Dilu online

Dilu online Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dilu online, Shopping & retail, 09,nedungolla,mandawala, Kirindiwela.

බබාට ,අම්මා තාත්තාට , අයියාට අක්කාට ,නංගිට මල්ලිට , නැන්දාට මාමාට හැමෝටම අවශ්‍ය භාණ්ඩ සාධාරණ මිල ගණන් යටතේ තත්ත්වයෙන් උසස් භාණ්ඩ ලබාගන්න මගේ පේජ් එක ෆලෝ කරලා තියාගන්න ❤️❤️❤️

20/07/2026

කාලෙකිං ආවේ ඉතිං

05/07/2026

සතුට සමරන්න හැමෝම එකතු උනාට දුක සමරන්න නං ඉතිං කවුද ඉන්නේ

04/07/2026

කොච්චර කිව්වත් ඩබල් ගේම් ගහන්න බෑ කියන එක තේරෙන්නේ නැති හිටියක් පේජ් දෙකෙන්වත්

24/06/2026

ව්‍යාපාර කියන්නේ මිනිස්සු අදුන ගන්න හොඳම තැනක්

23/06/2026

අල්ලගෙනම ඉන්න මොන දේ උනත් අතාරින්න එපා එතකොට යන ගමන ඉක්මනට යන්න පුළුවං වගේම පසුබැස්ම ගැන හිත හිත වදවෙන්න වෙන එකක් නෑ කිසිම මොහොතක

23/06/2026

රිදුනු තැන්වල
වැටුනු තැන්වල
හරි හයියෙන් අල්ලන් ඉන්න

18/06/2026

වැටෙන්න යන හැම තැනදිම
හිත හයිය කලේ ඔයා
ඇහැට නොදැක්ක
සමහර මිනිස්සු
හරිම අවංකව
හයියක් වෙද්දී
ඇහැට දැකපු
මිනිස්සු කැපුවෙම වලවල්
ඒත් තාම වැටිල
නැගිට්න්න බැරි උනේ නෑ
හිත හදාගෙන ආයෙත්
අඩියක් හරි ඉස්සරහට
තියන්නයි ඕන
කලකිරීම් කියන්නෙම
නැවත පණ ගැන්වීමක්

ආදරණීය
දිලූ 💕

21/04/2026
11/04/2026

දන්නවද ජීවිතේ දිනන්න හැමෝම අත දෙන්නේ නෑ
දිරි ගන්වන්නෙත් නෑ
එහෙම කරන්න හැමෝටම බෑ
එහෙම කරන්න නං
පට්ටම හිතක් තියෙන්න ඕනේ
ඉස්සෙල්ලාම උබට වරදිනකං
බලං ඉන්නේ ලගම එකා
ඒ වගේම එහෙම නැති එකෙක් හරි
උබ ලග ඉන්නවනං එක්කෝ උබට වඩා
ඒකා ලඟ දෙයක් තියෙන්න ඕනේ
එහෙම නැතුවත් එකෙක් හරි ඉන්නවනං
ඒකා පට්ටම පොරක්
දවසක එහෙම එවුන් පතපං
නැතුව කකුලෙන් අදින
ආ ඒකත් කරල ඉවරයි ඔච්චර තමයි
කියන උන් නැතුව
එක්කෝ අනේ හරි හොදයි ඒක කියලා මූනටම කියාලා
ඔහොම වෙලා මදි කියලා හිතන එකෙක් නැතුව
හැබැයි
එහෙම උන් හරි දුර්ලභයි පුතා
පුළුවං නං දවසක වෙයන් එහෙම එකෙක්❤️❤️

Address

09,nedungolla,mandawala
Kirindiwela

Alerts

Be the first to know and let us send you an email when Dilu online posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share