CSD Gadget SHOP

CSD Gadget SHOP Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from CSD Gadget SHOP, Mobile Phone Shop, Highlevel Road, Kosgama.
(12)

⭕️Wholesale & Retail
⭕️Island Wide Cash On Deliver 🚚
⭕️Whatsapp 0775701870
⭕️අඩුම මිලට Quality Items 😎

⭕️ Our Youtube chanel - https://youtube.com/?si=EV880UV6ADjfwdAh

06/07/2026

🎁 බැටරි 2යි , 3in1 Fast Charging Cable 1යි, Nokia 106 ෆෝන් එකයි ‼️

🎁 මේ ඔක්කොම රුපියල් 2990/= ට

❇️ මේකනම් ඉතින් සුපිරිම offer එකක්
❇️ මේ සෙට් එක ඇත්තටම රු.5000ක් වගේ වටිනවා නේද ?

❇️ ලොකු ලාභ ඕන නැ. මෙන්න සුපිරිම offer එක අපෙන්

🎁 Battery 2ක් එන නිසා Battery බහින්නෙම නැ වගේ තමයි 🔋
🎁 මේක Dual Sim නිසා Sim දෙකක් දාන්න පුලුවන් ‼️
🎁 LED Torch එකකුත් එනවා
🎁 පැය 15ක් Talk Time එක
🎁 Contacts 2000ක් Save කරන්න පුලුවන් ‼️
🎁 Fm Radio එකකුත් තියෙනවා
🎁 Games Play කරන්නත් පුලුවන්

සම්පූර්ණ විස්තර සමග වීඩියෝ එක නැරබීමට Youtube Chanel එක හරහා සම්බන්ධ වෙන්න 🔥

https://youtu.be/KzY0-kzMSCo?si=IBW_BSG59w79kjX6

❇️ Offer Price : Rs.2990/=
❇️ Deliver Charge : Rs.450/=
❇️ Total Price : Rs.3440/= ⚜️
❇️ වැඩ කරන දින 4ක් ඇතුලත ඕනෑම තැනකට Deliver කළ හැක.

❇️ ඕඩර් කිරීම සදහා 0775701870 යන වට්සැප් අංකයට ඔබගේ තොරතුරු ලබා දෙන්න.

නම, ලිපිනය, දුරකතන අංක 2ක්

❇️ Cash On Deliver
❇️ Bank Transfer Deliver
❇️ Koko Payment
❇️ Payzy Payment

106 phone CSD Gadget SHOP

🚨 COD කරන හැම Seller කෙනෙක්ම මේක අනිවාර්යයෙන් දැනගන්න! 😳📦පාර්සලේ return වෙන්න කලින් මෙහෙම කරමු..එක Fake Order එකක් නිසාත...
02/07/2026

🚨 COD කරන හැම Seller කෙනෙක්ම මේක අනිවාර්යයෙන් දැනගන්න! 😳📦
පාර්සලේ return වෙන්න කලින් මෙහෙම කරමු..

එක Fake Order එකක් නිසාත් ඔයාට අනවශ්‍ය පාඩුවක් වෙන්න පුළුවන්. 😥
ඒක වළක්වගන්න මේ App එක කොහොමද පාවිච්චි කරන්නේ කියලා බලන්න 👇👇

⚠️ Customer කෙනෙක් COD Order එක ලබා නොගෙන මඟහැරියොත් ❌📦 හෝ Order එක Return කළොත් 🔄, ඒ customer ගැන SL Postage App එක හරහා Report කරන්න පුළුවන්. 🛡️

✅ ඒ වගේම අලුත් Order එකක් Confirm කරන්න කලින් 📲 Customer දෙන Phone Number එක Search කරලා 🔍 කලින් Report වෙලා තියෙන Cases තියෙනවද කියලා Check කරගන්නත් පුළුවන්.

📌 කරන විදිහ

1️⃣ 📲 Play Store එකට ගිහින් SL Postage කියලා Search කරලා Photo එකේ තියෙන App එක Download කරගන්න. ⬇️

2️⃣ 📋 App එක Open කරලා අවශ්‍ය Registration / Setup Steps Complete කරන්න. ✅

3️⃣ 🛠️ App එකේ පහළ තියෙන Tools Section එකට ගිහින් COD Fraud කියන Option එක Open කරන්න.

4️⃣ 🔍 Enter Phone Number කියන තැනට Customer ගේ Phone Number එක ඇතුළත් කරලා කලින් Report වෙලා තියෙන Case එකක් තියෙනවද කියලා බලන්න. 👀
💡 (සමහර වෙලාවට කිසිම Case එකක් නොපෙන්වන්න පුළුවන්. ඒකට හේතුව තවමත් හැමෝම මේ App එක භාවිතා නොකරන එක.)

5️⃣ ➕ Customer කෙනෙක් Order එක Return කරලා තියෙනවා නම් Add New (+) Button එක Touch කරලා 👇
👤 නම
🏠 ලිපිනය
📞 Phone Number
📅 Date
ඇතුළත් කර Create කරන්න. ✅ එවිට ඒ Case එක Report වේ.

(⚠️ සැලකිල්ලට ගන්න
🚫 මේ App එකේ Report කරපු Case එකක් පසුව Remove කරන්න බැහැ. ඒ නිසා Report කරන්න කලින් විස්තර හොඳින් තහවුරු කරගෙනම Add කරන්න. ✔️)

🎁 තවත් වටිනා දෙයක්...
🚚 SL Post එක හරහා Parcel යවන අයට මේ App එකෙන් Delivery Charge එකත් 📦💰 ගෙදර ඉඳන්ම බලගන්න පුළුවන්.

📱 ඒ නිසා මේ App එක Phone එකේ අනිවාර්යයෙන්ම තියාගන්න. ❤️

📦 දැනට ලැබෙන Orders විතරක් නෙවෙයි...

🗂️ ව්‍යාපාරය පටන් ගත්ත දවසේ ඉඳන් Return වුණු Customers ලාවත් මේකට Add කරන්න.

එතකොට 📲 අලුත් Order එකක් ලැබුණු ගමන් Customer ගේ Phone Number එක 🔍 Check කරලා Fake Orders 🚫 හෝ Return කරන්න ඉඩ තියෙන Orders කලින්ම හඳුනාගන්න පුළුවන්. 🛡️

💯 මමත් මට ආව Fake Orders කිහිපයක් මේ App එක හරහා හඳුනාගෙන තියෙනවා. 🙌

❤️ මේ Post එක වෙනත් Business කරන යාළුවන්ටත් Share කරන්න. 🤝📤

New Items Arrivals ✈️
18/06/2026

New Items Arrivals ✈️

🔥📱 OPPO A31 – Super Condition Used Device 📱🔥ඔබට අඩු මිලට හොඳම Smartphone Experience එකක්! 💯✅ 08GB RAM✅ 256GB ROM✅ 6.5” H...
16/06/2026

🔥📱 OPPO A31 – Super Condition Used Device 📱🔥

ඔබට අඩු මිලට හොඳම Smartphone Experience එකක්! 💯

✅ 08GB RAM
✅ 256GB ROM
✅ 6.5” HD+ Display
✅ Fingerprint Unlock
✅ 4G Connectivity
✅ Dual SIM Support
✅ Black | Red | Green Colors
✅ 4230mAh Long Lasting Battery 🔋
✅ RAM ROM Boost
✅ Brand New Condition 💯

💰 Unit Only – Rs.16,990/=
📦 Full Set Box – Rs.19,490/=

🛡️ Phone to Phone Warranty
🧪 100% Tested Device
🚚 Islandwide Delivery Available
💵 Cash On Delivery Available

⚡ Limited Stock Available!
📩 Inbox us now or WhatsApp for Orders & More Details.

📱🔥

⚡🔋 ASPOR Power Bank Mega Sale! 🔋⚡📢 ඔබට ගැලපෙනම Power Bank එක තෝරගන්න!✅ A330 – 10000mAh💰 Rs. 2750 ➡️ Rs. 1990✅ A335 – 100...
11/06/2026

⚡🔋 ASPOR Power Bank Mega Sale! 🔋⚡

📢 ඔබට ගැලපෙනම Power Bank එක තෝරගන්න!

✅ A330 – 10000mAh
💰 Rs. 2750 ➡️ Rs. 1990

✅ A335 – 10000mAh | 22.5W Fast Charging
💰 Rs. 3850 ➡️ Rs. 2950

✅ A336 – 20000mAh | 22.5W Fast Charging
💰 Rs. 4990 ➡️ Rs. 3850

✅ A396 – 20000mAh | 22.5W Fast Charging
💰 Rs. 5490 ➡️ Rs. 4250

✅ A317 – 30000mAh | 22.5W Fast Charging
💰 Rs. 7990 ➡️ Rs. 6250

🎁 03 Months Warranty
🚚 Cash On Delivery Available
💳 KOKO Payment Accepted
⚡ Fast Charging Technology
📟 LED/LCD Display
👜 Lightweight & Compact Design

📲 Order කරන්න දැන්ම WhatsApp කරන්න

📞 077 570 1870

🔥 සීමිත කාලයකට පමණයි! Stock අවසන් වීමට පෙර ඔබගේ Power Bank එක අදම වෙන් කරගන්න! 🔥

09/06/2026

📢 විශේෂ නිවේදනයයි!

මෙය භාණ්ඩ ඇණවුම් ලබාගැනීම සඳහා කරන ලද වීඩියෝවක් නොවේ.

අද අපි ඔබට ඉදිරිපත් කරන්නේ බොහෝ දෙනා නොදන්නා වැදගත් කරුණක් පිළිබඳ දැනුවත් කිරීමේ වීඩියෝවකි.

🎥 කරුණාකර මෙම වීඩියෝව අවසානය දක්වා නරඹන්න.

🌈 5M Smart Neon Running Light 🌈✨ ඔබේ කාමරය, Gaming Setup, Shop Display හෝ Party Decoration එක තවත් ලස්සන කරන්න RGB Smart...
09/06/2026

🌈 5M Smart Neon Running Light 🌈

✨ ඔබේ කාමරය, Gaming Setup, Shop Display හෝ Party Decoration එක තවත් ලස්සන කරන්න RGB Smart Neon Light සමඟ!

✅ මීටර් 5 දිග
✅ RGB වර්ණ මිලියන 16+
✅ Mobile App මගින් පාලනය කළ හැක
✅ Music Sync Mode
✅ Timer Function
✅ විවිධ Light Effects
✅ IP68 Water Resistant
✅ USB 5V Power
✅ Flexible & Bendable Design

🔥 විශේෂ වට්ටමක්!
💥 දැන් රු. 2,990/- පමණයි

💳 KOKO Payment හරහා වාරික ලෙස ගෙවීමේ පහසුකම ඇත

🚚 දිවයින පුරා Cash On Delivery

📞 ඇණවුම් කිරීමට: 077 570 1870

Restock Button Phone 😍🔥Nokia 106 Original Vietnam  - Rs.2750/=Greentel A1 - Rs.3590/=Hono H2 3Sim - Rs.3650/=Greentel A3...
06/06/2026

Restock Button Phone 😍🔥

Nokia 106 Original Vietnam - Rs.2750/=
Greentel A1 - Rs.3590/=
Hono H2 3Sim - Rs.3650/=
Greentel A3 - Rs.3990/=
Softlogic Max 222 - Rs.6990/=

ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට ඩිලිවර් පහසුකම් 🚚

🔴 KOKO PAYMENT 🔥
🔴 PAYZY PAYMENT 🔥
🔴 CASH ON DELIVER 🚚
🔴 01 YEAR WARRANTY 🤝

දැන්ම අපට ඕඩර් එකක් දමන්න 🙌
0775701870 whatsapp හරහා 😌

05/06/2026

පාන්දර 2කටත් අපි ඔයාලගෙ පාර්සල් ඵැක් කරනවා ❤️

දවසකට එන ඔන්ලයින් ඕඩර්ස් අදික නිසා ඔයාලට පාර්සලය ඉක්මනට ලැබෙන්න ඕන නිසත් අපි එක දිගටම වැඩ 🤝

සමහර වෙලාවල් වලට දුරකතනයට ප්‍රතිචාර දැක්වීමටද පරක්කු වෙන්නෙ ඒ නිසාවෙන් 🙏

අප සමග රැදී සිටින ඔයාලට ගොඩක් ස්තූතියි 💯🙏

✨ May the light of Vesak brighten your path and fill your life with peace, compassion, and endless blessings. Happy Vesa...
30/05/2026

✨ May the light of Vesak brighten your path and fill your life with peace, compassion, and endless blessings. Happy Vesak Day! 🙏🌸

Address

Highlevel Road
Kosgama
10730

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Website

Alerts

Be the first to know and let us send you an email when CSD Gadget SHOP posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share