Sn All In One Store

Sn All In One Store Coconut Shell Hand Made Product.You Can Buy 100% Eco Friendly Nature Product From Us.

● සුභ දවසක්...■ SN All In One Store ■ එක සමග සම්බන්ඳ උන ඔබට ස්තූතියි...• දිනෙන් දින පැන නගින ආර්ථික අපහසුතා සමග බලනකොට අ...
02/06/2025

● සුභ දවසක්...

■ SN All In One Store ■ එක සමග සම්බන්ඳ උන ඔබට ස්තූතියි...

• දිනෙන් දින පැන නගින ආර්ථික අපහසුතා සමග බලනකොට අමතර ආදායමක් ලබා ගන්න පුළුවන් ක්‍රමයක් තියනවා කියන දේ ලොකු පොඩි කාටත් ලොකු අවස්තාවක්.

• අපත් සම්බන්ධ වන ඔබට කරන්න තියෙන්නේ අපි අපගේ group වලට ලබා දෙන item වලට order අරන් දෙන්න විතරයි.සියලුම delivery වැඩ සටහන අපි කරනවා.

• ඔයාලට අපි group වලට item post ලබා දෙනවනේ ඒවට අපි ලබා දෙන්නේ අපේ මිල.ඔයාලා ඒකට මුදලක් add කරලා තමයි order ගන්න ඕනි.ඔයාලා අමතරව add කරන මුදල තමයි ඔයාලගේ profit එක.

• ඔයාලා ලබා දෙන සියලුම order වලට අදාල profit එක හැම සතියකම අවසන් දින ඔයාලගේ bank account එකට add කරනවා .

• ඒ වගේම අපගේ සියලුම product cash on delivery (භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්නත් පුළුවන් )

• අපි group එකට ලබා දෙන සෑම භාන්ඩයක් සදහාම වගකීම් සහතිකයක් ලබා දෙනවා.ඒ අදාල වගකීම් කාලය තුල ප්‍රශ්නක් උනොත් අපි සමග කතා කරලා විසදුමක් ගන්න customer ට පුළුවන් .භාණ්ඩයක ප්‍රශ්නයක් උනොත් නැවත ගෙන්නගෙන check කරලා බලල හදලා දෙනවා නැත්තම් අලුත් එකක් දෙනවා.

• ඔයාලා ලබා දෙන order return උනා කියලා ඔයාලගෙන් කිසිම මුදලක් අය කරන්නෙ නෑ..

• අපි භාණ්ඩ delivery කරන්නේ quriyer service එක හරහා වගේම post හරහා.අදාල tracking number දිනය අවසානයේ ඔයාලට ලබා ගන්න පුළුවන්.

• සෑම භාණ්ඩයක් සදහාම වගකීමක් තියන නිසා වගේම return උනාට සල්ලි කපන්නේ නැති නිසා ඔයාලට විශ්වාසයෙන් වැඩ කරන්න පුළුවන් .

Thank You For Your Most
Valuable Time...

🎉ගෙදරට වෙලා ඉන්න

🎉ජොබ් එකක් කරන

🎉ඉගෙන ගන්න

🎉ඕනිම දෙයක් කරන කෙනෙක්ට

😍දවසට පොඩි වෙලාවක් පොඩි පොඩි වැඩ ටිකක් කරලා ගානක් හොයා ගන්න කැමතිද 😌

🤟 ගෙදරට බරක් නොවී මසෙට ගැන ගානක් ගන්න කැමති නම් එන්න
සියලුම දේ කියලා දීලා ඔයාලට මුල ඉදලා වැඩ කරන් යන විදිය අපි කියලා දෙනවා

🫵🏻 හැමෝම එන්න අපි එක්ක එකතු වෙලා වැඩ කරන ස්මාර්ට් ජංගම දුරකතනය තියෙන අය එන්න ගැහැණු පිරිමි බේදයක් නෑ ඕනි කෙනෙක්ට පුළුවන්.

🔥Watsapp grup link

WhatsApp Group Invite

This Letters AvailableABCDEFGHIJKLMNOPQRSTUVWXYZ1900 + Deliver chargesBank deposit OnlyCant cansel order after print😊Del...
25/04/2025

This Letters Available

A
B
C
D
E
F
G
H
I
J
K
L
M
N
O
P
Q
R
S
T
U
V
W
X
Y
Z

1900 + Deliver charges

Bank deposit Only

Cant cansel order after print😊

Deliver Date 7 - 10

Happy Customer Feedback ❤️❤️❤️
17/08/2024

Happy Customer Feedback ❤️❤️❤️

🔥  New Product 🔥⭕ Special Offer ⭕NMR PRODUCT IMPORT Cotton printed bedsheets Gift packing NEW ARRIVALS DIGITAL COLLECTIO...
09/08/2024

🔥 New Product 🔥

⭕ Special Offer ⭕

NMR PRODUCT IMPORT Cotton printed bedsheets
Gift packing
NEW ARRIVALS

DIGITAL COLLECTION
PRINTED
COTTON BEDSHEETS

Bedsheets size :
king & queen
1 - Sheet 230cm x 250cm
2 - Pillow 50cm x 70cm

( IM )

COD - 375

• Banking Cost - 2150/-
• Resale Cost - 2200/-

▪︎ More Updates Join With Us
https://chat.whatsapp.com/KJWP4LqdmUY3WW7LlT2wWW

▪︎ Follow Our page

https://www.facebook.com/profile.php?id=61557513675069&mibextid=ZbWKwL

▪︎ Follow Our Daraz Online Shopping Store

https://s.daraz.lk/s.IOK

07/08/2024

⭕ WELCOME TO SN ALL
IN ONE STORE ⭕

● මෙකට කියන්නෙ *RESALE BUSINESS* කියලා.

● මෙකෙදි කරන්න තියෙන්නෙ අපි දෙන නිශ්පාදන විකුණන එක.

■ කොහොමද විකුනන්නෙ.

● ඔයාලට තියෙන්නෙ අපිට ORDER හොයලා දෙන්න.

● මම මේ GROUP එකට විවිධ නිශ්පාදන දානවා.
( WATCH ,BAG,SLIPPES,KICHEN ITEM,ELECTRIC ITEM)

● ඔයාලට තියෙන්නෙ මම ඒ දාල පොටො FACR BOOK , WHATSAPP , TIK TOK , INSTERGRM ,YOU TUB වල ශෙයා කරලා ORDER හොයා ගන්න.

■ කොහොමද ORDER හොයා ගන්නෙ.

● මම ඔයලාට මෙ GROUP එකෙ විවිධ මිල ගනන් වලට නිශ්පාදන දානවා.කඩේ තියෙන මිලට වඩා අඩු මුදලකට දාන්නෙ.

● ඔයාලට රුපියල් 1000ක මිලකට මන් නිශ්පාදන යක් ඔයාට දුන්නොත් ඔයා ඒක විකුනන්ඩ ඕනි රුපියල් 1300 වගෙ මිලකට.

● එතකොට ඔයා රු.300ක ලාබයක් තියාගෙන තමා විකුනන්නෙ.
ඊටපස්සෙ ඔයාගෙන් කස්ටම ඒ නිශ්පාදනය ඕනි කියලා කිව්වොත් ඔයාට තියෙන්නෙ එයාගෙ විස්තර අරගෙන අපිට දෙන එක විතරයි.(කස්ටමගෙ නම,ගම,ෆෝන් නම්බර් දෙකක්)

● ඊටපස්සෙ අපිට සතියක් එකහාමාරක් වගෙ ඇතුලත කස්ටමට ඒ නිශ්පාදන ය පැකින් කරලා යනවා.

● අපෙ සියලු නිශ්පාදන දෙන්නෙ CASH ON DELIVERY.ඒ කියන්නෙ ගෙදට්ට ගියාම සල්ලි දෙන්න පුලුවන්.

● ඉතින් ඔයා දාපු ඕඩර් එක කස්ටමට ගියාට පස්සෙ එයා ඒක සල්ලි දීලා ගන්නවා.ඒ ගන්නෙ ඔයාගෙ මිලට.ඔයා එයාට දුන්නෙ 1300ටනෙ.එ මිල දීලා තමා කස්ටම ගන්නෙ.

● ඉතින් මෙ විදිහට ඔයා ලාබ තියා ගෙන අපෙ නිශ්පාදන සේල් කරහම හෑම මාසෙටම දෙපාරක් ඔයා දාපු හැම ORDER එකකම ලාබ වල එකතුව ඔයලගෙන් BANK විස්තර ඉල්ලගෙන ඔයාගෙ BANK එකට දානවා.

● ඉතින් ඔන්න ඕක තමා අපෙ BUSINESS එකෙ වෙන්නෙ.

● අපි හොද ලාබෙකට යන්නෙ කෝමද ?

■ ලාබෙකට යන්නෙ මෙහෙමයි.

● FACE BOOK එකෙ MAKET PLACE එක ගැන ඔයලා අහලා ඇති.අන්න එකට ඔයලා POST ශෙයා කලොත් අන්වාරෙන් ORDER එනවා.

● ඒ වගෙම TIK TOK විඩියො දැම්මොත් ඔයාගෙ නිමාශිලි හැකියාව පාවිච්චි කලොත් එකෙනුත් අනිවාරෙන් ORDER එනවා.

● තව YOU TUB CHANNEL එකක් හැදුවොට් එකෙනුත් ඔයාට ORDER එනවා වගෙම YOU TUB වලිනුත් සල්ලි හම්බ කරන්න පුලුවන් කියලා ඔයා දන්නවනෙ.ඉතින් එතනත් ඔයාට සල්ලි හම්බ කරන්න චාන්ස් එකක් එනව.

● තව WHATSAPP APP STETUS.කොහොමත් ඔයාල STETUS දානවනෙ.එ අතරෙ නිශ්පාදන වලපොටො ටිකක් ශෙයා කරන්න.ඔයා ලග මෙන්න මෙ නිශ්පාදන තියෙ කියලා කට්ටියට දැන ගන්න අරින්න.

● ඉතින් ඔය විදිහට තමා ඔයාට ORDER හොයන්න තියෙන්නෙ.

• දවසට ඔයාට ORDER 5ක් ආවොත් අවම එක ORDER එකකින් ඔයා රුපියල් 200ක ලාබයක් තියා ගත්තොත් ඔයා දවසට රුපියල් 1000ක් හොයලා.

• එ විදිහට මාසයක් ගත්තොත් ඔයා මාසෙට රුපියල් 30 000ක් හොයලා.

● දවසට ORDER
5 × 200 = 1000

● මාසෙට ORDER
1000 × 30 = 30 000

• ඉතින් ටාගට් එකක් තියාගෙන වැඩ කලොත් මාසෙ අන්තිම ඔයාට මීට වඩා PROFIT එකක් උනත් තියාගෙන හොද PROFIT එකකට යන්න පුලුවන්.

• ඉතින් ඔය විදිහට තමා වැඩ ටික වෙන්නෙ.

• වැඩෙ සෙට් වෙයි කියලා හිතෙන අය එහෙනම් දිගටම අපි එක්ක රැදී සිටින්න.

• ඒ වගෙම තෙරුනේ නැති කට්ටිය මගෙන් නැවත අහන්න.මන් කියල දෙන්නම්.

• එහෙනම් තමන්ගෙම කියලා BUSINESS එකක් විදිහට මෙක ඔයලාට කරගෙන යන්න පුලුවන්.

▪︎ More Updates Join With Us
https://chat.whatsapp.com/KJWP4LqdmUY3WW7LlT2wWW

▪︎ Follow Our page

https://www.facebook.com/profile.php?id=61557513675069&mibextid=ZbWKwL

▪︎ Follow Our Daraz Online Shopping Store

https://s.daraz.lk/s.IOK

🔥  New Product 🔥⭕ Special Offer ⭕Shoulder Bag For Men Waterproof USB Man Crossbody Bag Anti( SK )COD - 375   •  Banking ...
15/07/2024

🔥 New Product 🔥

⭕ Special Offer ⭕

Shoulder Bag For Men Waterproof USB Man Crossbody Bag Anti

( SK )

COD - 375

• Banking Cost - 3550/-
• Resale Cost - 3600/-

▪︎ More Updates Join With Us

https://chat.whatsapp.com/KJWP4LqdmUY3WW7LlT2wWW

Address

Gampaha Kirindiwela
Kirindiwela
11730

Alerts

Be the first to know and let us send you an email when Sn All In One Store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share