් බවක් නොමැති බව.
🔹️නියපොතු අවපැහැ ගැන්වීම.

මේ සියලු හිසකෙස් සහ නියපොතු වල ගැටලු වලට නොවරදින එක ම විසඳුම ,

Wellness Hair and Nail nutri complex

🔼මෙය Zinc , Selenium , යකඩ , විටමින් C , අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල සහ ශාක සාරයන් සහිත ආහාර අතිරේකයකි.

🔼සෙලීනියම් සාමාන්‍ය හිසකෙස් නඩත්තු කිරීමට,පෝෂණය කිරීමට සහ වර්ධනයට දායක වේ. නියපොතු නඩත්තු කිරීමට,පෝෂණය කිරීමට සහ ශක්තිමත් කිරීමට සින්ක් දායක වේ.

🔼හිසකෙස් සහ නියපොතු වල ඉහත ගැටළු මතු වන්නේ නිසි පෝෂණයක් නොමැති වීමෙන්.මෙම අසමසම ආහාර අතිරේකය මගින් ඔබේ කෙස් කලඹ සහ නියපෙළ ඉතා හොඳින් පෝෂණය කරමින් ඉහත සියලු ගැටලු වලට පූර්ණ පරාසයක විසඳුම් ලබා දෙයි.

🔸ඝන කෙස් කලඹක් ලබා දෙයි.
🔸හිසකෙස් හැලීම අවම කරයි.
🔸හිසකෙස් වර්ධනය ප්‍රවර්ධනය කරයි.
🔸කෙස් කළඹේ පරිමාව වැඩි කරයි.

⭐නියමහ ශක්තිමත් කරයි.
⭐නියපොතු ශක්තිමත් කරයි.
⭐නියපොතු කැඩීයාම වළකයි.

💠දිනකට පෙති දෙක බැගින් මාස 3ක් පමණ භාවිතය මගින් ඔබට ම දැනෙන සුන්දර වෙනස අත්විඳින්න.

අවශ්‍ය නම් සති තුනක විරාමයකට පසු නැවත සති 12ක් පාවිච්චි කළ හැක. Wellness Pack එක සමගද පාවිච්චි කළ හැක.

දිවයිනපුරා බෙදාහැරිම් 🚛

Ẉẹḷṇẹṣṣ ḅỵ Ọṛịf̣ḷạṃẹ Ḥạịṛ &̣ Ṇạịḷ ṆụṭṛịC̣ọṃp̣ḷẹx̣

For BEAUTY & STRENGTH
Supporting Hair & Nail Fom inside.

It is a food supplement with zinc, selenium, iron, vitamin C, amino acids and plant extract. Selenium contributes to the maintenance of normal hair. Zinc contributes to the maintenance of normal nails.

🔸Promotes thicker hair
🔸Reduces hair loss
🔸Promotes hair growth
🔸Increases hair volume

⭐Strengthens nails beds
⭐Makes the nails stonger and less brittle
⭐Reduces chipping and splitting

Take 2 tablets daily, over a course of 12 weeks. You can repeat the 12-week course again if needed, but take a 3 week break before starting again. Hair & Nail NutriComplex can be taken together with WellnessPack.

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Original Price Rs.6899 😟

Buy 1 @ rs.5899 and save Rs.1000 😀
Or
Buy 2 @ rs.7798 and save Rs.6000 🤩

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Limited Stocks Available
Inbox📩 now, to order and have it delivered to your home.

Save time Save Money ❤️

අලුත්ම 𝐭𝐫𝐞𝐧𝐝 එක 𝐏𝐞𝐫𝐟𝐮𝐦𝐞 එකක් වෙනුවට 𝐏𝐞𝐫𝐟𝐮𝐦𝐞𝐝 𝐁𝐨𝐝𝐲 𝐂𝐫𝐞𝐚𝐦 එකක්. 😍𝐔𝐬𝐞 කරල නැත්නම් 𝐭𝐫𝐲 කරල බලමුද?🤔ඇයි කියල මන් කියන්නම් 👇මෙම...
11/08/2022

අලුත්ම 𝐭𝐫𝐞𝐧𝐝 එක 𝐏𝐞𝐫𝐟𝐮𝐦𝐞 එකක් වෙනුවට 𝐏𝐞𝐫𝐟𝐮𝐦𝐞𝐝 𝐁𝐨𝐝𝐲 𝐂𝐫𝐞𝐚𝐦 එකක්. 😍
𝐔𝐬𝐞 කරල නැත්නම් 𝐭𝐫𝐲 කරල බලමුද?🤔

ඇයි කියල මන් කියන්නම් 👇

මෙමඟින්,
🎀පැය 24ක් පුරාවටම ඔබේ සම නැවුම් කිරීම..
🎀ඉමිහිරි සුවදකින් යුක්ත වීම..
🎀250ml තිබෙන නිසා අවම වශයෙන් මාස 4 ක් වැනි කාලයක් භාවිතා කල හැකි වීම..
🎀සමේ තෙතමනය ආරක්ෂා කර සම පැහැපත් කිරීම වැනි ප්‍රතිපල රාශියක් ඔබට ලබාගත හැකිය..

අනිත් කාරනය 👇

මේ දිනවල හැමෝම හොයන්නෙ ගෙවන මුදලට වැඩිම වටිනාකමක්
ඉතින් ඔබට 50 ml perfume එකක වටිනාකමට වඩා 50% අඩුවෙන් ඒ සුවදම තිබෙන 250 ml Body Cream එකක් මිලදී ගත හැකි නම් ... හිතන්න

Oriflame හී ජනප්‍රිය බොහෝ දෙනෙක් ප්‍රියකරන, සුවඳ විලවුන් මිශ්‍ර body cream වර්ග, ඒවායේ අන්තර්ගතය, සුවද, මිල ආදී තොරතුරු අප ලබා දෙන්නම්

ඔබේ budget එකට ගැලපෙන ඔබ කැමතිම සුවදින්
Perfumed Body Cream මිලදී ගැනීමට
Inbox කරන්න.

Islandwide Cash On delivery Available 🚚
Whatsapp 0712696646

නැවතත් කොවිඩ් වසංගතය පැතිර්‍ර් යන කාලයක ඔබේ දෑත් පිරිසිදුව තබා ගැනීමට🔺දවසකට කී පාරක් hand sanitiser use කරනවද❓🔺sanitiser...
05/08/2022

නැවතත් කොවිඩ් වසංගතය පැතිර්‍ර් යන කාලයක ඔබේ දෑත් පිරිසිදුව තබා ගැනීමට

🔺දවසකට කී පාරක් hand sanitiser use කරනවද❓
🔺sanitiser use කරලම අත් dry වෙලාද?❓
🔺ඕන තරම් sanitiser ගන්න තිබ්බත් එවායේ ප්‍රමිතිය ගැන ඔබ තෘප්තිමත්ද❓

👩‍👧‍👦විශේශයෙන්ම මේ දිනවල නැවත දරුවන් පාසල් යවන මව්වරුන්ට දරුවන්ට සුදුසු Sanitizer එකක් තෝරා ගැනීම කෙතරම් අපහසුද

ඔබත් Oriflame Hand Cleanse Gel බාවිතා කර බලන්න.

🍃වර්ග දෙකකින් තෝර ගන්න පුලුවන්
🍃73% natural origin alcohol අඩන්ගුයි
🍃Bacteria විනාශ කරයි.
🍃handy bottle එකක් නිසා සාක්කුවේ උනත් දාගන යන්න පුලුවන්
🍃අවුරුදු 6ට වැඩි කුඩා දරැවන්ට පවා සුදුසුයි.
🍃හරිම soft සුවදක් තියෙනවා.

( ඔබ ඔබේ කුඩා දරැවන් හට මිලදී ගන්නා වෙලදපොලේ ඇති බහුතරයක් මිල අඩු අත්සෝදන දියර කුඩා දරැවන් සදහා නිර්දේශ කර නොමැත)

🍂A convenient Hand Cleansing Gel with Macadamia Oil to clean and refresh hands without water. Leaves hands feeling refreshed and cleaned without a sticky residue. Formulated with alcohol to effectively clean hands without water.

🍂Ingredients
ALCOHOL DENAT., AQUA, PROPYLENE GLYCOL, GLYCERIN, PARFUM, CARBOMER, TROMETHAMINE, LINALOOL, COUMARIN, MACADAMIA INTEGRIFOLIA SEED OIL

Discounts available for bulk orders❗️
Inbox for Orders 📦
Cash on delivery available 🚚
Whatsapp 0712696646

My July Orders dispatched to Tangalle ❤️🌷Happy Ordering with Blooming Gifts 🌷Islandwide Cash On delivery availableCall u...
05/08/2022

My July Orders dispatched to Tangalle ❤️

🌷Happy Ordering with Blooming Gifts 🌷

Islandwide Cash On delivery available
Call us / Whatsapp 0712696646

🌷𝐎𝐧𝐥𝐲 𝐟𝐨𝐫 𝐏𝐞𝐫𝐟𝐮𝐦𝐞 𝐋𝐨𝐯𝐞𝐫𝐬🌷"𝐿𝑜𝓋𝑒 𝒾𝓈 𝒶 𝓅𝑒𝓇𝒻𝓊𝓂𝑒 𝓎𝑜𝓊 𝒸𝒶𝓃𝓃𝑜𝓉 𝓅𝑜𝓊𝓇 𝑜𝓃𝓉𝑜 𝑜𝓉𝒽𝑒𝓇𝓈 𝓌𝒾𝓉𝒽𝑜𝓊𝓉 𝑔𝑒𝓉𝓉𝒾𝓃𝑔 𝒶 𝒻𝑒𝓌 𝒹𝓇𝑜𝓅𝓈 𝑜𝓃 𝓎𝑜𝓊𝓇𝓈𝑒𝓁𝒻 " 💕❤️Mak...
01/08/2022

🌷𝐎𝐧𝐥𝐲 𝐟𝐨𝐫 𝐏𝐞𝐫𝐟𝐮𝐦𝐞 𝐋𝐨𝐯𝐞𝐫𝐬🌷
"𝐿𝑜𝓋𝑒 𝒾𝓈 𝒶 𝓅𝑒𝓇𝒻𝓊𝓂𝑒 𝓎𝑜𝓊 𝒸𝒶𝓃𝓃𝑜𝓉 𝓅𝑜𝓊𝓇 𝑜𝓃𝓉𝑜 𝑜𝓉𝒽𝑒𝓇𝓈 𝓌𝒾𝓉𝒽𝑜𝓊𝓉 𝑔𝑒𝓉𝓉𝒾𝓃𝑔 𝒶 𝒻𝑒𝓌 𝒹𝓇𝑜𝓅𝓈 𝑜𝓃 𝓎𝑜𝓊𝓇𝓈𝑒𝓁𝒻 " 💕

❤️Make Love 🧡Gift Perfume💚

Hurry up and Order🔜
Cash on Delivery available 🚚

Spend Less Than 💵 Rs.1500 💵 to buy Essential Beauty Care Products 💚🧡💛Hurry Up & Order 🔜 Cash on Delivery Available 🚚
29/07/2022

Spend Less Than 💵 Rs.1500 💵 to buy Essential Beauty Care Products 💚🧡💛

Hurry Up & Order 🔜
Cash on Delivery Available 🚚

🧚🌿💧Roll On Deodrant @ Rs.1579 ❄️🍃🧚‍♀️Be yourself 🧡Be confident 💚Start your day with Fresh Fragrance 💙 🙆‍♀️For Ladies ❄️D...
26/07/2022

🧚🌿💧Roll On Deodrant @ Rs.1579 ❄️🍃🧚‍♀️

Be yourself 🧡Be confident 💚Start your day with Fresh Fragrance 💙

🙆‍♀️For Ladies ❄️DIVINE perfumed Roll On Deodrant
🙆‍♂️For Gents 🌊 NORTH for MEN subzero Roll On Deodrant

Hurry Up Inbox for Orders 🔜
Islandwide Cash on Delivery Available🚚

Exclusive Offer available for Wellness Products ❤️Hurry Up and OrderCash on delivery available
22/07/2022

Exclusive Offer available for Wellness Products ❤️
Hurry Up and Order
Cash on delivery available

Address

Kirillawala
Kirillawala

Telephone

+94712696646

Website

Alerts

Be the first to know and let us send you an email when Blooming Gifts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Blooming Gifts:

Shortcuts

Share

Category