Meme Room

Meme Room Come and laugh with us.

05/09/2026
ඉන්න කල් පණ ඇතිවබලා ගත්තෙමිමලක් සේ නුඹඉතිම් පෙම්බර ගියත් අප අතහැරඅඩනු කිමටද ලොවට පෙනෙන්නටදුකක් ඇත හදවතේ අඩනු ඇයි මමඉන්න ...
02/09/2026

ඉන්න කල් පණ ඇතිව
බලා ගත්තෙමි
මලක් සේ නුඹ
ඉතිම් පෙම්බර
ගියත් අප අතහැර
අඩනු
කිමටද
ලොවට පෙනෙන්නට
දුකක් ඇත හදවතේ
අඩනු ඇයි මම
ඉන්න කල් පණ ඇතිව
රැක්කා මම
හොද හැටිම 🤍🥺

2026 ශිෂ්‍යත්ව ප්‍රතිඵල  ❤️ සියලු දරුවන්ට ජය ❤️අන්තර් ජාලයෙන් ප්‍රතිඵල බලා ගැනීම සදහාhttps://www.doenets.lk/examresults ...
02/09/2026

2026 ශිෂ්‍යත්ව ප්‍රතිඵල ❤️ සියලු දරුවන්ට ජය ❤️

අන්තර් ජාලයෙන් ප්‍රතිඵල බලා ගැනීම සදහා
https://www.doenets.lk/examresults ලින්ක් එක භාවිතා කරන්න.

තවත් නොදන්නා කෙනෙක්ට දැනගැනීමට Share කරන්න.

යන්න උනාම යන්න වෙනවාකාටත් කියන්නට කලින්ඉතිම් අද හොඳින් හිටියත්හෙට නැතිවෙයි ලොවක්ඉතිම් මිනිසුනේයන්න කලියෙන්ඉදිම්සැනසීමෙන්...
02/09/2026

යන්න උනාම යන්න වෙනවා
කාටත් කියන්නට කලින්
ඉතිම්
අද හොඳින් හිටියත්
හෙට නැතිවෙයි
ලොවක්
ඉතිම් මිනිසුනේ
යන්න කලියෙන්
ඉදිම්
සැනසීමෙන් තුටින් 🤍💐

-Meme Room-

දළදා සමිදු සරණයි 🤍💫
27/08/2026

දළදා සමිදු සරණයි 🤍💫

27/08/2026

I got over 500 reactions on my posts last week! Thanks everyone for your support! 🎉

ඔව් හරිත 🤓
27/08/2026

ඔව් හරිත 🤓

Address

Kotikawatta

Telephone

+94766027805

Website

Alerts

Be the first to know and let us send you an email when Meme Room posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Meme Room:

Shortcuts

Share