Hamba dude

Hamba dude Sri Lankan real Taste හම්බන්තොට දොදොල්.and we have soo many Varieties.

hamba dude හම්බා මචං 📪Kolonnawa📞0703575576Today oder. #පට්ට දොදොල්Oder 😋😋😋 Deliver to Kiribathgoda 👍Thank you very much ...
29/10/2023

hamba dude හම්බා මචං
📪Kolonnawa
📞0703575576

Today oder.
#පට්ට දොදොල්

Oder 😋😋😋 Deliver to Kiribathgoda 👍

Thank you very much for the oder.🤝🏽

hamba dude හම්බා මචං 📪Kolonnawa📞0703575576Today oder 6 item. #කලු දොදොල් #තල ජා දොදොල් #සවි ජා දොදොල් #මස්කට් #පුහුල්දොස...
29/10/2023

hamba dude හම්බා මචං
📪Kolonnawa
📞0703575576

Today oder 6 item.
#කලු දොදොල්
#තල ජා දොදොල්
#සවි ජා දොදොල්
#මස්කට්
#පුහුල්දොසි
#පට්ට දොදොල්

Oder 😋😋😋 Deliver to Boralla 👍

Thank you very much for the oder.🤝🏽

 #කිතුල්පැණිhamba dude අපෙන් ඔයාලට 100% ඔරිජිනල් කිතුල් පැණි ලබාගන්න පුලුවන්.සිනි හරි වෙනත් කිසිම දෙයක් කවලම් නැතුව කිතු...
22/10/2023

#කිතුල්පැණි

hamba dude අපෙන් ඔයාලට 100% ඔරිජිනල් කිතුල් පැණි ලබාගන්න පුලුවන්.

සිනි හරි වෙනත් කිසිම දෙයක් කවලම් නැතුව කිතුල් ගහෙන් ගන්න තෙලිජ්ජවල සාරයෙන් තමා අපි නිශ්පාදනය ඔයලා වෙත අරන් එන්නේ.

දියවැඩියාව රෝගය තියන අයට වෙනත් ලෙඩ රෝග තියන සිනි පැණි කන්න එපා කියපු අයට පැණි රස ගැනිමට භාවිතා කරන්න පුලුවන්.

පහත මිල ගණන් හා පහත ප්‍රමාණ වලින් මිලදීගැනිමට හැකිය.
750ml - 1800/=
375ml - 950/=
180ml - 500/=

ඔයාලට අපගේ මේ නිශ්පාදන අපගේ වෙළද සැලෙන් හෝ Deliver මගින් ගෙනවා ගත හැකිය.



hamba dude you can get 100% original kithul honey from us.

We bring the product to you with the essence of the telijjas taken from the Kitul tree without worrying about sugar or anything else.

It can be used to get sweet taste for people with diabetes and those who are told not to eat honey with other diseases.

Can be purchased at the following prices and in the following quantities.
750ml - 1800/=
375ml - 950/=
180ml - 500/=

You can bring these products from our store or by Deliver.

ළග එන උත්සව සමය වෙනුවෙන් hamaba dude අපගෙන් ඔබට නියම රසයෙන් යුත් රස කැවිලි වර්ග ලබාගත හැකිය. තවද අපගේ පාරිබෝගිකයන් වන ඔබ...
14/10/2023

ළග එන උත්සව සමය වෙනුවෙන් hamaba dude අපගෙන් ඔබට නියම රසයෙන් යුත් රස කැවිලි වර්ග ලබාගත හැකිය.
තවද අපගේ පාරිබෝගිකයන් වන ඔබගේ අවශ්‍යතාව අනුව අපට ඔබට අපටගේ සේවාව ලබාදිය හැකි අතර ඔබගේ මංගල උත්සවයට, උපන්දින සැමරැම මෙන්ම ඔබලාගේ කාර්යාලයේ විශේෂ අවස්තාවන් සදහා මෙන්ම ඔබගෙ වෙනත් විශේෂ කටයුතු සදහා අපගේ නිශ්පාදන සිතැගිපරිදි ලබාගත හැකිය.
එමෙන්ම Uber Eats හා PickMe Food හරහාද අපගේ නිශ්පාදන ඔබගේ නිවසටම ගෙන්වා ගත හැකිය.

දකුණු ලකේන් කොලොම්පුරට එන ඉපැරැණි කර්මාන්තයක ඉස්තරම් රස.

ඔබට පහත යෙදවුම් හරහා අප සමග සම්බන්ධ විය හැකිය..
Tele - 0703575576
Email - [email protected]
FB page - hamba dude

For the upcoming festive season, you can get delicious sweets from us at hamaba dude.
And we can provide you our service according to your needs as our customers and you can get our products for your wedding ceremony, birthday celebration as well as for special occasions in your office as well as for your other special events.
We can also deliver our products to your home through Uber Eats and PickMe Food.

The delicious flavors of an ancient industry coming to South to Colombo.

You can connect with us through the following inputs..
Tele- 0703575576
Email - [email protected]
FB page - hamba dude

අපි ඔයාලා හැමෝම  පිලිගන්නවා අපගේ Hamba dude ෆෙස්බුක් පිටුව වෙත. අපි ලග ඔයාලා හැමෝම හොයන නියම හම්බන්තොට රස තියන රසම රස හම...
08/10/2023

අපි ඔයාලා හැමෝම පිලිගන්නවා අපගේ Hamba dude ෆෙස්බුක් පිටුව වෙත. අපි ලග ඔයාලා හැමෝම හොයන නියම හම්බන්තොට රස තියන රසම රස හම්බන්තොට දොදොල් වර්ග රාශියක් තියනවා. හම්බන්තොට හදලා තමා කොළඹ ඉන්න ඔයලා ලගටම අපි මේවා ගෙන්නේ.සැරයක් ඇවිත් කලාම ඔයලා බලන්න. ඉතාම පිරිසිදුට වගේම හැමෝම ඉල්ලන රසට අපි ලග තියනවා.
අපගේ ශොප් එක කොලොන්නාවේ තියනවා හැමෝටම ඇවිත් කැල්ලක් කාලාම රස බලා ගන්න පුලුවන්.

We welcome you all to our Hamba dude page. We have many varieties of Hambanthota dodol that you all are looking for. We will bring these to you who are in Colombo after making Hambantota. We have very clean and the taste that everyone is asking for.
Our shop is in Kolonnawa and everyone can come and taste it.

Address

84/1/1 කොළොන්නාව/අංගොඩ පාර
Kolonnawa
10600

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Telephone

+94703575576

Website

Alerts

Be the first to know and let us send you an email when Hamba dude posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hamba dude:

Share

Category